Category: ආයතනික සමාජ වගකීම

Start-upcycle-Sinhala-LBN.jpg

1min780
      ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle, එහි නවක ව්‍යාපාර දිරි ගැන්වීමේ වැඩසටහන වන John Keells X සහ පර්යේෂණ හා සංවර්ධන ඒකකය වන John Keells Research සමග එක් වී, Start-Up-Cycle නමින් විශේෂ අභියෝගතා වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2023 අගෝස්තු 21 දින නිල වශයෙන් ආරම්භ කළ මෙම වැඩසටහනේ අරමුණ එන්නේ, ප්ලාස්ටික් නිසා […]

Group-LBN-1.jpg

1min380
      ඉහළ කාර්යසාධනයක් සහිත ක‍්‍රීඩා ඇඟලූම් නිෂ්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා වන MAS Holdings හි අනුබද්ධිත Bodyline ආයතනය, 2024 පැරිස් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට පෙර ශ‍්‍රී ලංකා ජාතික මලල ක‍්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් අතිනවීන කී‍්‍රඩා ඇඟලූම් සඳහා අනුග‍්‍රහය දැක්වීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය (SLAA) සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. මෙම සහයෝගීතාවයේ කොටසක් ලෙස, ඔලිම්පික් ක‍්‍රීඩාවලට […]

Image-1-LBN-2.jpg

1min360
      හේමාස් FMCG විසින් සමුද්‍ර ප්ලාස්ටික් දූෂණය වැළැක්වීම සහ ප්ලාස්ටික් එකතු කිරීම වෙනුවෙන් සිය අඛණ්ඩ දායකත්වය පෙන්නුම් කරමින්,  කාක දූපත (ක්‍රෝ අයිලන්ඩ්) වෙරළේ, පුළුල් වෙරළ පිරිසිදු කිරීමක් සඳහා Clean Ocean Force සමඟ අත්වැල් බැඳ ගන්නා ලදී. හේමාස් කාර්ය මණ්ඩලයේ සහ, MAS – ඩයලොග් – හේමාස් Summer Interns වැඩසටහන, රොටරැක්ට් සමාජය – කොළඹ සහ  […]

Image-01-LBN.jpeg

1min340
      දිස්ත‍්‍රික්ක 6ක පාසල් 13ක පාසල් දරුවන් 700කට පෝෂ්‍යදායී දිවා ආහාර සැපයීම 2023 වසරේ සමාජය හා පරිසරය කේන්ද්‍ර කරගනිමින් කරන වැඩසටහන් පෙළක පළමුවැන්නයි Hayleys සමූහ ව්‍යාපාරයට අනුබද්ධ Haycarb PLC සිය 50 වැනි සංවත්සර සැමරුම් මාලාව මාදම්පේ, බඩල්ගම, වේවැල්¥ව, කළුතර, මහියංගනය, පදවිය සහ මඩකලපුව යන ප‍්‍රදේශ වල පාසල් 13ක සිසුන් 700කට පෝෂ්‍යදායී දහවල් ආහාර […]

Image-2-Awareness-Session-for-Students-LBN.jpg

1min750
      මෙරට දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය භයානක ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය විරෝධී සංගමය පවසයි. මේ අතරින් වැඩි වශයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී සිටින්නේ වයස අවුරුදු 11ත් 16ත් අතර දරුවන් බව ඔවුන් පෙන්වා දී තිබේ. එමෙන්ම මෙරට බරපතළම ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වන්නේ වයස අවුරුදු 16ත් 25ත් අතර තරුණ තරුණියන් […]

Image-LBN.jpg

1min520
      දිස්ත්‍රික් තුනක වැව් 3ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගිවිසුම් ගතවෙයි අතීත උරුමයන් අනාගත පරපුර වෙත සුරැකිව දායාද කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය පෝෂණය කිරීම උදෙසා වන සම්පත් බැංකුවේ වැවට ජීවයක් සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් සුවිසල් සංධිස්ථානයක් පසුගියදා සනිටුහන් කරනු ලැබීය. ඒ අභාවයට යමින් පවතින කොහොඹගස්වැව, කුඹුරුපිටිය හා ලේනදිවුල්වැව යන වාරි […]

01-Brandix-receiving-the-award-from-the-National-Blood-Transfusion-Service-as-Sri-Lanka’s-largest-corporate-blood-donor.-LBN.jpg

1min570
      බ්‍රැන්ඩික්ස් සමූහය ශ්‍රී  ලංකාවේ විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ලෙස අඛණ්ඩව 11වන වරටත්  ජාතික රුධිර පාරවිලයන සේවයේ ඇගයීමට ලක්විය. පසුගිය වසරේදී සමස්ත ලංකාවම ආවරණය කරමින්  සියලුම බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගෙන් රුධිර පයින්ට් 5700  වඩා ප්‍රමාණයක් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට පරිත්‍යාග කරන ලදී. 2011 වසරේ සිට  බ්‍රැන්ඩික්ස් සමූහය රුධිර පයින්ට් 42,041 ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත. […]

Image-01-LBN-1.jpg

1min500
      පූනරීන් ප‍්‍රදේශයේ 2000 කට වැඩි පිරිසකට RO ඒකක 03 ක් හරහා පිරිසිදු ජලය ලබා ගත හැකිය යාපනයේ පූනරීන් ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ගේ ජීවිතවලට සුබදායී බලාපොරොත්තුවක් ඇති කිරීමේ ඒකාබද්ධ ප‍්‍රයත්නයක් ලෙස, සන්ෂයින් හෝල්ඩිංස් (Sunshine Holdings) හි ආයතනික සමාජ සත්කාර්ය අංශය වන Sunshine Foundation for Good ^SFG), විසින් පල්ලිකුඩා, පල්ලවරායන්කඞ්ඩු සහ ගෞදරිමුනේ යන ප‍්‍රදේශවල ජල පිරිපහදු […]

CCBSL-X-Uber-Image-04-LBN.jpg

1min480
      Coca-Cola Beverages Sri Lanka Limited (CCBSL) සහ Uber Eats එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සඳහා ‘Ride for Recycling’ නමින් සුවිශේෂී වැඩසටහනක් දියත් කළ බව නිවේදනය කරන ලදී. එහිදී කුරියර් හවුල්කරුවන්ට කොළඹ පිහිටි නිවෙස්වලින් සහ ආපනශාලාවලින් PET ප්ලාස්ටික් සෘජුවම එකතු කර ගැනීමට හැකි වේ. 2023 ලෝක පරිසර දිනයට සහ”ප්ලාස්ටික් දුෂණයට විසඳුම්” යන […]

Image-Swadeshi-Katharagama-LBN.jpg

1min410
      ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වන, කඳාන ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් ලෙස වැදුම් පිදුම් ලබන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය ආලෝකමත් කරන ලදී. 2023 වසරේ දී 22වන වරට පැවැත් වූ මෙම ආලෝක පූජාව “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” යන තේමාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව