ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 17, 2019
2019 බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයෙහි සමාරම්භක උත්සවය කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දි ඔක්තෝම්බර් 17 වන දින පැවැත්විණි. සමාරම්භක උළෙල සඳහා බිග් බෑඩ් වුල්ෆ් නිර්මාතෘ ජැකලින් Ng හා ඇන්ඩෘ යැප්, බිග් බෑඩ් වුල්ෆ් ශ්‍රී ලංකා සහකාර දීපක් මාධවන් හා ප්‍රෝරීඩ් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මෙන්ම බිග් බෑඩ් වුල්ෆ් ශ්‍රී ලංකා සහකාර නිශාන් වාසලතන්ත්‍රී ගෞරවනීය […]












