Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

1-3.jpg

1min920
ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට විශිෂ්ටතම පාරිභෝගික භාණ්ඩ ඉදිරිපත් කරන සිංගර්, බේකරි ආහාර නිෂ්පාදන පිළිබඳ උනන්දුවක් දක්වන සිය පාරිභෝගිකයින් වෙත නවමු අත්දැකීමක් පිරි නැමීම සඳහා ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනියක වන දුෂාන්ති මදනායක සමග පසුගියදා අත්වැල් බැඳ ගත්තේය. ඒ අනුව, ඉදිරි දෙවසරක කාලයක් සඳහා සිංගර් හා සම්බන්ධ වෙමින් දුෂාන්ති මදනායක, බේකරි නිෂ්පාදන සඳහා භාවිත කළ හැකි සිංගර් […]

Nova-5T-Crush-Green.jpg

1min440
ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පාදකයින් වන Huawei විසින් Huawei Nova5T මාදිලියේ ස්මාර්ට් දුරකථන සඳහා පරිශීලක සිත් ඇඳ බැඳ ගන්නා සුළු Crush Green වර්ණය හඳුන්වා දී ඇත.  මෑතකදී වෙළද පොළට හඳුන්වා දුන් Nova 5T, Midsummer Purple සහ Black වර්ණයන්ගෙන් ද වෙළද පොළ තුල දක්නට ලැබෙන අතර ඒ සඳහා විශාල පාරිභෝගික කැමැත්තක් සහ ආකර්ෂණයක් පවතී. දිනෙන් දින වෙනස් […]

Image-3.jpg

1min840
පරම්පරා දෙකක් අතර කොන්දේසි විරහිත ආදරය ප‍්‍රවර්ධනය කරමින්, මොබිටෙල් ආදරවන්තයින්ගේ දිනය සැමරීමට අද්විතීය ප‍්‍රවේශයක් ලබා ගනිමින්, ශී‍්‍ර ලංකාවේ වඩාත්ම ආදරණීය ජංගම දුරකථන සම්බන්ධතා සැපයුම්කරු වන මොබිටෙල් මෑතකදී ‘ආදරයට තවත් බොහෝ දේ ඇතුලත්ය’ යන තේමාව යටතේ රටපුරා විසිරී සිටින ජනතාවගේ හදවත් එක් කරන ලදී. ආදරවන්තයින් සැමරීමේ සාම්ප‍්‍රදායික අදහසින් ඔබ්බට ගොස්, මෙම විශේෂ දිනයේදී ආදරය සහ බලාපොරොත්තුව […]

Wadipura-dawasata-Wadipura-wasi.jpg

1min870
15% දක්වා වට්ටම් සහ  මාස 29ක් දක්වා පොළී රහිත ගෙවීම් පහසුවද සමඟින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික භාණ්ඩ සපයන්නා වන සිංගර්, 2.29 සුවිශේෂී දිනය නිමිත්තෙන් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ආකර්ෂණීය වට්ටම් පිරි නමන බවට දැනුම් දී තිබේ. “වැඩිපුර දවසට වැඩිපුර වාසි” යන තේමාවෙන් යුතුව, 15% ක වට්ටම් සහිතව මෙන්ම, ලැයිස්තුගත අවම මිලදී ගැනීමේ වටිනාකමකින් තොරව, පොලී රහිතව […]

5.jpg

1min670
2018 වසරේදී එටිසලාට් ලංකා (පුද්ගලික) සමාගම සතු කොටස් අත්පත් කර ගැනීමෙන් සුවිශාල ජයග්‍රහණයක් ලැබූ හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පුද්ගලික) සමාගම, පද්ධති ගණනාවක් මගින්, වඩාත් උසස් ජාල පද්ධතියක් වෙතට පාරිභෝගිකයින් යොමු කරමින්, හච් හා එටිසලාට් ජාල ද්විත්වය ඒකාබද්ධ කිරීමේ කර්තව්‍යය සාර්ථකව සම්පූර්ණ කළ බව පසුගියදා දැනුම් දුනි. ජාත්‍යන්තර සන්නිවේදන දැවැන්තයා වන, CK හචිසන් හෝල්ඩින්ග්ස් අනුබද්ධිත හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් […]

Image-1-1.jpg

1min300
රුපියල් මිලියනයක් වටිනා ප්‍රථම ත්‍යාගය සදහා ශ්‍රී ලංකාව පුරා 300කට අධික කණ්ඩායම් පිරිසක් තරග වැදුනේය eSports සංස්කෘතිය ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය කිරීමට උත්සාහ දරමින් ජාතික ජංගම දුරකථන ජාලය හා ශ්‍රී ලංකාවේ වේගවත්ම සන්නිවේදන සැපයුම්කරුවා වන මොබිටෙල් Gamer.LK සමග එකතුවී දිවයිනේ විශාලතම මොබයිල් ලීග් තරගාවලිය සංවිධානය කරයි. PUBG මොබයිල් ගේම් එක යනු තුන්වන පාර්ශවයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක […]

SINHALA.png

1min800
යුනියන් ඇෂුවරන්ස් සමාගම හඳුන්වා දී ඇති ‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ වැඩසටහන මඟින් දැන් යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ හිමියන්ට දේශීය හා විදේශීය සංචාරයන් සඳහා සුවිශේෂී වට්ටම් හිමිකර ගැනීමට අවස්ථාව ලැබී තිබේ. ලොව ආකර්ෂණීය ස්ථාන සියැසින් දැකබලාගැනීම යනු බොහෝ දෙනෙකුගේ ප‍්‍රාර්ථනාවකි. මේ ප‍්‍රාර්ථනාවන් සැබෑ කරමින් ජීවිතයට කිසිදා අමතක නොවන මතක එක්රැස්  කරගැනීමට රක්ෂණ හිමියන්ට අත්වැලක් වනු පිණිස, මැලේසියාව, වියට්නාමය, සිංගප්පූරුව, ලා ඕසය, කාම්බෝජය සහ […]

Singer-1.jpg

1min3620
හැට වසරකට අධික කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලංකාවෙහි  ස්ථාපිත ආයතනයක් වුණු සිංගර් ෆැෂන් ඇකඩමිය, මේ වන විට මෝස්තර නිර්මාණ හා ඇඳුම් නිර්මාණ ක්ෂේත්‍රයෙහි නිරත සාර්ථක ව්‍යාපාරිකයින් රැසක් රටට බිහි කර තිබේ. ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළව සිය කැමැත්ත පරිදි වෘත්තීය සුදුසුකම් සපුරා ගනිමින් ජීවිතය ජය ගැනීම පිණිස දියුණු වන ව්‍යාපාර ගොඩ නංවා ගැනීමට සිංගර් ෆැෂන් ඇකඩමිය අවස්ථා උදා […]

4.jpg

1min6130
දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා මෙන්ම, ලොවට මහන මැෂින් හඳුන්වා දීමේ ද පුරෝගාමියා වන සිංගර්, ශ්‍රී ලංකාවේ ගෘහස්ත, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් යුතුව, නවතම මහන මැෂින් මාදිලි ගණනාවක් පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කර තිබේ. මහන මැෂින් සම්බන්ධ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන විශ්වාසවන්ත නාමය ලෙසින්, ලොක්ස්ටිච් මැෂිමේ සිට ඕවර්ලොක් මැෂිම දක්වාම ආයතනික […]

Pic-2-Union-Lifestyle-Bonus.jpg

1min700
රක්ෂණයේ රැකවරණය සමග ජීවිතයේ සතුට අත්විඳින්න යුනියන් ඇෂුවරන්ස් සමාගම ‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ නමින් සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ජීවිත රක්ෂණයක් මගින් ලැබෙන සුරක්ෂිත බව සමගින්ම ජීවිතයේ සතුට උපරිමයෙන් විඳ ගැනීම සඳහා රක්ෂණ හිමියන්ට අවස්ථාව ලබාදීම මෙම වැඩසටහනේ ඉලක්කය වේ. ශ‍්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහයේ සාමාජික සමාගමක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව