Category: තාක්ෂණ

airtel-logo-white-text-horizontal.jpg

1min550
        3G data ජාලය නවතා දමයි: 2G (voice සහ text) සේවා අඛණ්ඩව සිය ජාලයෙහි අමතර LTE bandwidth වැඩි දියුණු කිරීම සඳහා මෙම 3G data සේවාව නවතා දමන බව එයාර්ටෙල් සමාගම නිවේදනය කරයි. මෙමඟින් එයාර්ටෙල් ලංකා සමාගමේ 4G/5G සේවා වඩාත් වැඩිදියුණු වන අතර පරිශීලකයන්ට වේගවත් සහ අඛණ්ඩ සේවාවක් ලබා දෙයි. මෙම පියවර මඟින් […]

SAMSUNG-Estore-image.jpg

1min500
        ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳනාමය වන සැම්සුන්, Samsung Sri Lanka eStore (www.samsungsrilanka.lk) හරහා පාරිභෝගික ඔබ වෙළෙඳ භාණ්ඩ ඇණවුම් කරන විට සුවිශේෂී දීමනා කිහිපයක් මෑතකදී හඳුන්වා දුන්නේය. මෙම කලබලකාරී සමයේදී සියලූ පාරිභෝගිකයින්ට අදහාගත නොහැකි ආකාරයේ වෙළෙඳ භාණ්ඩ උපයා ගැනීමට දැනටමත් ක‍්‍රියාත්මක වෙමින් පවති Mobitel Data Bundle Offer සහ Avurudu Offer යන […]

Social-Network-Banking-in-3-languages.jpg

1min900
        සමාජ ජාල බැංකුකරණ සේවා මුලින්ම ලබාදුන් දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ පළමු වරට WhatsApp සහ Viber බැංකුකරණ සේවා භාෂා ති‍්‍රත්වයෙන්ම ලබාදීම ආරම්භ කර තිබේ. මෙම සේවා භාවිතා කරන කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට දැන් තමන් කැමති භාෂාවක් මගින් ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීම, ගිණුමේ ඉතිහාසය බලාගැනීම, චෙක්පොත් ඉල්ලීම්, පොලී අනුපාත තොරතුරු දැනගැනීම, […]

TV-platter.jpg

1min480
        2017 වසරේදී රූපවාහිනී වංශකතාවේ නවමු පරිච්ෙඡ්දයක් සනිටුහන් කළ සැම්සුන් නවතම තාක්ෂණයෙන් සුසැදි රූපවාහිනී පෙළක් සමඟින් ආකර්ෂණීය රූප රාමු සිය පාරිභෝගිකයා වෙත ගෙන ඒමට කටයුතු කරනු ලැබීය. ඒ Quantum Dot තාක්ෂණයෙන් සපිරි රූපවාහිනී QLED TV මාදිලි පෙල දියත් කරමිනි. එතැන් සිට කලින් කල නව්‍යකරණය වෙමින් විශිෂ්ට රූපවාහිනී පෙලක් පාරිභෝගිකයා වෙත ගෙන එන්නට […]

Picture1-1.jpg

1min360
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාව 100% 4G LTE සන්නිවේදන පහසුකම් වලින් බලගැන්වීමේ තවත් ඉදිරි පියවරක් ලෙස, ගම්පහ කෑරගල රණවිරු ගම්මානයට අධිවේගී අන්තර්ජාල පහසුකම් සමග තවත් සේවාවන් එකතුවක් පිරිනැමීමට පසුගියදා කටයුතු කළේ ය. මෙමගින් කෑරගල රණවිරු ගම්මානයේ වෙසෙන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වලටත්, එම ගම්මානය අවට […]

Flash-Digital-KYC-introduction.jpg

1min430
        කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දුන් නව්‍ය ඩිජිටල් බැංකු ගිණුම වන ‘ෆ්ලෑෂ්’ බැංකු ගිණුමක් කොමර්ෂල් බැංකු ශාඛාවකට නොගොස් විවෘත කිරීම, සක‍්‍රීය කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම සඳහා බැංකුව විසින් වීඩියෝ ඇමතුම් තුලින් ගැනුම්කරුවා හඳුනාගැනීමේ නව ක‍්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙම සුවිශේෂී ඩිජිටල් KYC (ඔබේ ගනුදෙනුකරුවා හඳුනා ගැනීම) ක‍්‍රියාවලිය මගින් බැංකුවට ගනුදෙනුකරුවා දුරක සිටියත් […]

Password-protection-Image.jpg

1min450
        නව පියවරයන් දෙකක් සහිත Verification (තහවුරු කිරීමේ) විශේෂාංගය පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් තහවුරු කිරීමට සහ ගිණුම් පැහැරගැනීමේ අවදානම අවම කිරීමට සහ පෞද්ගලිකත්වය තවදුරටත් ආරක්ෂා කිරීම සඳහා සහය ලබා දෙයි. පෞද්ගලික සහ ආරක්‍ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදන ක්‍රියාවලියේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber, එහි නවතම විශේෂාංගය වන පියවර දෙකක් […]

Loanme-Avurudu-Thagi-Warusawa-Sinhala.jpg

1min1030
        Fintech Software Solutions (PVT) LTD විසින් කරන ලද නවතම නිවේදනයට අනුව, මේ අවුරුදු සමයේ Loanme සමග ගනුදෙනු කරන ඔබට සතිපතා මුදල් වවුචර, ගෘහ සහ මුළුතැන්ගෙයි උපකරණ, ගෙවතු උපකරණ, සහ තවත් බොහෝ තෑගි දිනා ගැනීමට අවස්ථාවක් උදා කර දී ඇත. තරඟයට ඇතුළත් වීමට සුදුසුකම් ලබන්නේ කවුද? Loanme සමඟ ගනුදෙනු කරන පාරිභෝගිකයින් සහ […]

Webp.net-resizeimage.jpg

1min500
        ZTE යනු දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවට සන්නිවේදන උපාංග සපයන, ලොව දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තම සමාගම් අතරින් එකකි. එම සමාගම මෑතකදී ZTE Blade නමින් දුරකථන එකතුවක් වෙළඳපොළට හඳුන්වා දුන්නේ ය. ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත, සහනදායී මිලගණන් යටතේ මිලදී ගත හැකි මෙම දුරකථන ශ්‍රී ලාංකිකයන්ට ගෙවන මිලට උපරිම වටිනාකමක් ලබාදෙයි. ජනප්‍රිය සන්නාම වලින් […]

INDU9351.jpg

1min360
        පසුගිය දින පැවැත්වුණු LankaPay Technovation Awards  2022 සම්මාන උළලේදී  2021 වසරේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම Fintech Payment app ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීමට PayMaster ආයතනය සමත්විය. වසර 3ක් වැනි කෙටි කාලයක් තුල ශ්‍රී ලංකාව තුල සියලුම බිල්පත් ගෙවීම් සේවා, රීලෝඩ් ඇතුළු තවත් සේවාවන් රැසක් සඳහා ජනතා විශ්වාසය ඉහලින්ම දිනාගත් PayMaster මේ වන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව