කොමර්ෂල් බැංකුවේ ජනප්රිය ‘Millionaire’ ආයෝජන සැලසුමේ පොලී අනුපාතය වාර්ෂිකව 15% ක් දක්වා වැඩිකිරීම හමුවේ මෙම සැලසුමේ රුපියල් 4,280 ක මාසික තැන්පතුවක් සිදුකිරීම මගින් රුපියල් මිලියනයක මුදලක් රැස්කර ගැනීමේ ඉලක්කය කරා ගමන් කිරීමට දැන් කොමර්ෂල් බැංකුවේ තැන්පතුකරුවන්ට අවස්ථාව හිමිවී තිබේ. මෙරට පොලී අනුපාතය වර්ධනය වීම හමුවේ ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන […]