Category: ආයතනික සමාජ වගකීම

SANASA-LBN.jpg

1min240
සණස ව්‍යාපාරය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නෙළුම් මල් හා කිරි ආහාර පූජාවේ 24 වැන්න මෙවරත් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී හා රුවන්වැලි සෑ පරිශ්‍රයේදී පැවැත්විණි. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලු දෙනාට සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරන මෙම පුණ්‍යකර්මයට මෙවර පුත්තලම ප්‍රදේශයේ සී/ස බෝධිරාජපුර සණස සමිති සංගමය ප්‍රමුඛ අනෙකුත් සණස සමිති  දායකත්වය සැපයීය. […]

Ultrasound-scanner-donation-Dec-2023-LBN.jpg

1min140
කොමර්ෂල් බැංකුව විසින් කොළඹ ජාතික රෝහලේ කාර්යබහුල ම වෛද්‍ය ඒකකයක් වන විශ්ව විද්‍යාලයීය වෛද්‍ය ඒකකය වෙත අතිධ්වනි ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී. විශාල රෝගීන් සංඛ්‍යාවක් දිනපතා ප්‍රතිකාර ලබා ගන්නා බැවින් මෙම ස්කෑනර් යන්ත්‍රය මගින් ඒකකයේ අතිධ්වනිරේඛණ පරීක්ෂණ පහසුකම් වැඩිදියුණු කරනු ඇත.     ජාතික රෝහලේ විශ්ව විද්‍යාල වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද පවසන ආකාරයට […]

Attanagalla-Image.jpg

1min310
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය ඔවුන්ගේ ප්‍රජා සත්කාරක වැඩසටහන් හි එක් පියවරක් ලෙස දියත් කරන ලද ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය වෙතින් ඓතිහාසික අත්තනගල්ල රාජ මහා මහා විහාරය අලෝකමත් කෙරිණි. ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස මෙම  ආලෝක පූජා සත්කාරය ක්‍රියාත්මක වෙයි.     ශ්‍රී සංඝබෝධී […]

04-LBN.jpg

1min250
      කලක් තිස්සේ විරාජමානව නැඟී හිඳිමින් දැයක් පෝෂණය කරන්නට දායක වූ මහා වාරි පද්ධතීන් කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් පවතින විට ඊට යළි පණ දෙනු වස් ආරම්භ කළ  සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන තුළින් ජීවය ලද තවත් වාරි පද්ධතියක් පසුගියදා සුභ මොහොතින් ජනතා අයිතියට පත් විය. එසේ ජනතා අයිතියට පත් කෙරුණේ නාගොල්ලාගම […]

IMAGE-2-LBN.jpg

1min360
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම සිය ආයතනික සමාජ වගකීම මනාව වටහා ගනිමින් නගර අලංකරණයට මුල් තැන දෙමින් කොළඹ ටවුන් හෝල් ඔඩෙල් වටරවුමේ සිට නෙළුම් පොකුණ රඟහල දෙසට ඇති මාර්ගයේ පරිසර අලංකරණ කටයුතු සඳහා සිය පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි. ඒ අනුව මාර්ගය මධ්‍යයේ ඇති අලංකාර ශාක පද්ධතිය සිටුවා නඩත්තු කිරීමේ ක්‍රියාවලිය […]


1min190
      සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම විසින්, තම සැපයුම් දාමයේ තීරණාත්මක අංගයක් වන රබර් වගාකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට ආධාර කිරීමේ නව ප්‍රජා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවලින් අඩක නිෂ්පාදකයා වන ‘සියැට්-කැලණි’ සමාගම තම රබර් අවශ්‍යතාවයෙන් 100%ක්ම ලබා ගැනීම සිදුකරණු ලබන්නේ, පවුල් 10,000ක් යැපෙන දේශීය රබර් නිෂ්පාදකයින්ගෙනි. මෙම රබර් වගාකරුවන්ගේ දරුවන්ගේ පාසල් […]

WhatsApp-Image-2023-11-22-at-11.44.52-AM-LBN.jpeg

1min250
      Hemas Outreach Foundation (HOF) සහ ලන්ඩනයේ පිහිටි සුප්‍රකට අවන්හලක් වන ‘Hoppers London’ එක් ව ‘Feed the Future’ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. තෝරාගත් ‘පියවර’ පෙරපාසල්වල ඉගෙනුම ලබන, මන්දපෝෂණ තත්ත්වයන්ට මුහුණ දී සිටින දරුවන්ට පෝෂණ ආධාර සැපයීම මෙහි ප්‍රධාන අරමුණයි. 2022 වසරේ ආර්ථික අර්බුද සමයේදී මුලින්ම ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, 2023 […]

Image-two-LBN.jpeg

1min160
      සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් යනු තිරිඟු පිටි ආශ්‍රිත සාම්ප්‍රදායික වෙළෙඳ නාමයක් නොව, ඉන් ඔබ්බට ගිය ප්‍රජා මෙහෙවරක් වෙනුවෙන් කැපවී සිටින දැවැත්ත වෙළෙඳ නාමයක්. ඒ අනුව මෙරට ආර්ථිකයේත්, සමාජයේත්, සංස්කෘතියේත් සුවිශේෂී කොටසක් වන කාන්තාවන්ගේ ජීවන තත්වය උසස් කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කිරීම සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් වෙළෙඳ නාමය විසින් නිරන්තරයෙන් සිදුකරනවා. සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් […]

MAIN-IMAGE.jpg

1min280
      ලොව ප්‍රකට පොල් කොහු ආශ්‍රිත වැවිලි මාධ්‍ය නිෂ්පාදන සමාගමක් වන RIOCOCO ලංකා පෞද්ගලික සමාගම කොළඹ නාලන්දා විද්‍යාලයට රුපියල් මිලියන 20කට වැඩි වටිනාකමකින් යුතු නවීන පරිගණක විද්‍යාගාරයක් පසුගියදා පරිත්‍යාග කළේය. RIOCOCO නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී, 1993/94 කාලයේදි නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරය දැරූ ශාන් හළඹ මහතාගේ සංකල්පයක් අනුව ඉදි කළ පරිගණක […]

Trees-for-Tomorrow-LBN.jpg

1min150
      කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා ගස් 100,000ක් සිටුවීමේ රුක් රෝපණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, මෙය එක්සත් ජාතීන්ගේ පැරිස් ගිවිසුම යටතේ නිර්වචනය කරන ලද ජාතික දේශගුණික ප්‍රතිඥාවන් සාක්‍ෂාත් කර ගැනීමේ ක්‍රියාවලියක් ලෙසින් සැලකෙයි. ‘තුරු පිරි රටක්’ වැඩසටහන ජාතික රුක් රෝපණ දිනය යෙදෙන නොවැම්බර් 15දාට දින හතරකට පෙර එනම් නොවැම්බර් 11 වැනිදා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව