Category: ගුවන්

pexels-denniz-futalan-3453030.jpg

1min820
      රට සංචාරකයන්ට විවෘත කිරීමත් සමග සංචාරකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරිම සදහා ශ්‍රීලංකා රජය ගෙන ඇති පියවර පිළිබද ජාත්‍යන්තරය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ලෝකයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් මෙරටට ගෙන්වා ඔවුන්ට රටේ සැබෑ තත්ත්වය පැහැදිලි කර දෙමින් රට සංචාරකයන්ට විවෘත බව […]

Family-offer-for-Expo.jpg

1min570
      2020 EXPO වෙළෙඳ ප‍්‍රදර්ශනය පැවැත්වෙන කාලය පුරා ඩුබායි වෙත පැමිණෙන ගුවන් මගීන්ට ලබාදෙන විවිධ ප‍්‍රතිලාභ වලට අමතරව මෙම පුද්ගලයින්ගේ දරුවන්ගේ ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර සඳහා විශේෂ සහන මිලක් අය කිරීමට එමිරේට්ස් ගුවන් සමාගම තීරණය කර තිබේ. මේ අනුව, ඩුබායි සඳහා ටිකට් පත් වෙන්කරවා ගන්නා පවුල් වලට අවුරුදු 2 ත් 11 ත් අතර දරුවන් […]

Emirates-Boeing-777-300ER.jpg

1min430
      බි‍්‍රතාන්‍යය රජය විසින් ශ‍්‍රී ලාංකිකයින්ට පනවා තිබූ සංචාරක ගමන් සීමා ලිහිල් කිරීම සමඟ එමිරේට්ස් ගුවන් සමාගම ශ‍්‍රී ලංකාවේ සිට බි‍්‍රතාන්‍යයේ ගමනාන්ත පහක් සඳහා ගුවන් මගීන්ට විශේෂ ගාස්තු නිවේදනය කර ඇත. ඔක්තෝම්බර් 04 වනදා සිට අලෙවි කරන මෙම විශේෂ ගාස්තු ලන්ඩන්, බර්මින්හැම්, මැන්චෙස්ටර්, නිව්කාසල් සහ ග්ලාස්ගෝ යන ගමනාන්ත දක්වා 2022 මාර්තු 31 දක්වා […]

Dr.-Sunil-Ratnapreya.jpg

1min540
      මෙවැනි අවස්ථාවලදී දේශීය ආයෝජකයින්ට ප‍්‍රමුඛතාව දෙන ලෙස පෞද්ගලික රෝහල් රජයෙන් ඉල්ලා සිටී PCR පරීක්ෂණ සඳහා අමතර පෞද්ගලික රසායනාගාර සඳහා අනුමැතිය තවමත් ලැබී නොමැති බව සඳහන් කරයි විදේශයන්හි සිට මෙරටට පැමිණෙන මගීන් සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී (BIA) PCR පරීක්ෂණ සිදු කිරීමට මෑතකදී පහසුකම් ආරම්භ කිරීම පිළිබඳව රජයට සුබ පතන අතර, පෞද්ගලික රෝහල් […]

Emirates-Boeing777-300ER-1.jpg

1min490
      කොළඹ සිට මාලේ දක්වා ගුවන් ගමන් යළිත් සැප්තැම්බර් 01 වනදා සිට ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කර ඇත. මෙහිදී, ඩුබායි සිට මාලේ දක්වා දිනපතා ක‍්‍රියාත්මක වන EK652 ගුවන් සේවය කොළඹ දක්වා දීර්ග කරන බවත් ආපසු යන EK653 ගුවන් සේවය කොළඹ සිට මාලේ හරහා ඩුබායි දක්වා ක‍්‍රියාත්මක කරන බවත් සමාගම සඳහන් […]

