Category: බැංකු

DFCC-Agile-Design-Thinking-Awards-Image-LBN.jpg

1min280
      ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුවක් වන DFCC බැංකුව සෑම විටම තම කාර්ය මණ්ඩලයේ නවෝත්පාදන ආකල්ප සහ, එම ආකල්ප ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා විශාල අවධානයක් යොමුකර තිබේ. DFCC Agile Innovation Centre සහ DFCC බැංකුවේ මානව සම්පත් අංශය මේ සඳහා නායකත්වය දෙන අතර, ඒ ඔස්සේ වර්තමාන ව්‍යාපාර ලෝකයේ අභියෝගවලට සාර්ථක ලෙස […]

ACCA-Award-2022-LBN.jpg

1min390
      ශ‍්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් සංවිධානය කළ 2022 ශ‍්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාව යළිත් වතාවක් සමස්ත බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව ලෙසින් සම්මානයට පාත‍්‍රවී තිබේ. කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත් විනිවිද භාවයකින්, වගවීමකින් සහ වගකීමකින් යුතු ආයතන අතුරින් එකක් වන බව යළිත් වතාවක් […]

Dilan-Wijegoonewardene.jpg

1min540
      ඉන්දියාවේ මුම්බායි හි ‘Indian Bank’ සමග එක් වී ඉන්දියානු රුපියල් නොස්ට්‍රෝ (Nostro) ගිණුමක් හඳුන්වා දීමට සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා කටයුතු කළේ ය. මෙමගින් දෙරට අතර ව්‍යාපාර කටයුතු සහ වෙනත් මූල්‍යමය ගනුදෙනු සිදුකරන පුද්ගලයන්ට අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිලාභ හිමිවන ආකාරයට එම ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව ලැබේ. සාක් කලාපයේ රටවල් අතර වෙළඳ […]

Cricket-Jersey-sponsorship-LBN.jpg

1min380
      නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර එක්දින (ODI) සහ විස්සයි, විස්ස T20 තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සඳහා නිල අනුග‍්‍රහය දැක්වීමට කොමර්ෂල් බැංකුව පියවර ගෙන ඇත. ‘‘ශ‍්‍රී ලංකාවේ වඩාත් ජනප‍්‍රිය ක‍්‍රීඩාව ක‍්‍රිකට් වන අතර, ශ‍්‍රී ලංකාවේ සෑමදෙනාම පාහේ රටේ ජාතික ක‍්‍රිකට් කණ්ඩායම කෙරෙහි දැඩි ඇල්මක් දක්වනවා,’’ යැයි කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව