Category: ගුවන්

Image-02.jpg

1min540
      එමිරේට්ස් සහ ෆ්ලයිඩුබායි හි, සම්මානනීය ලෝයල්ටි වැඩසටහන වන ස්කයිවර්ඞ්ස් විසින් ඩුබායි හි නිවාඩුවක් ගත කරන අවස්ථාවේදී එහි සාමාජිකයින්ට සැතපුම් 5000 ක් දක්වා රැස්කර ගැනීමට අවස්ථාව ලබාදෙන  “Mile-A-Minute” (විනාඩියකට සැතපුමක්) විශේෂ වැඩසටහන දියත් කර තිබේ. එමිරේට්ස් ගුවන් සමාගමේ මධ්‍යස්ථානය වන ඩුබායි විසින් Expo 2020 පැවැත්වීමට සමගාමීව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය විසින් සිය […]

Emirates-Boeing-777-300ER-1.jpg

1min510
      මැයි 3 දා සිට එමිරේට්ස් ගුවන් සමාගම විසින් සතියකට කොළඹට ක‍්‍රියාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව හය සිට හත දක්වා වැඩිකරන බව එම සමාගම නිවේදනය කර ඇත. EK650 ලෙස නම් කර ඇති මෙම අමතර ගුවන් ගමන සෑම සඳුදාවකම ක‍්‍රියාත්මක වනු ඇත. පැය 02:05 ට ඩුබායි වෙතින් පිටත්ව පැය 08:00 ට කොළඹට ළඟා වන […]

Emirates-Boeing-777-300ER.jpg

1min360
    ශ‍්‍රී ලංකාවේ සිට සංචාරය කරන සිසුන් ඇතුළු සංචාරකයින්ට ප‍්‍රතිලාභ ලබාදීමට විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වාදීමට එමිරේට්ස් සමාගම කටයුතු කර තිබේ. මේ අනුව, එමිරේට්ස් ගුවන් සමාගමේ ප‍්‍රවේශපත් මිලදී ගැනීමේ නම්‍යශීලී ප‍්‍රතිපත්තිය යටතේ මෙම විශේෂ ගාස්තු සහිත ප‍්‍රවේශපත්  වෙන්කර ගනිමින් ඒවා සැප්තැම්බර් 30 දක්වා භාවිතා කිරීමේ අවස්ථාව මෙන්ම ප‍්‍රවේශපත‍්‍ර වල වලංගු කාලය වසර තුනක් දක්වා […]

Emirates-Sri-Lanka.jpg

1min420
      2021 අපේ‍්‍රල් 01 වනදා, කොළඹ, ශ‍්‍රී ලංකාව – එමිරේට්ස් විසින් ගුවන් සේවා තුලින් ශ‍්‍රී ලංකාව ලෝකය සමග සම්බන්ධ කිරීමේ 35 වන වසර අපේ‍්‍රල් 1 දා සමරන ලදි. එමිරේට්ස් විසින් 1986 වසරේදී ශ‍්‍රී ලංකාවට සේවා අරඹා මේ දක්වා මිලියන 08 කට වැඩි ගුවන් මගීන් සංඛ්‍යාවක් කොළඹට සහ කොළඹින් ප‍්‍රවාහනය කර තිබෙන අතර පැමිණ […]

Image-01-1.jpg

1min670
එමිරේට්ස් ගුවන් මගීන්ට වඩාත් සුරක්ෂිත ලෙස තම ගුවන් ගමන් සැලසුම් කරගැනීමට අවස්ථාව ලබාදෙමින් එමිරේට්ස් විසින් ලබාදුන් කොවිඞ්-19 රක්ෂණාවරණය බහු අවදානම් ගමන් ආවරණයක් දක්වා පුළුල් කර තිබෙන අතර ගුවන් සේවා කර්මාන්තයේ මෙවැනි රක්ෂණාවරණයක් හඳුන්වා දී තිබෙන්නේ පළමු වතාවට වීම කැපී පෙනේ. එමිරේට්ස් විසින් මෙම රක්ෂණාවරණය සිය ගුවන් මගීන්ට අමතර ගාස්තු අය කිරීමකින් තොරව ප‍්‍රදානය කරන අතර […]

