Category: බැංකු

HNB-SATHOSA-1-LBN.jpg

1min310
ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා ISUZU වාහන සඳහා ලීසිං විසඳුම් ලබා දීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා සතොස මෝටර්ස් සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වයට අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ආයතන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු විය. HNB හි ලීසිං සේවා සහ සතොස මෝටර්ස් හි වාහන පිළිබඳ විශේෂඥතාව […]

IBCs-at-Dehiwela-and-Galle-Fort-LBN.jpg

1min420
ෂරියා නීතිවලට අනුකූල බැංකු නිෂ්පාදන හා සේවා සඳහා ප්‍රවේශය පුළුල් කරමින් කොමර්ෂල් බැංකුව ඉස්ලාමීය ගනුදෙනුකරුවන්ගේ විශේෂ අවශ්‍යතා සපුරාලීම සඳහා දෙහිවල සහ ගාලු කොටුව ශාඛාවල අල් අදලාහ් ඉස්ලාමීය බැංකු කවුන්ටර විවෘත කර ඇත. කොමර්ෂල් බැංකුව විසින් කොළඹ 01, පිටකොටුව ප්‍රධාන වීදියෙහි පිහිටි සිය නගර ශාඛාවෙහි  සහ කාත්තන්කුඩි හි පිහිටි බැංකු ශාඛාවේ මෙවැනි කවුන්ටර පිහිටුවිමෙන් පසුව විවෘත […]

Sinhala-DFCC-LBN.jpg

1min160
2025 නොවැම්බර් 12, කොළඹ: DFCC බැංකුව (DFCC Bank PLC), එක්සත් රාජධානියේ ස්ටෑන්ඩට් චාර්ටර්ඩ් බැංකුවේ ශ්‍රී ලාංකීය බැංකු ශාඛාව (SCB Sri Lanka), ඔස්සේ සිදුකරනු ලැබූ සේවා රැසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට එළඹ ඇති බව සතුටින් නිවේදනය කර සිටී. මෙමගින් SCB ශ්‍රී ලංකා හි ධන සම්පත් කළමනාකරණ සහ පුද්ගල/ පාරිභෝගික බැංකුකරණ ව්‍යාපාරය අත්පත් කර ගැනීමට නියමිතය. […]

DirectorCEO-Ramesh-Jayasekara.jpg

1min220
ආදායම් බදුවලට පෙර ලාභය රු. මිලියන 12,809 දක්වා 20.75% කින් ඉහළට බදු පසු ලාභය රු. මිලියන 8,327දක්වා 26.30% කින් ඉහළට හිමිකම් මත ප්‍රතිලාභ (ROE) 08% සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 18.34% හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.48% 2025 වර්ෂයේ තෙවන කාර්තුව දක්වා රු. මිලියන 12,809 ක අදායම් බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සෙලාන් බැංකුව සමත් විය. […]

Bangladesh-visit-2025-LBN.jpg

1min170
 කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුසීන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා ප්‍රමුඛ පිරිසක් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා සහභාගි වූ අතර එහිදී බංග්ලාදේශයේ මහ බැංකු අධිපති ආචාර්ය අහ්සාන් එච්. මන්සූර් මහතා හමුවිය. බංග්ලාදේශයේ මූල්‍ය ස්ථාවරත්වය සහ ප්‍රතිපත්තිමය දිශානතිය, ආර්ථිකය හා පරිසර නියාමනය සහ කොමර්ෂල් බැංකුවේ උපාය මාර්ග බංග්ලාදේශ බැංකුවේ අරමුණු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව