Category: ගුවන්

pexels-pixabay-163792.jpg

1min790
      කලාපීය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරෙන රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු කඩිනම් කෙරේ. කලාපීය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරෙන රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු කඩිනම් කෙරේ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ යාත්‍රාංගණය සහ ගුවන් ධාවන පථය පුඵල් කිරිමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බවයි. පසුගිය මැයි මාසයේ […]

Emirates-Boeing-777-300ER-1.jpg

1min400
      කොවිඞ්-19 වසංගතයෙන් පසුව බොහෝ ප‍්‍රධාන සංචාරක වෙළෙඳපොළවල් ගමන් සීමාවන් ලිහිල් කරමින් තිබීම හමුවේ ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දිරිගැන්වීමට එමිරේට්ස් ගුවන් සමාගම නොවැම්බර් 15 වනදා සිට ශ‍්‍රී ලංකාවට සතියකට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව තවත් දෙකකින් වැඩිකර තිබේ. ඩුබායි කේන්ද්‍ර කරගත් සම්මානනීය ගෝලීය ගුවන් සේවය සඳහන් කරන්නේ මෙම අමතර ගුවන් ගමන් සමග සමාගම […]

Emirates-Group-Chairman-HH-Sheikh-Ahmed-1.jpg

1min480
      එමිරේට්ස් සමූහය විසින් 2021-22 මූල්‍ය වසරේ මුල් මාස හය සඳහා මූල්‍ය වාර්තා ඉදිරිපත් කර තිබේ. මේ අනුව, 2021-22 මුල් මාස හය සඳහා සමූහයේ ආදායම ඩිරාම් බිලියන 24.7 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 6.7 ක්) වී තිබෙන අතර එය පෙර වසරේ මුල් මාස හය තුළදී උපයාගත් ඩිරාම් බිලියන 13.7 (ඇමරිකානු ඩොලර් බිලියන 3.7) ට […]

Emirates-Boeing-777-300ER.jpg

1min830
    ගෝලීය සහ කළාපීය වශයෙන් සංචාරක ගමන් සීමාවන් ලිහිල් වීම හමුවේ දිගු කාලයක් සිදුකිරීමට නොහැකි වූ තම ගුවන් ගමන් සිදුකිරීමට ශ‍්‍රී ලාංකිකයින්ට ආරාධනා කරමින් එමිරේට්ස් ගුවන් සේවය තවත් විශේෂ ගාස්තු ප‍්‍රවර්ධනයක් ආරම්භ කර තිබේ. නොවැම්බර් 09 වනදා සිට 21 වනදා දක්වා මිලදීගන්නා ගුවන් ටිකට්පත් සඳහා මෙම විශේෂ සහන ගාස්තු හිමිවන අතර 2021 දෙසැම්බර් 01 […]

pexels-denniz-futalan-3453030.jpg

1min740
      රට සංචාරකයන්ට විවෘත කිරීමත් සමග සංචාරකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරිම සදහා ශ්‍රීලංකා රජය ගෙන ඇති පියවර පිළිබද ජාත්‍යන්තරය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ලෝකයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් මෙරටට ගෙන්වා ඔවුන්ට රටේ සැබෑ තත්ත්වය පැහැදිලි කර දෙමින් රට සංචාරකයන්ට විවෘත බව […]

Family-offer-for-Expo.jpg

1min410
      2020 EXPO වෙළෙඳ ප‍්‍රදර්ශනය පැවැත්වෙන කාලය පුරා ඩුබායි වෙත පැමිණෙන ගුවන් මගීන්ට ලබාදෙන විවිධ ප‍්‍රතිලාභ වලට අමතරව මෙම පුද්ගලයින්ගේ දරුවන්ගේ ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර සඳහා විශේෂ සහන මිලක් අය කිරීමට එමිරේට්ස් ගුවන් සමාගම තීරණය කර තිබේ. මේ අනුව, ඩුබායි සඳහා ටිකට් පත් වෙන්කරවා ගන්නා පවුල් වලට අවුරුදු 2 ත් 11 ත් අතර දරුවන් […]

Emirates-Boeing-777-300ER.jpg

1min350
      බි‍්‍රතාන්‍යය රජය විසින් ශ‍්‍රී ලාංකිකයින්ට පනවා තිබූ සංචාරක ගමන් සීමා ලිහිල් කිරීම සමඟ එමිරේට්ස් ගුවන් සමාගම ශ‍්‍රී ලංකාවේ සිට බි‍්‍රතාන්‍යයේ ගමනාන්ත පහක් සඳහා ගුවන් මගීන්ට විශේෂ ගාස්තු නිවේදනය කර ඇත. ඔක්තෝම්බර් 04 වනදා සිට අලෙවි කරන මෙම විශේෂ ගාස්තු ලන්ඩන්, බර්මින්හැම්, මැන්චෙස්ටර්, නිව්කාසල් සහ ග්ලාස්ගෝ යන ගමනාන්ත දක්වා 2022 මාර්තු 31 දක්වා […]

Dr.-Sunil-Ratnapreya.jpg

1min400
      මෙවැනි අවස්ථාවලදී දේශීය ආයෝජකයින්ට ප‍්‍රමුඛතාව දෙන ලෙස පෞද්ගලික රෝහල් රජයෙන් ඉල්ලා සිටී PCR පරීක්ෂණ සඳහා අමතර පෞද්ගලික රසායනාගාර සඳහා අනුමැතිය තවමත් ලැබී නොමැති බව සඳහන් කරයි විදේශයන්හි සිට මෙරටට පැමිණෙන මගීන් සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී (BIA) PCR පරීක්ෂණ සිදු කිරීමට මෑතකදී පහසුකම් ආරම්භ කිරීම පිළිබඳව රජයට සුබ පතන අතර, පෞද්ගලික රෝහල් […]

Emirates-Boeing777-300ER-1.jpg

1min420
      කොළඹ සිට මාලේ දක්වා ගුවන් ගමන් යළිත් සැප්තැම්බර් 01 වනදා සිට ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කර ඇත. මෙහිදී, ඩුබායි සිට මාලේ දක්වා දිනපතා ක‍්‍රියාත්මක වන EK652 ගුවන් සේවය කොළඹ දක්වා දීර්ග කරන බවත් ආපසු යන EK653 ගුවන් සේවය කොළඹ සිට මාලේ හරහා ඩුබායි දක්වා ක‍්‍රියාත්මක කරන බවත් සමාගම සඳහන් […]

Emirates-Pavilion-1.jpg

1min420
    කළාපයේ දැවැන්තම වෙළෙඳ ප‍්‍රදර්ශනයක් වන 2020 ඩුබායි Expo වෙළෙඳ ප‍්‍රදර්ශනයේ ප‍්‍රමුඛතම පාර්ශවකරුවා සහ නිළ ගුවන් සමාගම ලෙස එමිරේට්ස් මෙම ප‍්‍රදර්ශනය නැරඹීමට සමාගමේ ගුවන් මගීන්ට සුවිශේෂී ප‍්‍රතිලාභයක් ඉදිරිපත් කර තිබේ. මේ අනුව, මෙම දැවැන්ත වැඩසටහන පැවැත්වෙන 2021 ඔක්තෝම්බර් 01 වනදා සිට 2022 මාර්තු 31 ක දක්වා කාල සීමාව තුළදී  ඕනෑම අවස්ථාවක ඩුබායි වෙත පැමිණෙන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව