ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 3, 2025
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුභසාධනය සඳහා වූ කොමර්ෂල් බැංකුවේ කැපවීම තහවුරු කරමින් විශ්‍රාමිකයින් ඇගයීමට සහ ගෞරව කිරීමට විශේෂ වැඩසටහනක් බැංකුවේ පාරිභෝගික නිෂ්පාදන දෙපාර්තමේන්තුව සහ ගම්පහ ශාඛාව විසින් සංවිධානය කරන ලදී. විශ්‍රාමිකයන් 250 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ගම්පහ රෝයල් චාන්ස් පැලස් හෝටලයේ පැවති මෙම වැඩසටහනේ දී සෞඛ්‍යය පරීක්ෂාවන්, ඉගෙනීමේ අවස්ථා සහ විනෝදාස්වාද ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව ලබා දෙන ලදී. […]











