Category: බැංකු

HNB-new-logo-2.jpg

1min330
      අවශ්‍ය ප‍්‍රාග්ධන පහසුකම් ලබා දෙමින් බිම් මට්ටමේ ජනතාව සවිබල ගැන්වීමේ සිය ප‍්‍රමුඛ කාර්යභාරය නැවත තහවුරු කරමින් 2023 ඒෂියාමනී සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම SME බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත‍්‍ර විය. ආසියානු පැසිෆික් කලාපයේ ප‍්‍රමුඛපෙලේ බැංකුවල කැපී පෙනෙන කාර්යසාධනය ඉස්මතු කිරීම සඳහා මෙම සම්මාන උළෙල පැවැත්විණි. සම්මාන සඳහා තෝරා ගැනීමේ ක‍්‍රියාවලිය […]

amana.jpg

1min490
      මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා ආරම්භ කර ඇති අමානා බැංකුවේ  ‘Business Plus’ සේවාව විසින් අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක්ව සංවිධානය කළ  ‘අභිමාන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සම්මාන උළෙල’ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක […]

Image.jpg

1min780
      සම්පත් බැංකුවේ 8 වැනි කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස පත් වූ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය 2023 ජූලි 1 වන දින එම තනතුරෙහි රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී. නව කළමනාකාර අධ්‍යක්ෂතුමියගේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් ජූලි 04 වන දින විශේෂ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව සම්පත් බැංකු කණ්ඩායමේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගීත්වයෙන් […]

Nations-Trust-Bank’s-‘We-Transfer-More-Than-Money’-initiative-rewards-lucky-remittance-customers-LBN.jpg

1min360
      නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ප්‍රේෂණ සේවාවන් භාවිතා කරන ගනුදෙනුකරුවන් වෙනුවෙන් හඳුන්වා දුන් “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” වැඩසටහන යටතේ පසුගිය අප්‍රේල් මාස ජයග්‍රාහකයින්ට සුපිරි වෙළඳසැල් වෙතින් භාණ්ඩ මිලදීගැනීම සඳහා වටිනා තෑගි වවුචර් පිරිනමන ලදී. විදේශ ප්‍රේෂණ හරහා රටට ලැබෙන විදේශ මුදල් ප්‍රමාණය වැඩි කරගන්නා අතරම,  ශ්‍රී ලාංකිකයන් සහ එතෙර වෙසෙන ඔවුන්ගේ ආදරණීයයන් අතර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව