Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DG-Anil-Jasinghe-inspect-the-robots.jpg

1min860
හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, තමන් නිෂ්පාදනය කරන ලද තවත් ස්වයංක්‍රිය මෙහෙයුම් රොබෝ යන්ත්‍ර (AGV) තුනක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට පසුගියදා නිල වශයෙන් බාර දුන්නේය. මෙරට COVID-19 සටන සඳහා පළමු වරට රොබෝ යන්ත්‍ර හඳුන්වා දුන් ඇට්ලස් සමාගම, මින් පෙර ලබා දුන් රොබෝ යන්ත්‍ර […]

cart-sl.jpg

1min740
පරිසර හිතකාමී සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු කිරීම් නිෂ්පාදන විසඳුම් ඉදිරිපත් කිරීමේ දීමේ ප්‍රමුඛයා වන කාර්ට් එස් එල්, පිරිසිදු කිරීමේ නිෂ්පාදන සම්බන්ධයෙන් වෙළෙඳ පොළ සැලකිලිමත් වන අවශ්‍යතා සපුරන ලිෂා ග්‍රීන් නිෂ්පාදන බෙදා හැරීම පිණිස දැන්, ශ්‍රී ලංකාවේ අංකුර ව්‍යවසායකයින් හට සහය සලසන සිය අන්තර්ජාල අවකාශය වන https://istockup.store/cartsl හි ඉඩකඩ වෙන් කර තිබේ. අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය පාරිභෝගිකයින් හට පහසු […]

Amana-bank-01.jpg

1min1090
කොවිඞ්-19 වසංගතය නිසා නිවෙස්වල ගත කිරීමට සිදුවීම හේතුවෙන්, පාරිභෝගිකයන්ට තම දෛනික බැංකු අවශ්‍යතා සිදු කර ගැනීමට ඇති බාධාවන් අවබෝධ කරගත් අමානා බැංකුවිබෑන්ක් ඔන් වීල්ස්’ (ඊ්බන දබ උයැැකි* හෙවත් ජංගම රථයක් හරහා ඔවුන්ට බැංකු කටයුතු කරගන්නට අවස්ථාව සලසා දී තිබේ. මෙම සේවාව ඇඳිරි නීතිය පනවා ඇති ප‍්‍රදේශ වෙත ළඟා වෙමින් ්ඔඵ පහසුකම් සැලසීම සිදු කරන අතර, […]

Hayleys-Fabric2.jpg

1min570
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම, ආයතන සඳහා විසඳුම් සපයන විශේෂඥයින් වන හේලීස් ෆෙන්ටන්ස් සිය මූලික නිෂ්පාදන පහසුකම්වලින් යුත් එක් සමාගමක් රටේ විශාලතම පුද්ගලික අංශයේ පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයක් බවට පරිවර්තනය කිරීම සඳහා එහි සහෝදර සමාගම් ද්විත්වයක් වන හේලීස් ෆැබි‍්‍රක් හා හේලීස් පවර් සමඟ අත්වැල් බැඳ ගත් බව නිවේදනය කර ඇත. මෙම වැදගත් ගිවිසුම සැමරීමේ විශේෂ අවස්ථාවට සමාගම් තුනෙහි […]

IDH-1.jpg

1min650
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ විසින් 2020 අප්‍රේල් 28 දින බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ (IDH) නව අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් විවෘත කරන ලදී. මෙල්ස්ටකෝප් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී, ඩට්ච් බෑන්ක් සහ සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් යන පුද්ගලික අංශ මෙන්ම ලංකා ධීවර සංස්ථාවේ ශුභසාධක සංගමය සහ විවෘත කිරීම නියෝජනය කළ […]

IITs.jpg

1min590
ශ්‍රී ලංකීය සිසු පරපුරට උසස් අධ්‍යාපන මං පෙත් විවර කර දීමේ වගකීමට උර දී සිටින, පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනය, කොවිඩ්-19 වසංගත තර්ජනය හමුවේ, රටේ දහස් ගණනක් වන සිසු සිසුවියන් හට අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම සඳහා අන්තර්ජාල ඉගැන්වීම් […]

huawei-.jpg

1min750
ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් මෑතකදී වෙළද පොළට හඳුන්වා දුන් Huawei Media Pad T5 සහ Free Buds 3 වර්තමානය වන විට වෘත්තිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ තාක්ෂණික උපාංග ද්විත්වයක් වී හමාරය. වෘත්තිකයින්ට ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂමව කාර්යාලයේ කටයුතු සිදු කර ගැනීමට මෙන්ම දරුවන්ට සිය අධ්‍යාපනික කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කර ගැනීමේ හැකියාව සහ පවුලේ සියලු දෙනාට […]

IMG_0224-1-1.jpg

1min670
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සැපයීමෙහි ගෝලීය ප්‍රමුඛයා වන Huawei, කොරෝනා අර්බුදය මැඩලීමට සහය වන ICT විසඳුම් ඇතුළත් නවතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපකරණ  පෙළක්  රජයට පරිත්‍යාග කරමින්, කොරෝනා වෛරසය පරාජය කිරීමට කඩිනම් පියවර ගැනීමට ශ්‍රී ලංකාවට සහය දක්වන  බවට ප්‍රතිඥා දී තිබේ. ඒ අනුව, කොරෝනා අවදානම හේතුවෙන්, පුද්ගල ඒකරාශී වීම් අවම කර, අදාළ […]

TAMP-1280x630.jpg

1min3240
ගෝලීය වශයෙන් ග්‍රාමීය ජනසංඛ්‍යාත්මක වෙනස්වීම් මෙන්ම ස්ත්‍රීපුරුෂ හා පරම්පරා සමඟ බැඳුණු ගතිකයන්ගේ විකාශනය ද පිළිබිඹු කරමින් ගොවියාගේ මුහුණුවර ද පසුගිය වසර 30 පුරාවට වෙනස්වීමට ලක්ව තිබේ. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ද කාන්තාව ගෘහස්ථ මට්ටමින් ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකරන නමුත්, ඵලදායී සම්පත්, ප්‍රාග්ධනය ලබාගැනීමට ඔවුන්ට ඇති අවස්ථාව අවම අතර සිය කුසලතා හා දැනුම […]

HNB-Finance.jpg

1min620
අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම ලකුණු 91 කින් පහසුවෙන් පරාජයට පත් කළ HNB Finance කණ්ඩායම වෙළඳ සේවා C කාණ්ඩයේ ශූරතාවය තමා සතු කරගැනීමට සමත් විය.  “NDB අභියෝගතා කුසලානය” සඳහා NDB ප‍්‍රධාන අනුග‍්‍රාහත්වයෙන් වෙළෙඳසේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කළ වෙළෙඳ සේවා C කාණ්ඩයේ තරඟාවලිය පන්දුවාර 50 තරඟ ආකෘතිය යටතේ මෙවරත් පැවත්වුණේ කොළඹ නගරය කේන්ද්‍ර කර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව