කොමර්ෂල් බැංකු සමූහයේ තැන්පතු පදනම 2023 පළමු කාර්තුවේදී රුපියල් ටි‍්‍රලියන 2 ඉක්මවා ගොස් ඇති අතර, වෙනස් වන විනිමය අනුපාත සහ වෙළෙඳපොළ පොලී අනුපාතවල අඛණ්ඩ බලපෑම් සහ ව්‍යාපාර ක්ෂේත‍්‍ර ගණනාවකට සිදුවූ ආර්ථික පසුබෑම් හමුවේ එය සුවිශේෂී සන්ධිස්ථානයකි. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, සහ අනුබද්ධ සමාගම් සමන්විත සමූහය, 2023 මාර්තු 31 දිනෙන් අවසන් […]