ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 17, 2024
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය නැංවීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ජාතික මට්ටමින් දියත් කර තිබෙන පරිගණක විද්‍යාගාර පරිත්‍යාග කිරීමේ වැඩසටහන සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින් 300 වන තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය පසුගියදා විවෘත කරන ලදී. බැංකුවේ ආයතනික හා සමාජ වගකීම් භාරයේ භාරකරුවන් වන කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුහ්සීන් මහතා, නියෝජ්‍ය සභාපති රාජා සේනානායක මහතා, කළමණාකාර අධ්යක්ෂ සනත් මනතුංග […]












