Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Team-Airtel-COVID19.jpg

1min420
රජයේ සහ මහජන සෞඛ්‍ය නිළධාරීන්ගේ ප‍්‍රයත්නයට සහාය වෙමින් ‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ හරහා එක් රැස් කර ගත් මුදල් ජාතික COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට පසුගියදා පරිත්‍යාග කළේය. ‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ යනු එයාර්ටෙල් කාර්ය මණ්ඩලය ස්වේච්ඡුාවෙන් මුදල් පරිත්‍යාග කරන වැඩසටහනකි. ඉන්දියාව සහ කෙන්යාව වැනි රටවල ද COVID-19 එරෙහි සටනේදී එයාර්ටෙල් සමාගම ගෝලීය වශයෙන් මේ […]

EFIC-1.jpg

1min1810
ශ්‍රී ලංකාව තුළ විශිෂ්ටතම බහු-භාෂා අධ්‍යාපාන අවස්ථාවන් පිරිනමන අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛතම ආයතනයක් වන ප්‍රංශ ජාත්‍යන්තර පාසල ලෙසින් ප්‍රකට, École Française Internationale De Colombo (EFIC), පසුගියදා සිය 40 වැනි සංවත්සරය සැමරීය. හැව්ලොක් පාරට,‍් පයිෆ් පාරට සමීපව හා බේස්ලයින් පාරට සමීපව කොළඹ 05, පාර්ක් පාරෙහි පිහිටා ඇති ප්‍රංශ ජාත්‍යන්තර පාසල 1979 වසරේ පිහිටුවීමෙන් අනතුරුව දැනට දශක හතරක් […]

Prime-Grand.jpg

1min1030
සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් මීළහ අදියරයේ (Finishing Stage) ඉදිකිරීම් යළි ඇරඹේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපල වෙළඳාම් සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ නවතම සුඛෝපභෝගී සහාධිපත්‍ය ව්‍යාපෘතිය (Luxury Condominium Project) වන කොළඹ 07, