ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 16, 2023
2023 මැයි, කොළඹ: නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ප්‍රේෂණ සේවාවන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය ඇතිකිරීම උදෙසා ප්‍රේෂණ වැඩි කරගැනීම මෙහි මූලික අරමුණ වී ඇත. විදේශයන්හි සිට මෙරටට මුදල් එවන පුද්ගලයන්ට මෙන්ම එම මුදල් මෙරටදී ලබාගන්නා පුද්ගලයන්ටද විවිධ ප්රතිලාභ හිමි වන ආකාරයට මෙම නව […]