Image-01-4.jpg

1min720
2020-21 මූල්‍ය වසරේ මුල් මාස හය තුළදී එමිරේට්ස් සමූහයේ ආදායම ඩිරාම් බිලියන 13.7 ක්වී (ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක්) තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයේ සමූහයේ ආදායම වූ ඩිරාම් බිලියන 53.3 කට සාපේක්ෂව 74% ක අඩුවීමකි. මෙම විශාල ආදායම් අඩුවීමට හේතුවී තිබෙන්නේ කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල් විසින් සිය පුරවැසියන්ට සංචාරක ගමන් තහනම් […]

Emirates-.jpg

1min1040
ඩුබායි නගරය ව්‍යාපාරික සහ සංචාරක කටයුතු සඳහා නැවතත් විවෘත කර තිබෙන නිසා එමිරේට්ස් ගුවන් සේවා ජාලයේ ගමනාන්ත සිට මේ වනවිට ඩුබායි නගරයට සංචාරය කළ හැකි අතර මගීන්ගේ සහ ප‍්‍රජාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා හඳුන්වාදී තිබෙන නව ගුවන් ගමන් ක‍්‍රමවේදයන් මෙහිදී අනුගමනය කළ යුතුවේ. මේ අනුව, අගෝස්තු 01 වනදා සිට ගුවන් මගීන් කොවිඞ්-19 රෝගය […]

emirates.png

1min700
එමිරේට්ස් ගුවන් සමාගම සමඟ ඉදිරි මාස 10 තුළදී සංචාරය කිරීමට බලාපොරොත්තු වන ශී්‍ර ලාංකික ගුවන් මගීන් වෙනුවෙන් විශේෂ ආකර්ශනීය ගුවන් ගාස්තු ලබාදෙන ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත. නොවැම්බර් 18 වනදා දක්වා මිලදී ගන්නා ගුවන් ටිකට් පත් සඳහා මෙම ආකර්ශනීය වට්ටම් හිමිවන බවත් 2019 නොවැම්බර් 12 වනදා සිට 2020 සැප්තැම්බර් 30 වනදා දක්වා මෙම ගුවන් ගමන් […]

Image-02..jpg

1min1490
වර්තමාන මූල්‍ය වසරේ පළමු අර්ධය සඳහා එමිරේට්ස් සමුූහය ඩිරාම් බිලියන 53.3 ක (ඇ. ඩොලර් බිලියන 14.5 ක) ආදායමක් වාර්තා කර ඇති අතර සළකා බලන කාලය තුල ඩුබායි ගුවන් තොටුපළේ දක්ෂිණ පථය දින 45 ක කාළයක් අඵත්වැඩියාව සඳහා වසා තැබීම සහ රටවල් කීපයක අයහපත් විනිමය අනුපාත වෙනස් වීම් හේතුවෙන් මෙම අගය සියයට 2 කින් අඩුවූ බව […]

Discover-Mexico-City-with-Emirates.jpg

1min570
එළඹෙන දෙසැම්බර් 9වන දින එමිරේට්ස් ගුවන් සේවය ස්පාඤ්ඤයේ බාර්සලෝනා හරහා මෙක්සිකෝ සිටි වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමගින් නව ගමනාන්ත සොයා යන ශ‍්‍රී ලංකාවේ සංචාරක ලෝලීන්ට සැලකිය යුතු ඉතිරි කිරීමක්ද සමගින් මෙක්සිකෝ සිටි වෙත සංචාරය කිරීමේ අවස්ථාව උදාවනු ඇත. මෙම විශේෂ හඳුන්වාදීමේ ගුවන් ගමන් ගාස්තු අනුව කොළඹ සිට මෙක්සිකෝ සිටි වෙත යාමට සහ එ්මට ඉකනොමි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව