Category: බැංකු

CPM-Best-Management-Practices-Award-2022-2.jpg

1min340
        කොවිඞ්-19 ගෝලීය වසංගතයෙන් බලපෑමට ලක්වූ වසර දෙකක කාලය තුළදී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ඨතම කළමනාකරණය දැක්වූ සමාගම් 10 අතරට ශ‍්‍රී ලංකා වරළත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් කොමර්ෂල් බැංකුව නම් කර ඇත. එම ආයතනය විසින් සංවිධානය කළ ‘2022 හොඳම කළමනාකරණ ක‍්‍රමවේද සමාගම් සම්මාන’ ප‍්‍රදානෝත්සවයේදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුවට මෙම ගෞරවණීය ‘ටොප් […]

Nations-Trust-Bank-Plants-Saplings-Across-Hiyare-Rainforest-1-2.jpg

1min590
        නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෑතකදී  හියාරේ වැසි වනාන්තර පරිශ්‍රය තුළ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාවට නැංවී ය. පරිසරය සුරැකීමට පුළුල් මට්ටමින් දායක වන වගකීම් සහගත ආයතනයක් වශයෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. මෙම අවස්ථාවට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී තේජා සිල්වා, විධායක උප සභාපති (මානව සම්පත්) රමණිකා […]

Commercial-Bank-Chairman-Justice-K.-Sripavan-Managing-Director-and-Group-CEO-Mr-S.-Renganathan-2.jpg

1min430
        මිශ‍්‍ර ආර්ථික තත්වයක් පැවතුණු 2021 වසර අවසන් වනවිට කොමර්ෂල් බැංකු සමූහය රුපියල් බිලියන 163.675 ක දළ ආදායමක් වාර්තා කරමින් පෙර වසරට සාපේක්ෂව 7.70% ක වර්ධනයක් ලබාගත් අතර, පොලී ආදායම මෙම අගයෙන් 80% ක් නියෝජනය කිරීම කැපී පෙනේ. ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව සහ එයට අනුබද්ධ ආයතන වලින් […]

DFCC-Bank-Junior-Art-Workshop-Post-event-2.jpg

1min510
        DFCC බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම වන ‘DFCC Junor’ මගින් පසුගියදා දරුවන් වෙනුවෙන් විශේෂ චිත්‍ර කලා වැඩමුළුවක් පවත්වන ලදි. සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන ලද මෙම වැඩමුළුව වයස අවුරුදු 7 ත් 18 ත් අතර දරුවන් සඳහා විවෘත විය. 2022 පෙබරවාරි 04 වන දින, එනම් නිදහස් දිනයේදී, මාර්ගගත (Online) ක්‍රමයට පවත්වන ලද මෙම වැඩමුළුවෙහි මූලික […]

Commercial-Bank-Chairman-Prof.-A.-K.-W.-Jayawardane-and-Deputy-Chairman-Mr-Sharhan-Muhseen-2.jpg

1min620
        කොමර්ෂල් බැංකුව 2022 මාර්තු 01 වනදා සිට සිය සභාපතිවරයා ලෙස ප‍්‍රමුඛතම විද්වතෙක් වන මහාචාර්ය ඒ.කේ.ඩබ්ලිව්. ජයවර්ධන මහතා සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවෙකු වන ෂාර්හන් මුහ්සීන් මහතා පත්කර තිබේ. මහාචාර්ය ජයවර්ධන මීට පෙර කොමර්ෂල් බැංකුවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු අග විනිසුරු කේ. ශ‍්‍රීපවන් […]

Webp.net-resizeimage-5.jpg

1min540
        සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග එක්වී, ජෛවමිතික සත්‍යාපනය (Biometric Authentication) ඔස්සේ ජීවිත සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේ ය. ජීවිත සහතික යනු විශ්‍රාමිකයන් ජීවත්ව සිටින බව තහවුරු කිරීම සඳහා භාවිතා කරන වැදගත් ලේඛනයකි. නව ක්‍රමය යටතේ යන්ත්‍රයක් මගින් විශ්‍රාමිකයන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන එවෙලේම ජීවිත […]

Untitled.jpg

1min480
        වඩාත් තිරසාර සහ ශක්තිමත් බැංකුවක් ලෙස සිය ස්ථාවරත්වය එලෙසම පවත්වා ගනිමින් හැටන් නැෂනල් බැංකුව (HNB) 2021 වසර සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත. HNB සමූහයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 47%කින් වර්ධනය වී රුපියල් බිලියන 20ක් වාර්තා කළ අතර පසුගිය වසර තුළ ආර්ථික ක‍්‍රියාකාරකම් ඉහළ යාමත් සමඟින් බැංකුවේ […]

ACCA-ComBank.jpg

1min650
        ශ‍්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් සංවිධානය කළ ශ‍්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව සමස්ත ජයග‍්‍රාහකයා සහ බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව ලෙසින් සම්මානයට පාත‍්‍ර විය. ශ‍්‍රී ලංකාවේ වඩාත් විනිවිදභාවයකින්, වගවීමකින් සහ වගකීමකින් යුතු ආයතන අතුරින් එකක් වන බව යළිත් සනාථ කරමින් කොමර්ෂල් බැංකුවට […]

Webp.net-resizeimage.jpg

1min570
    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි ‘mCash’ ජංගම මූල්‍ය සේවාව,  පසුගියදා විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙරටට මුදල් එවීම සඳහා භාවිත කරන ‘Lanka Remit’ ජාතික ජංගම සේවාව සමඟ අත්වැල් බැඳගන්නා ලදී. මේ හරහා සුරක්ෂිතව සහ අඩු පිරිවැයකින් පිටරට සිට ලංකාවට මුදල් එවීමට හැකිවේ. Lanka Clear (පුද්.) සමාගම විසින් නිර්මාණය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව