කොමර්ෂල් බැංකුව විසින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ, නෙළුව ප‍්‍රදේශයේ සිටින ක්‍ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරයන් වර්ධනයට අත්‍යවශ්‍ය වන දැනුමෙන් සවිබල ගැන්වීම උදෙසා වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. බැංකුවේ ‘දිරිශක්ති තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන’ යටතේ නෙළුව ප‍්‍රාදේශීය ලේකනෙළුව ප‍්‍රාදේශීය ලේකම්ම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේදී මෙම වැඩසටහන පැවැත්විණි. මූල්‍ය විනය, ආයෝජන ක‍්‍රම, මූල්‍ය වංචා, ශ‍්‍රී ලංකා ණය තොරතුරු […]