Emirates-Pavilion-1.jpg

1min520
    කළාපයේ දැවැන්තම වෙළෙඳ ප‍්‍රදර්ශනයක් වන 2020 ඩුබායි Expo වෙළෙඳ ප‍්‍රදර්ශනයේ ප‍්‍රමුඛතම පාර්ශවකරුවා සහ නිළ ගුවන් සමාගම ලෙස එමිරේට්ස් මෙම ප‍්‍රදර්ශනය නැරඹීමට සමාගමේ ගුවන් මගීන්ට සුවිශේෂී ප‍්‍රතිලාභයක් ඉදිරිපත් කර තිබේ. මේ අනුව, මෙම දැවැන්ත වැඩසටහන පැවැත්වෙන 2021 ඔක්තෝම්බර් 01 වනදා සිට 2022 මාර්තු 31 ක දක්වා කාල සීමාව තුළදී  ඕනෑම අවස්ථාවක ඩුබායි වෙත පැමිණෙන […]

Image-02.jpg

1min670
      එමිරේට්ස් සහ ෆ්ලයිඩුබායි හි, සම්මානනීය ලෝයල්ටි වැඩසටහන වන ස්කයිවර්ඞ්ස් විසින් ඩුබායි හි නිවාඩුවක් ගත කරන අවස්ථාවේදී එහි සාමාජිකයින්ට සැතපුම් 5000 ක් දක්වා රැස්කර ගැනීමට අවස්ථාව ලබාදෙන  “Mile-A-Minute” (විනාඩියකට සැතපුමක්) විශේෂ වැඩසටහන දියත් කර තිබේ. එමිරේට්ස් ගුවන් සමාගමේ මධ්‍යස්ථානය වන ඩුබායි විසින් Expo 2020 පැවැත්වීමට සමගාමීව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය විසින් සිය […]

Emirates-Boeing-777-300ER-1.jpg

1min760
      මැයි 3 දා සිට එමිරේට්ස් ගුවන් සමාගම විසින් සතියකට කොළඹට ක‍්‍රියාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව හය සිට හත දක්වා වැඩිකරන බව එම සමාගම නිවේදනය කර ඇත. EK650 ලෙස නම් කර ඇති මෙම අමතර ගුවන් ගමන සෑම සඳුදාවකම ක‍්‍රියාත්මක වනු ඇත. පැය 02:05 ට ඩුබායි වෙතින් පිටත්ව පැය 08:00 ට කොළඹට ළඟා වන […]

Emirates-Boeing-777-300ER.jpg

1min630
    ශ‍්‍රී ලංකාවේ සිට සංචාරය කරන සිසුන් ඇතුළු සංචාරකයින්ට ප‍්‍රතිලාභ ලබාදීමට විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වාදීමට එමිරේට්ස් සමාගම කටයුතු කර තිබේ. මේ අනුව, එමිරේට්ස් ගුවන් සමාගමේ ප‍්‍රවේශපත් මිලදී ගැනීමේ නම්‍යශීලී ප‍්‍රතිපත්තිය යටතේ මෙම විශේෂ ගාස්තු සහිත ප‍්‍රවේශපත්  වෙන්කර ගනිමින් ඒවා සැප්තැම්බර් 30 දක්වා භාවිතා කිරීමේ අවස්ථාව මෙන්ම ප‍්‍රවේශපත‍්‍ර වල වලංගු කාලය වසර තුනක් දක්වා […]

Emirates-Sri-Lanka.jpg

1min620
      2021 අපේ‍්‍රල් 01 වනදා, කොළඹ, ශ‍්‍රී ලංකාව – එමිරේට්ස් විසින් ගුවන් සේවා තුලින් ශ‍්‍රී ලංකාව ලෝකය සමග සම්බන්ධ කිරීමේ 35 වන වසර අපේ‍්‍රල් 1 දා සමරන ලදි. එමිරේට්ස් විසින් 1986 වසරේදී ශ‍්‍රී ලංකාවට සේවා අරඹා මේ දක්වා මිලියන 08 කට වැඩි ගුවන් මගීන් සංඛ්‍යාවක් කොළඹට සහ කොළඹින් ප‍්‍රවාහනය කර තිබෙන අතර පැමිණ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව