ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 25, 2020
ස්මාර්ට් දුරකථන උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් පසුගියදා ’Together 2020 Warm Action’’ නමින් වැඩසටහනක් දියත් කරමින් සිය ස්මාර්ට් උපාංග පරිශීලකයින්ට කඩිනම් තාක්ෂණික සේවා සැපයීමට ක්‍රියා කර ඇත. රටෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයාට විශිෂ්ඨ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මෙම වසරේ මැයි 31 දක්වා ක්‍රියාත්මක වේ. මෙම […]












