Category: ආයතනික සමාජ වගකීම

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min360
      පවතින හදිසි ආපදා තත්වයට ප‍්‍රතිචාරයක් වශයෙන් ගංවතුරින් පීඩාවට පත් ප‍්‍රදේශවල ජීවත් වන සිය පරිශීලකයින්ට නොමිලේ ඇමතුම් කාල හා ඬේටා පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති බව එයාර්ටෙල් ලංකා සමාගම නිවේදනය කර ඇත. රුපියල් මිලියන 8කට අධික වටිනාකමින් යුත් සහන ලබා දෙමින් ගංවතුරින් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට සන්නිවේදන පහසුකම් ලබා දීම සඳහා […]

1.jpg

1min360
        ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මාදුරු ඔය හමුදා පුහුණු පාසල සහ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග එක්වී, COVID-19 සංචරණ සීමාවන් නිසා පීඩාවට පත් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශ වල ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව, තම එදිනෙදා මූලික අවශ්‍යතාවන් පවා සපුරාගත […]

Image-2.jpg

1min710
      ශ‍්‍රී ලංකාවේ විශාලතම නිවාස හා දේපළ සමූහයවන ප‍්‍රයිම් ව්‍යාපාර සමූහය, කෝවිඞ් වසංගතය මැඩලීම සඳහා ශ‍්‍රී ලාංකීය ව්‍යාපාර සමූහයක් ලෙස ලබා දිය හැකි දායකත්වය උතුම් වෙසක් මාසයේදී ලබාදෙමින් කෝවිඞ් රෝගීන්ගේ ජීවිත බේරා ගන්නා කෘති‍්‍රම ශ්වසන යන්ත‍්‍ර දෙකක් ^ Non-invasive Ventilators&  ගම්පහ දිස්ක‍්‍රික් මහ රෝහලට පසුගියදා පරිත්‍යාග කරන ලදි. කෝවිඞ් වසංගතය මැඩලීම සඳහා පරිත්‍යාගශීලී […]

Chairman-Janaka-Ratnayake.jpg

2min1680
      – රුධිර හිගය සපුරා ගැනීම සදහා කඩිනමින් සංවිධානය කරන ලේ දන්දීමේ කදවුරු සදහා ජනතාව දක්වන ඉමහත් උනන්දුව සහා පුර්ණ සහාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිය ප්‍රසාදය හා කෘතඥතාව පල කර සීටි – ජාතික අවශ්‍යතා සඳහා ලේ පයින්ට් 500 ක් දැනටමත් සපයා අවසන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ඉල්ලීම පරිදි, ශ්‍රී […]

Image-02.jpg

1min750
      දෘශ්‍යාබාධිත කාන්තාවන්ගේ ජීවනෝපයන් ඉහළ නැංවීම සඳහා සහයෝගය දක්වමින් ශ්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කාන්තා සුභසාධන සංගමයේ සාමාජිකයින් හට සුදු සැරයටි 300ක් හා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කළේය. HNB සේවක මණ්ඩලය විසින් ස්වේච්ඡාවෙන් ලබා දෙන ලද මෙම පරිත්‍යාගයන් HNB කළමනාකාර අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී […]

Kataragama.jpg

1min970
    දිවයින පුරා ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කරන ලෙස BPPL හෝල්ඩින්ග්ස් සහ එහි පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ශ‍්‍රී ලංකාවේ විශාලතම සමාගම වන Eco Spindles මෙවර ලෝක පරිසර දිනයේදී ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී. මෙවර ලෝක පරිසර දින තේමාව වන ‘‘පරිසර පද්ධතිය නැවත ස්ථාපිත කිරීම’’ යන්න තුළින් දැඩිව අවධානය යොමු කර ඇත්තේ ශ්‍රී […]

Picture1.jpg

1min550
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මහනුවර මහ රෝහලට සියලු පහසුකම් වලින් සමන්විත දැඩි සත්කාර ඒකක ඇඳන් පරිත්‍යාගයක් සිදුකිරීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 රෝග ව්‍යාප්තියට එරෙහිව ශ්‍රී ලංකාවට ගෙන යන සටනට නැවත වරක් දායක වීමක් ලෙස මෙම පරිත්‍යාගය සිදු කෙරිණ.            […]

logo.jpeg

1min750
      COVID-19 නිසා විපතට පත් ප්‍රජාවන්ට සහය වීමට එක්වන්නැයි ජනතාවට ආරාධනා 2021 මැයි 31, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL දශකයකට අධික කාලයක් තිස්සේ ‘ප්‍රජාවන්ට අත්වැලක් වීම සහ ශක්තිමත් කිරීම’ යන පොදු අරමුණ වෙනුවෙන් ඇපකැප වී කටයුතු කර තිබේ. විශේෂයෙන්ම අනපේක්ෂිත අභියෝගාත්මක කාලවලදී, පීඩාවට පත්වන ජනතාවට […]

Picture-02-3D-Image-of-the-Cardiac-and-Critical-Care-Complex.jpg

1min900
      2021 මැයි 21, කොළඹ: MAS සමූහ ව්‍යාපාරය සහ එහි කාර්ය මණ්ඩලය, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘Little Hearts’ පදනමට දායක වීම සඳහා ලබාදුන් ප්‍රතිඥාව ඉටුකරමින්, අදාළ මුදල් පරිත්‍යාගය සිදුකිරීමට පසුගියදා කටයුතු කළේ ය. රිජ්වේ ආර්යා ළමා රෝහල යනු ලොව විශාලතම ළමා රෝහල් අතරින් එකක් වන අතර, එමගින් ක්‍රියාවට නංවා ඇති ‘Little Hearts’ පදනම […]

Donation-to-Karapitiya-Hospital.jpg

1min490
      දකුණු පළාතේ විශාලතම රෝහල වන කරාපිටිය රෝහල සඳහා High Flow Nasal Oxygen (HFNO) යන්ත‍්‍ර දෙකක් පසුගියදා සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් පරිත්‍යාග කරන ලදී. සියැට් කැළණි සමාගමේ සභාපති, චානක ද සිල්වා මහතාගෙන් වෛද්‍ය ක‍්‍රිෂාන්ත ජයසේකර මහතා සහ වෛද්‍ය ක‍්‍රිසාන්ත පෙරේරා මහතා විසින් සිදුකළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් සමාගම විසින් මෙම පරිත්‍යාගය කර තිබේ. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව