Category: බැංකු

GF-Best-SME-Bank-Sri-Lanka-2025-LBN.jpg

1min270
ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් 2025 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇති අතර, ජාත්‍යන්තර වේදිකාවේ  බැංකුව අඛණ්ඩ මෙම සම්මානයෙන් පිදුම් ලැබූ තුන්වන වසර මෙය වේ. මෙම සම්මාන සඳාහා නවතම ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරමින්, ග්ලෝබල් ෆයිනෑන්ස් පැවසුවේ, ඔවුන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල විශේෂ අවශ්‍යතාවන් වෙනුවෙන් හොඳම සේවාවන් […]

Pita-Rata-Waasi-2025-LBN.jpg

1min760
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සති කිහිපයක් තිබෙන නමුත් කොමර්ෂල් බැංකුවේ ‘පිටරට වාසි’ ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කිරීමත් සමඟ විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා ගණුදෙනුකරුවන්ට උත්සව සමය කළින් උදාවි ඇත. පෙබරවාරි 15 වැනි දා සිට කොමර්ෂල් බැංකුවේ RemitPlus හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා එක් ගණුදෙනුකරුවකුට සෑම දිනකම රුපියල් 50,000 බැගින් පිරිනමනු ලබයි. එම ජයග්‍රහණ මාලාව 2025 […]

JSR62336-LBN.jpg

1min330
ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරීවරන්ගේ සංගමය (ACCA) විසින් පසුගියදා සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේ දී බැංකු කාණ්ඩයේ අනුශුරතාවය හිමි කර ගැනීමට සම්පත් බැංකුව සමත් විය. මෙම සම්මාන උළෙල කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවැත්වුණු අතර, සම්පත් බැංකුවට හිමි වූ මෙකී ජයග්‍රහණයත් සමගින් විනිවිදභාවය, වගවීම මෙන්ම තිරසාර ව්‍යාපාරික භාවිතයන් සම්බන්ධයෙන් බැංකුවේ අඛණ්ඩ කැපවීම […]

Image-01-LBN-1.jpg

1min310
පසුගියදා පැවති වාර්ෂික SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී හැටන් නැෂනල් බැංකුව ගෞරවනීය සම්මාන හතක් තමන් සතු කරගනිමින් බැංකු අංශයේ සිය විශිෂ්ටත්වය නැවත වරක් පෙන්නුම් කළේය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව පවත්වනු ලබන ජාතික විකිණුම් සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ සියළුම ව්‍යාපාර ක්ෂේත්‍රවල විකිණුම් වෘත්තිකයින්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක් කරන ප්‍රධානතම සම්මාන උළෙලකි.   […]

Image-2-DFCC-X-Uber-LBN.jpg

1min150
DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘DFCC ආලෝකා’ බැංකු සේවාව සහ Uber Sri Lanka එක් වී ශ්‍රී ලංකාවේ ව්‍යවසායිකාවන් වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2025 ලෝක කාන්තා දිනයේ තේමාව වන ‘Accelerating Action’ යන්නට සමගාමීව දියත් කර ඇති මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ කාන්තාවන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදෙමින්, ඔවුන්ට රටේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව