Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

softlogic-life-1280x749.jpg

1min1060
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සංවර්ධන මූල්‍ය ආයතන සමඟ එනම් කර්මාන්ත සඳහා මූල්‍ය පහසුකම් සපයන ෆින්ලන්තයේ අරමුදලක් වන FinnFund සහ සංවර්ධනය වන රටවල් සඳහා අරමුදල් ලබා දෙන නෝර්වේජියානු ආයෝජන අරමුදලක් වන NorFund සන්ධිස්ථානමය ගිවිසුමක් අත්සන් කළ බව ඉතා සතුටින් නිවේදනය කරයි. ඒ අනුව ෆින්ලන්ත අරමුදල වන FinnFund සහ නෝර්වේජියානු […]

singer-signature-kitchnes.jpg

1min1920
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ බෙදා හරින්නා වන සිංගර්, මැලේසියාවේ විශාලතම පැන්ට්‍රි කබඩ් නිෂ්පාදකයා වන Signature සමූහ ව්‍යාපාරය සමගින් අත්වැල් බැඳගෙන තිබේ. ලොව ප්‍රමුඛ පෙළේ මෙවැනි සමාගම් හා අත්වැල් බැඳ ගනිමින්, සිංගර් කලක් තිස්සේම, ඉහළම අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන ලද විශිෂ්ටතම තත්ත්වයේ කල්පවතින භාණ්ඩ දේශීය පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කරයි. එම උත්සාහයේ තවත් එක් පියවරක් […]

hnb-piliyandala.jpg

1min1430
  පිළියන්දල නගරයේ වැඩි වන ව්‍යාපාරික ප‍්‍රජාවට වඩාත් ප‍්‍රශස්ත බැංකු සේවා සැපයීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය පිළියන්දල පාරිභෝගික මධ්‍යස්ථානය අංක 92/A, මොරටුව පාර, පිළියන්දල යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන ලදී. සතියේ සෑම දිනකම පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා […]

vib.jpg

1min570
– මන්දගාමී ව්‍යාපාරික වාතාවරණයක් යටතේ වුව ද උපරිම ඵල නෙලාගැනීමට වයිබර් සමත්වෙයි කොවිඩ්-19 වසංගතය නිසා බොහෝ ක්ෂේත්‍රවල අවිනිශ්චිත තත්ත්වයක් මතු වූ අතර සිදුවූ පාඩුව ගණන් කළ නොහැකි තරම් ය. එහෙත් එම අවිනිශ්චිත වාතාවරණය යටතේ පවා ලබාගත් ජයග්‍රහණ යම්කිසි ආකාරයේ බලාපොරොත්තු ජනනය කිරීමට සමත් විය. 2020 වසරේ පළමු අර්ධය තුළ රකුටෙන් වයිබර් කණ්ඩායමට නව අත්දැකීම් සමූහයක් […]

JKH-chairman.jpg

1min4420
  ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම  (John Keells Holdings PLC – JKH) අඛණ්ඩව 15 වන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම්කිරීමට LMD සඟරාවේ නවතම “Most Respected Entities’  කලාපය කටයුතු කර තිබේ. මේ සඳහා අදාළ වූ ශ්‍රේණිගත කිරීම් කාණ්ඩ 10 අතරින් කාණ්ඩ 5 ක, එනම් තත්ත්වය පිළිබඳ දක්වන සැලකිල්ල, කළමනාකරණ පැතිකඩ, ගතිකත්වය, ආයතනික සංස්කෘතිය […]

DPL2.jpg

1min830
DPL සමාගම සමඟ අඛණ්ඩව කටයුතු කරන රබර් කිරි ගොවි සමිති සාමාජිකයින්ගේ ජීවනෝපායන් අඛණ්ඩව සවිබල ගැන්වීමට හා නගා සිටුවීමට Dipped Products සමාගම එහි ප‍්‍රධාන තිරසාර වැඩසටහන වන DPL Firstlight  යටතේ මොණරාගල දිස්ත‍්‍රික්කයේ කුඩා රබර් වතු හිමියන් 1500 දෙනෙකුට පොහොර බෙදා දීම සඳහා රුපියල් මිලියන 2.1ක් වැය කර ඇත. අඛණ්ඩව නව වන වරටත් පවත්වනු ලබන මෙම වැඩසටහන […]

Huawei.jpg

1min810
තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට උසස් තාක්ෂණික අත්දැකීමක් ලබා දීමේ අරමුණින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. සතියේ ඕනෑම දිනක ලබා ගත හැකි මෙම සේවාව මඟින් පරිශීලකයින්ට සිය ජංගම දුරකථන අළුත්වැඩියා කර ගැනීමට නොමිළයේම උපාංග භාර දීම  සහ නැවත පරිශීලකයා වෙත රැගෙන ගෙනවිත් දීමේ සේවා පහසුකම් සපයයි.  මෙම පහසු කුරියර් සේවාව මඟින් පාරිභෝගිකයින්ට ගමන් වියදමකින් සහ සිය […]

Sanjeewa-Bandaranayake-Council-Member-of-FHA.jpg

1min770
සංජීව බණ්ඩාරනායක විසිනි බැංකු නොවන මූල්‍ය ආයතන අංශය ඉකුත් වසර ගණනාව පුරා, ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයට සැලකිය යුතු සුභවාදී දායකත්වයක් එක් කර තිබේ. එහෙත් අවාසනාවට එම ක්ෂේත්‍රය පිළිබඳව ජනතාව දක්වන්නේ යහපත් ආකල්පයක් නොවේ. බැංකු නොවන මූල්‍ය ආයතන කියූ සැණින් ජනතාවට සිහිපත් වන්නේ‍, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් නොවූ ලියාපදිංචි නොවන මූල්‍ය ආයතන විසින් සිදු […]

Tharakawalokanaya.jpg

1min2320
යුගයක් පුරාවට පේ‍්‍රක්ෂකයාට උන්මාදනීය රසාස්වාදයක් ගෙන ආ හෙළවුඩ් තාරකාවන් චරිත නිරූපණය කළ සිනමා දැක්මක් PEO TV ඉදිරිපත් කරයි. ඒ සඳහා නම් තැබෙන්නේ ’හෙළවුඞ් තාරකාවලෝකන’ නමින්. මේ සිනමා පෙළහරේදී හෙළවුඩය වෙනුවෙන් රංග කාර්ය කළ අපේ අසහාය රංග වේදීන් රැුසකගේ සිනමාපට පේ‍්‍රක්ෂක ඔබට සමීප කරන්නට PEO TV සූදානම්. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගෙන් පටන් ගෙන අපේ සිනමා වංශය […]

2J.jpg

1min4370
ශ්‍රී ලංකාවේ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල පාසල් ළමුන් විසින් මත්ද්‍රව්‍ය භාවිතාව දශකයකට වැඩි කාලයක් තිස්සේ සැලකිය යුතු ගැටළුවක් බවට පත්ව ඇත. විශේෂයෙන් එවැනි සංවේදි වයසක භාවිතය දිගුකාලීන ඇබ්බැහිවීම්වලට මඟපාදන අතර සෞඛ්‍ය සහ සමාජීය ගැටළු ඇති කිරීමට ද හේතු වේ. මත්ද්‍රව්‍ය භාවිතයේ යෙදී සිටින බොහෝ දරුවන් පාසලෙන් ඉවත් වී ඇති බව සොයා ගෙන ඇත. මත්ද්‍රව්‍ය භාවිතා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව