Category: ආයතනික සමාජ වගකීම

Webp.net-resizeimage-69.jpg

1min840
  කොමර්ෂල් බැංකුවේ සියවස සැමරීම සඳහා බැංකුව විසින් 2020 ආරම්භ කළ සාම්ප‍්‍රදායික පාසැල් 100 ක විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය (STEM) යන විෂයන් ඩිජිටල් අධ්‍යාපනික අන්තර්ගතයන් ලෙස ලබාදෙන සුහුරු පන්ති කාමර 100 පිහිටුවීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩිජිටල් අධ්‍යාපනික අන්තර්ගතයන් බැංකුවේ අරමුදල් මත ‘සිප්නැණ’ අන්තර්ජාල අධ්‍යාපනික වෙබ් අඩවිය සංවර්ධනය […]

Webp.net-resizeimage-56.jpg

1min660
  ChildFund Sri Lanka විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පාසල් සහ ප්‍රජාවන් හට ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ලබා දෙමින් ඔවුන්ගේ ජල අවශ්‍යතාවය සහ සනීපාරක්ෂක සෞඛ්‍ය කටයුතු සඳහා අඛණ්ඩව මැදිහත්වෙමින් වසර දෙකක ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කර ඇත. එම ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා පැවති ජල හිඟය බරපතල ප්‍රශ්නයක්ව තිබිණි. යුද්ධයෙන් […]

Webp.net-resizeimage-51.jpg

1min810
සෞඛ්‍ය අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ වටවල වැවිලි සමාගමේ නායකත්වයෙන්, ටාටා කමියුනිකේෂන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ සහයෝගයද සහිතව ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මූලික රෝහලේ ඉදිකළ අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකය 2021 දෙසැම්බර් 22 වන බදාදා සුබ මොහොතින් ජනතා අයිතියට පත් කරන බව වටවල වැවිලි සමාගම සහ ටාටා කමියුනිකේෂන්ස් ලංකා ලිමිටඩ් සමාගම සඳහන් කරයි. ඇඳන් 05 කින් සමන්විත මෙම දැඩි […]

Webp.net-resizeimage-49.jpg

1min1120
  වගකීම් විරහිතව පොලිතින් සහ ප්ලාස්ටික් බැහැර කිරීම හේතුවෙන් රට තුළ අර්බුධ රැසක් පැනනැගී ඇත. දත්ත පෙන්වා දෙන්නේ රටේ නාගරික ඝන අපද්‍රව්‍ය ප‍්‍රමාණයෙන් 5.9%කට වඩා පොලිතින් සහ ප්ලාස්ටික් අඩංගු වන අතර එය දිනකට කිලෝග‍්‍රෑම් 400,000 ඉක්මවන බවයි. රටේ ස්වභාවික සම්පත කොතරම් වැදගත්ද යන්න සලකා බැලීමේදී, අපගේ පාරිසරික සම්පත් ආරක්ෂා කිරීම හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් […]

Webp.net-resizeimage-48.jpg

1min500
  රජයේ රෝහල් වලට සහ සෞඛ්‍ය ආයතන වලට සහයෝගය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන වැඩසටහනෙන් නවතම ප‍්‍රතිලාභ ලැබූ රෝහල බවට ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් මහ රෝහල පත්වී තිබේ. එහි හදිසි ප‍්‍රතිකාර කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින් බැංකුව විසින් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර ඇත. කොමර්ෂල් බැංකුව පසුගියදා මෙම රෝහලට ඔක්සිජන් සැපයුම් උපකරණ, රුධිර පීඩන මාන, […]

Webp.net-resizeimage-20.jpg

1min360
  අමානා බැංකුවේ ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහන වන ඕෆන්කෙයාර්  වැඩසටහන, අඛණ්ඩව 8වන වරටත් ප්‍රතිලාභී දරුවන් වෙනුවෙන් අරමුදල් ප්‍රදානය කිරීමට පසුගියදා කටයුතු කළේ ය. රටේ පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් මතු වී ඇති දුෂ්කරතා හමුවේ පවා සෑම කාර්තුවකදීම මෙම අරමුදල් ප්‍රදානය සිදුකිරීමට ඕෆන්කෙයාර්  වැඩසටහන පියවර ගෙන ඇත. 2019 වසරේදී ආරම්භ වූ  මෙම වැඩසටහන මේ වනවිට දිවයින පුරා […]

Webp.net-resizeimage-17.jpg

1min450
  කොමර්ෂල් බැංකුව විසින් ‘කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපනය කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය’ සඳහා ලබාදෙන දායකත්වය දීර්ඝ කිරීම හේතුවෙන් කොග්ගල ජලාශයේ දුපතක තවත් මීටර් 600 ක කඩොලාන වගාකිරීමට හැකිවී තිබේ. ‘කත්දුව’ දුපතේ පාංශු ඛාදනය නිසා විනාශ වෙමින් තිබුණු ඉවුර ආරක්ෂා කිරීමට මීටර් 550 ක දුරකට කඩොලාන වගාකර එම ඉවුර ප‍්‍රතිස්ථාපනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා වනජීවී සහ […]

Webp.net-resizeimage-15.jpg

1min1240
  UNICEF සංවිධානය සිය 75 වැනි සංවත්සරය සහ ළමා හිමිකම් ප්‍රඥප්තියේ සංවත්සරය සනිටුහන් කළේ වසර ගණනාවක ප්‍රගතිය ආවර්ජනය කරමින් සහ දැනට ශ්‍රී ලංකාවේ ළමුන් සහ තරුණයින් මුහුණ දෙන දැවෙන ගැටලු ඉස්මතු කරමින් ‘සෑම දරුවෙකුගේම අනාගතය ගැන නැවත සිතමු’ යන මැයෙන් සාකච්ඡාවක් පවත්වමිනි. අධ්‍යාපනය, දේශගුණික විපර්යාස, මෘදු කුසලතා, මානසික සෞඛ්‍ය, හිංසනය අවසන් කිරීම සහ කොවිඩ් -19 […]

Webp.net-resizeimage-7.jpg

1min450
      ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන හේමාස් කන්සියුමර් විසින් හරිත ශ්‍රී ලංකාවක් උදෙසා වූ අරමුණු වෙත සිය දායකත්වය ලබා දෙමින්, ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ සමඟ සහයෝගීතාවයකට එළඹ ඇත. මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා පාරිසරික අර්බුද රැසකට විසඳුම් සපයමින් අක්කර 15ක භුමි භාගයක රුක් රෝපණ කටයුතු සිදු කිරීමට නියමිතයි. […]

PHOTO-2021-10-01-16-54-29.jpg

1min1210
      මෙරට ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන සියපත ෆිනෑන්ස් ආයතනය තම ආයතනික වගකීම් වෙත දැඩි අවධානයක් යොමුකරමින් දියත් කෙරුණු සමාජ සුභසාධන වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන ලෙස  රට පුරා පාසල් සහ පොලිස් ස්ථානවල යටිතල පහසුකම් නගාසිටුවීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. මෙහි නවතම වැඩසටහන හලාවත නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ අතර, එහි දී පළමුවෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව