Category: බැංකු

Avurudu-Card-Promo-2024.jpg

1min420
කොමර්ෂල් බැංකුව සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් හිමියන් සඳහා වසරේ විශාලතම සාප්පු සවාරි ප්‍රවර්ධන වැඩසටහන දියත් ඇත. 2024 මාර්තු 20 සිට අප්‍රේල් 30 දක්වා නිශ්චිත දින හෝ කාලසීමාවන්හිදී රටපුරා පිහිටි අලෙවිසල් 4000කට වැඩි සංඛ්‍යාවකින් 50% දක්වා වට්ටම් පිරිනැමීමට සමාගම් 400කට අධික ගණනක් සමග බැංකුව හවුල් වී ඇත.     මෙම […]

Chavakachcheri-1-LBN.jpeg

1min320
සෙලාන් පැහැසර වැඩසටහන හරහා සිය ගමනේ තවත් මං සළකුණක් සටහන් කරමින් සෙලාන් බැංකුව සිය 36 වැනි සංවත්සරය සමරනු ලැබීය. තරුණ සිත්සතන් පෝෂණය කිරීම සහ ඉගෙනීමේ සංස්කෘතියක් සවිබල ගැන්වීම සඳහා වන සිය අඛණ්ඩ කැපවීමෙහි වැදගත් පියවරක් සනිටුහන් කරමින්, සෙලාන් බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා තෝරාගත් පුස්තකාල අවශ්‍යතාව සහිත පාසල් අතුරින්  2024 මාර්තු 25 වැනි දින පාසල් […]

Home-Financing-PR-02.jpg

1min230
අමානා බැංකුව සිය මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියට සමගාමීව මේ වනවිට සුවිශේෂී නිවාස මූල්‍ය පහසුකමක් හඳුන්වා දී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ, එම පහසුකමට අදාළ මුදල නියමිත කාලයට පෙර ආපසු ගෙවා අවසන් කිරීමේදී ඒ සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීම ය. මෙය ශ්‍රී ලංකාවේ නිවාස මූල්‍ය පහසුකම් සම්ප්‍රදායේ පෙරළියක් ඇතිකරනු ඇත.     ගනුදෙනුකරුවන්ට මුල්තැන දෙමින්, ඔවුන්ට […]

DFCC-Image.jpg

1min270
DFCC Pinnacle Junior පසුගියදා Gateway College විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද Gateway National interschool Robotics Championship සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළේ ය. මෙම තරගයට දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර පාසල් 25 ක කණ්ඩායම් සහභාගී විය. මෙය රොබෝ තාක්ෂණය සම්බන්ධයෙන් මෙරට පාසල් සිසු සිසුවියන් අතර පවතින උනන්දුව වර්ධනය වෙමින් පවතින බවට මනා […]

Womens-Day-2024-staff-event-LBN.jpg

1min280
කොමර්ෂල් බැංකුව රටපුරා විසිරී සිටින බැංකුවේ කාන්තා කාර්ය මණ්ඩලය ආවරණය වන ලෙස පැවැත්වූ  “Counting HER in and Investing in HER” වැඩසටහන හරහා දැනුම හුවමාරු කර ගනිමින් 2024 ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබීය. කොමර්ෂල් බැංකුවේ කාන්තා බැංකුකරණ ඒකකය සහ කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන හරහා බලාපොරොත්තු වූයේ කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකයින් […]

Gelioya-SBC-Opening-1.jpg

1min300
අමානා බැංකුවේ නවතම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා ගෙලිඔය ප්‍රදේශයේදී විවෘත කරන ලදි. රට පුරා වෙසෙන ජනතාවට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා අමානා බැංකුව මේ ආකාරයට සිය ශාඛා සහ ස්වයං-බැංකුකරණ ජාලය පුළුල් කිරීමට පියවර ගෙන ඇත. අංක 34/A, ගම්පොළ පාර, ගෙලිඔය යන ස්ථානයේ පිහිටා ඇති මෙම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය අමානා බැංකුවේ 61 වැනි පාරිභෝගික […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව