ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 19, 2023
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පුරෝගාමියා වන John Keells Properties සමාගම, Union බැංකුව සමග හවුල්කාරීත්වය ඇතිව ජා-ඇළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිය නවතම ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආකර්ෂණීය වූ ණය සැලසුම් යෝජනා ක්‍රම ලබා දීමට ඉදිරිපත්ව තිබේ. මෙම ණය යෝජනා පැකේජය හරහා පාරිභෝගික භවතුන් හට මූල්‍ය නම්‍යශීලී බවක් ලබා දෙමින්, ඔවුන්ගේ නිවාස […]