ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 17, 2021
රට තුළ PCR පරීක්ෂණ සිදුකිරීමේ හැකියාව ජාතික මට්ටමේ වැඩිදියුණු කිරීමේ තවත් පියවරක් 2021 සැප්තැම්බර් 17, කොළඹ : ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මාතර දිස්ත්‍රික් රෝහල වෙත PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. රට තුළ PCR පරීක්ෂණ සිදුකිරීමේ හැකියාව වැඩි කරමින්, රටේ ජනතාව COVID […]












