ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 4, 2026
ලොව පුරා රටවල් 80කට වැඩි ප්‍රමාණයක දුෂ්කර ප්‍රදේශයන්හි වෙසෙන මිලියන 170කට අධික පිරිසක් වෙත ඩිජිටල් සබඳතා ලබා දුන් බව Huawei සමාගම පසුගියදා නිවේදනය කරන ලදී. එහි විශේෂත්වය වන්නේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ (ITU) Partner2Connect (P2C) Digital Coalition යටතේ සිදු කරන ලද උත්සාහය ඉක්මවා යාමට Huawei සමත්ව තිබීමයි. Huawei ICT BG හි ප්‍රධාන විධායක නිලධාරී Yang […]












