Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMG_2976.jpg

1min580
ඩීමෝ තාක්ෂණික කුසලතා සඳහා වන ඇකඩමියේ (DATS) 28 වැනි උපාධි ප්‍රදානෝත්සවය, ඩීමෝ 800 අති නවීන Mercedes-Benz මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්විණ.‍ කොළඹ සහ යාපනයේ පිහිටි ඩීමෝ තාක්ෂණික කුසලතා පිළිබඳ වන ඇකඩමි දෙකෙහි ඔටෝමොබයිල් මෙකැට්‍රොනික්ස් තාක්ෂණය හැදෑරූ සිසුන් 31 දෙනෙකුට මෙහිදී සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි. ඩීමෝ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා, ශ්‍රී ලංකාවේ ජර්මානු වාණිජ මණ්ඩලයේ […]

IMG_2953.jpg

1min370
ශ්‍රී  ලාංකේය තරුණ ප්‍රජාව බලගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක වන Huawei Seeds For the Future වැඩසටහනේ 2019 වර්ෂය සඳහා වූ සැලසුම Huawei Sri Lanka CSIC හිදී පසුගියදා හඳුන්වාදිය.ඒ අනුව  මෙවර  වැඩසටහන යටතේ HUAWEI සමාගම විසින් ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට චීනය සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය සහ චීන සංස්කෘතිය පිළිබඳ අධ්‍යන චාරිකාවක් නොවැම්බර් මස 30 වනදා සිට දෙසැම්බර් […]

1.jpg

1min710
ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී ‘Are you ready? 2019’ මැයින් වන විශ්ව විද්‍යාලීය වාර්ෂික වෘත්තීය ප්‍රදර්ශනයේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස මොරටුව විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. එහි මූලික සාරධර්මවලට අනුගත වෙමින්, ආයතනික ලෝකය තුළ සාර්ථකව සේවයේ යෙදීමට අත්‍යවශ්‍ය වන රැකියා නියුක්තිය පිළිබඳ කුසලතා ඇති රටේ තරුණ තරුණියන් පෝෂණය කිරීමේ […]

Image-1.jpg

1min5620
උසස් ජංගම සන්නිවේදන තාක්ෂණයේ වරප‍්‍රසාද සැමට සමීප කරන්නට වෙහෙසෙන මොබිටෙල් ආයතනය දැනට රජයේ සේවයේ නියුතු සේවකයන්ට සහ විශ‍්‍රාමික රජයේ සේවකයන්ට සිය ස්මාර්ට් ජංගම දුරකථන දීමනාව හරහා තෝරාගත් Samsung සහ Huawei ස්මාර්ට් ජංගම දුරකථන වලට කිසිවෙකුටත් සමකළ නොහැකි 40% දක්වා වට්ටම් දීමනාවක් ලබාදෙයි. උපහාර පාරිභෝගිකයන් සඳහා සැම්සුන්ග්හි තාක්ෂණයෙන් සමන්විත නවතම ස්මාර්ට් දුරකථනයක් වන Samsung Galaxy A10s […]

CLIENT_11TMS-White-Cot-64417-back-Client.jpg

1min680
ඇමරිකානු ඩොලර් බිලියන 20.7ක වත්කම් සහිත දැවැන්ත සමාගමක් වන මහින්ද්‍රා සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත Mahindra & Mahindra Ltd ශ‍්‍රී ලංකාවේ අයිඩියල් මෝටර්ස් (පුද්.) සමාගම සමඟ ඇති කරගත් ව්‍යාපාරික සහයෝගීතාවයේ ප‍්‍රතිඵලයක් ලෙස මධ්‍යම පරිමාණ බර වාහන මාදිලියක් වන මහින්ද්‍රා ෆියුරියෝ ට‍්‍රක් රථ දැන් ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දී ඇත. මහින්ද්‍රා ෆියුරියෝ ට‍්‍රක් රථය රෝද 6 කින් සමන්විත […]

1-4.jpg

1min460
ශ්‍රී  ලාංකීය පාරිභෝගිකයාගේ පහසුව පිණිස සහ ඔවුනගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයේ ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුත් ආකර්ෂණීය තාක්ෂණික නිෂ්පාදන කලින් කලට වෙළඳපලට හඳුන්වාදෙන ඩෙල් හි නවතම XPS සහ Inspiron මාදීලින්හි ලැප්ටොප් පෙළක් පසුගියදා කොළඹ පැවති උත්සවයකදී හඳුන්වා දීම සිදු කෙරිණි. අලංකාර නිමාව, රැගෙන යාමේ පහසුව සහ උසස් තාක්ෂණික අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි කර දෙමින් දැනට පවතින XPS […]

KSN_2332.jpg

1min650
බ්‍රිතාන්‍යයේ තොරතුරු තාක්ෂණික සහ ව්‍යාපාර උසස් අධ්‍යාපනික  අවස්ථා දැයේ දරුවන්ට තිලිණ කරන ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි   ආයතනය (IIT) IIT CUTTING EDGE 2019 මෙවරත් ඉතා සාර්ථකව පැවැත්වීය. තොරතුරු තාක්ෂණික සහ ව්‍යාපාර අධ්‍යයන ක්ෂේත්‍රයේ නියැලෙන සිසුන්ගේ නිර්මාණශීලී නවමු අදහස්වලට තෝතැන්නක් සැපයීම අරමුණු කර ගත් මෙම ප්‍රදර්ශනය  IIT විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී  උත්සවාකාරව පවත්වනු ලැබිණි. තොරතුරු තාක්ෂණික සහ ව්‍යාපාර ක්ෂේත්‍රයට […]

Image-1.png

1min850
රක්ෂණාවරණයක් ලබා ගැනීම ජීවිතයේ ඉතා වැදගත් කටයුත්තක් වුවත් රක්ෂණාවරණ වර්ගය තීරණය කිරීමේදී ආකෘති පත‍්‍රවල විස්තර රැුසක් පිරවීමේ සහ අවසානයේ වාරිකය සම්බන්ධයෙන් එකඟතාවට පැමිණීම සියලූ කටයුතු සම්පූර්ණ කර ගැනීම වැනි ක‍්‍රියාවලීන්හී තිබෙන වෙහෙසකර කටයුතු නිසා රක්ෂණාවරණයක් මිල දී ගැනීමට බෝහෝදෙනා මැලි වේ. (ATL) රක්ෂණ සමාගම මේ සියල්ල වෙනස් කර ඇත. මේ අන්දමින් ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රථම […]

Image-11.jpg

1min1290
ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියක් වන ‘ප්ලාස්ටිසයිකල්’ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කරන උත්ප්‍රේරකයක් වීමේ  දැක්මක් සහිතව සිටී. 2017 ජූලි මාසයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ප්ලාස්ටිසයිකල් කොළඹ 2 පිහිටි කොළඹ මහ නගර සභාවට අයත් කොට්ඨාශ දෙකක (වෑකන්ද සහ හුනුපිටිය) දියත් කරන ලද්දේ ඒ මඟින් උගත් දෑ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීම සඳහා යොදා […]

Y19.jpg

1min430
ලෝකයේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් දියත් කර පසුගිය නොවැම්බර් 06 වන දිනට වසර දෙකක් සම්පූර්ණ විය ඉතා කෙටි කාලයක් තුළ මෙරට ස්මාර්ට්ෆෝන් පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වූ vivo සිය Y කාණ්ඩයේ නවතම ස්මාර්ට්ෆෝනය වන Y19  පසුගිය නොවැම්බර් 25 දින ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. මෙම නවතම ස්මාර්ට්ෆෝනය  5000 mAh බැටරියකින් සමන්විත වන නිසා  උපරිම බැටරි ආයු කාලයකින් සමන්විත වන අතර  […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව