කොමර්ෂල් බැංකුව විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් 100කට අධික සංඛ්‍යාවක් සඳහා මෑතකදී විශේෂ වැඩසටහනක් පවත්වනු ලැබූ අතර, ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම බෙදා ගැනීම උදෙසා ව්‍යාපාරික ක්ෂේත්රයේ අත්දැකීම් ඇති කාන්තා ව්‍යවසායිකාවන් ද පැමිණ සිටියහ. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් බැංකුවේ ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස මෙම උත්සවය සංවිධානය කර ඇති බවත්, ඊට සමගාමීව […]