Category: ආයතනික සමාජ වගකීම

ESG-Matale-LBN.jpg

1min610
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා මාතලේ ප්‍රදේශයේ පාසල් දෙකක් කේන්ද්‍ර කරගනිමින්  තවත් පාරිසරික හා සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් දියත් කළේය. මේ යටතේ මාතලේ කයිකාවෙල   මධ්‍ය මහ විද්‍යාලයේදී අර්ථවත් පාරිසරික හා සමාජ සත්කාර වැඩසහටන් හතරක් ක්‍රියාත්මකකරන ලදී. එනම් STEMUP Foundation සමග අත්වැල් බැඳගනිමින් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත […]

ACH_8075-EDIT-1-1-LBN.jpg

1min340
      යහපත් පාරිභෝගික ජීවන පුරුදු ඉහළ නැංවීම උදෙසා පරිසර හිතකාමී බෑගයක් පරිසර කළමනාකාරීත්වය වෙනුවෙන් සැළකිය යුතු ඉදිරි පියවරක් තබමින් උග්‍රවන ප්ලාස්ටික් ගැටලුවට විසඳුම් සෙවීමත් ප්‍රාදේශීය ප්‍රජාවන් තුළ තිරසාර ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමත් සඳහා හේමාස් සමූහ ව්‍යාපාරය පසුගියදා ලංකා සතොස ආයතනය සමග විශේෂ හවුල්කාරීත්වයකට එළැඹුණේ ය. හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands) සමාගමේ අලෙවි […]

AkzoNobel-1-LBN.jpg

1min470
      ශ්‍රී ලංකාවේ Dulux තීන්න නිෂ්පාදනය කරන AkzoNobel සමාගම මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් මොණරාගල SOS ළමා ගම්මානයේ දරුදැරියන් වෙනුවෙන් සතුට හා විනෝදය පිරුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට පියවර ගත්තේ ය. මේ යටතේ AkzoNobel සමාගමේ සාමාජික සාමාජිකාවන් මොණරාගල SOS ළමා ගම්මානය වෙත පැමිණ, දරුවන් සමඟ එක්ව වර්ණවත් බිතු සිතුවමක් නිර්මාණය කළේ ය. එමෙන්ම […]

Image-01-Our-Actions-Our-Future-LBN.jpeg

1min350
      Coca-Cola පදනම We Effect සමඟ එක්ව ශ‍්‍රී ලංකාවේ තිරසාර ජල කළමනාකරණයට සහාය වීම සඳහා නව ව්‍යාපෘතියක් දියත් කරයි. මඩකලපුව දිස්ති‍්‍රක්කයේ වැව් තුනක් ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් ඔවුන් සිය අරමුණ සාක්ෂාත් කර ගත් අතර තික්කනයි කුලම්, මානික්කම් කුලම් සහ තාමරයි කුලම් ලෙස නම් කර ඇති මෙම ප‍්‍රතිසංස්කරණය කරන ලද වැව් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය 2023 […]

BSL-partnership-LBN.jpg

1min320
      කොමර්ෂල් බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා (BSL) හා එක්ව, කළුතර වෙරළ තීරයක් අපද්‍රව්‍ය සහ දූෂකවලින් තොර පෞරාණික තත්ත්වයෙන් පවත්වා ගැනීම සහතික කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා සමඟ ‘ලයිෆ් ටු අවර් බීචස්’ වැඩසටහනේ ආයතනික හවුල්කරුවකු ලෙස, කළුතර ‘බීච් පාර්ක්’ ප්‍රදේශයේ මීටර් 500ක […]

Enchanteur-LRH-LBN.jpg

1min340
      ලොව ප්‍රකට සුවද විලවුන් සන්නාමයක් වන Enchanteur කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණෙන දරුවන්ට සහ දෙමව්පියන්ට රැඳී සිටිය හැකි ගොඩනැගිල්ලක් පරිත්‍යාග කරයි. මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය රෝහල් පරිශ්‍රයේදී පසුගියදා පැවති අතර ඊට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සහ අනිකුත් කාර්ය මණ්ඩල සාමාජිකයෝ සහ Enchanteur නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.  ප්‍රතිකාර ලැබීමට […]

Matale-Hospital-Oxygen-project.jpg

1min460
      සෙලින්කෝ ලයිෆ් හි ප්‍රජා සත්කාරක වැඩසටහනක් තුළින් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ඇඳන් 300කට ආසන්න ප්‍රමාණයකට ජීවිතාරක්ෂක ඔක්සිජන් අඛණ්ඩව සැපයීම දැන් සිදුවෙමින් පවතී. සිලින්ඩර නැවත පිරවීම හා අක්කර 22 ක පරිශ්‍රය පුරා ඇති වාට්ටු වෙත ඒවා ප්‍රවාහනය කිරීම සඳහා සිදුකෙරෙන ඉතා අපහසු, විශාල කාලයක් වැය වන සහ වියදම් අධික ක්‍රමවේදය බැහැර කරමින් රෝහලේ […]

Science-education-project-with-NSF-LBN.jpg

1min750
      කොමර්ෂල් බැංකුව සහ ජාතික විද්‍යා පදනම එක්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා ශාඛාවේද සහාය ඇතිව පාසල් 50ක් සඳහා විද්‍යා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ නව ව්‍යාපෘතියක් දියත් කර ඇත. මෙම වසර මුලදී බැංකුව සහ ජාතික විද්‍යා පදනම විසින් ප්‍රකාශයට පත්කරන ලද හවුල්කාරීත්ව ගිවිසුමට මග පාදන මෙම ව්‍යාපෘතිය විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය රට පුරා […]

ABI5030-copy-3-LBN.jpg

1min1090
      සම්පත් බැංකුව හා නෙත් එෆ්.එම් නාලිකාව එක්ව සංවිධානය කළ 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව පසුගියදා අවසන් වූයේ සුවහසක් දරුවන්ට මෙන්ම දෙමව්පියන්ටද නවමු අත්දැකීමක් එක් කර දෙමිනි. 5 වසර ශිෂ්‍යත්ව කඩඉම් විභාගය ඉලක්ක කර ගනිමින් ඊට පෙනී සිටින දරුවන්ගේ දැනුම ඉහළ නැංවීම මෙන්ම නොබියව විභාගයට මුහුණ දීමට අවශ්‍ය මානසික ශක්තිය ඉහළ නැංවීම අරමුණු […]

Aloka-1-LBN.jpg

1min390
      DFCC බැංකුව Dialog Axiata PLC හි Doc990 සේවාව සමග එක් වී වනිතාවන් වෙනුවෙන් දීපව්‍යාප්ත වෛද්‍ය උපදේශන වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ. මෙහි සමාරම්භක කඳවුර 2023 අගෝස්තු 16 දින පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා DFCC බැංකුවේ අනුරාධපුර ශාඛාවේදී පැවැත්විණි. දැයේ වනිතාවන් වෙනුවෙන්ම සැලසුම් කළ සුවිශේෂී බැංකුකරණ සේවා විසඳුමක් වන DFCC […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව