Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IPL-B-01-02-1.jpg

1min720
කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ ඇඳිරි නීති කාල සීමාවෙන් අනතුරුව රට යථා තත්ත්වයට පත් ව තිබෙන අද දවසේ, මුඛ ආවරණ පැළඳීම පිළිබඳ යළිත් වතාවක් කතාබහක් මතුව තිබේ. ඇතැම් සෞඛ්‍ය වෘත්තිකයින් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව වැනි තෙතමනය සහිත දේශගුණයක් පවතින රටක ශල්‍ය මුඛ ආවරණ පැළඳීමෙන් උෂ්ණත්වය අධික වී සමෙහි පැලීම් පවා ඇතිවිය හැකි බැවින් රෙදි […]

Industrial-0.jpg

1min1550
පසුගිය කාලයේදී ඇතිවූ වසංගත තත්වය හමුවේ ගැටලු රාශියකට මුහුණ දුන් කර්මාන්ත ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මත දිවයිනේ ක්ෂුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා සහය වීමට කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය  යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මංඩලය,මහජන බැංකුව හා ඒකාබද්ධ වී විශේෂ කර්මාන්ත සංවර්ධන වැඩසටහනක්  හඳුන්වා දී ඇත. අපනයන, ආනයන ආදේශන, දේශීය වටිනාකම් එකතු කිරීම සහ රැකියා උත්පාදනය සඳහා […]

Image-01-18.jpg

1min620
COVID-19 ගෝලීය වසංගතය අතරතුර ගනුදෙනුකරුවන්ට සහ ව්‍යාපාරවලට, අතවශ්‍යය බැංකු කටයුතු සඳහා අඛණ්ඩව ප‍්‍රවේශ වීමට සහාය වීම සඳහා විවධ පාර්ශ්වයන් සමඟ හවුල්කාරීත්වයන් ඇතිකර ගනිමින් නව ඩිජිටල් මුල්‍ය සේවා රැසක් හැටන් නැෂනල් බැංකුව හඳුන්වා දෙන ලදී. කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වීමේ ප‍්‍රවණතාවක් පෙන්නුම් කළ අවස්ථාවේදී එම තත්වය අවම කිරීම රටේ සියලූ දෙනා අපේක්ෂා කළ හෙයින්, ශේෂයන් පරීක්ෂා […]

HNB-Bank-Logo.jpg

1min860
ශ්‍රී ලංකාවේ වඩාත් ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන HNB, ජාත්‍යන්තරව පිළිගත් අන්තර්ජාතික ගෙවීම් ප‍්‍රවේශය (Internet Payment Gateway) සඳහා පහසුකම් සපයන්නෙකු වන, Visa CyberSource හරහා ගෙවීම් කටයුතු සිදු කරන වෙළෙඳභවතුන් සඳහා විශේෂ වටිනාකම් එකතු කළ සේවාවන් හඳුන්වා දෙන බව නිවේදනය කර ඇත. මෙවැනි නව අමතර වටිනාකම් mechant IPG වලට එකතු කිරීම මගින් ගනුදෙනු තවදුරටත් විධිමත් කිරීම සහ […]

micro.jpg

1min470
ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභීන්ගේ මූල්‍ය අවශ්‍යතා වඩාත් හොඳින් හඳුනාගනිමින් අඩුම පොළී අනුපාතිකයක් යටතේ ඒවා සැණෙකින් ඉටුකර දීමෙහිලා නම්‍යශීලී හා සහනශීලී මූල්‍ය ප‍්‍රතිපත්තියකින් යුතුව ක‍්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ණය සේවාවන් උපකාරීකොටගෙන ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැසක් බිහිවී සිටියි. COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලාංකීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රය හා  එහි ප‍්‍රතිලාභ ලබන පාර්ශ්වයන්ගේ වත්මන් […]

Mobile-week-KV-PR-cover-pic-1280x1280.jpg

2min1000
ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලගත අලෙවි අවකාශය වන Daraz, ආකර්ෂ ර්‍ණය වට්ටම් රැසක් සමග වසරේ දැවැන්තම ජංගම දුරකතන හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සේල් සතිය පවත්වන්නට කටයුතු යොදා ඇත. 2020 ජූලි මස 27 වැනිදා සිට අගෝස්තු මස 02 වැනිදා දක්වා Out with the old, and in with the new’ යන තේමාවද සමග ක‍්‍රියාත්මක වන  “Daraz Mobile Week 2020” […]

cbsl-moentory.jpg

1min1010
ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා රජයේ උපදෙස් මත COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා 4%ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ බලපත්‍රලාභී බැංකු හරහා ‘සෞභාග්‍යා COVID-19 පුනරුද සහන’ ණය යෝජනා ක්‍රමය හඳුන්වා දුන් අතර එය  රටෙහි ආර්ථික කටයුතු නැවත නගා සිටුවීමට සහය වනු ඇත. වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියනයකට වඩා අඩු ස්වයං රැකියා සහ තනි පුද්ගල […]

s4-1280x852.jpg

1min830
ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර කලාපය දීර්ඝ ඓතිහාසික පසුබිමකින්, සංස්කෘතික විවිධත්වයකින් මෙන්ම නිපුණතා පිරිපුන් මානව සම්පතකින්ද පිරිපුන් හෙයින් එකී කලාපය ආශ‍්‍රිතව සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ වැඩි ඉඩකඩක් පවතී. විවිධ සේවා හා වින්දනීය අත්දැකීම් වෙනුවෙන් මුදල් වියදම් කිරීම ඔස්සේ දේශීය ආර්ථික වර්ධනය මෙන්ම අර්ථාන්විත රැකියා අවස්ථා උත්පාදනය කිරීම කෙරෙහිද සුවිශාල දායකත්වයක් ලබා දෙන සංචාරකයන් ඉලක්ක කරගත් විවිධ උත්සව […]

Triple-Layer-All-Natural-Anti-bacterial-Face-Mask.jpg

1min660
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම weft Knitted ඇඟළුම් නිෂ්පාදකයා වන Ocean Lanka (Pvt) Ltd මේ වන විට, ස්වභාවික අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කරන ලද, විෂබීජ නාශක මුඛ ආවරණ සඳහා අත්හදා බැලීම් සිදු කරමින් සිටියි. COVID-19 වසංගතය හේතුවෙන් දැනට වෙළෙඳ පොළේ මතුව ඇති මුඛ ආවරණ හිඟය සමනය කිරීම පිණිස සිය නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යන බවට සමාගම නිවේදනය කරයි. සාර්ථක […]

peoplesbank-1280x800.jpg

1min2060
මහජනතාවගේ බැංකුවල මහජන බැංකුව එළඹෙන ජුලි 01 වැනිදා සිය 59 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි. මෙම සුවිශේෂී මං සළකුණු පසුකරන මහජන බැංකුවල රාජ්‍ය හිමිකාරීත්වය ඇති සියලූ රාජ්‍ය බැංකු අතර තම අසමසමබව මොනවට පෙන්නුම් කරමින් තමන්ටම උරුම වූ අනන්‍යතාවයක් ගොඩන`ගා ගෙන තිබේ. 1961 අංක 29 දරණ මහජන බැංකු පනත යටතේ 1961 වසරේ දී පූර්ණ රාජ්‍ය බැංකුවක් ලෙස […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව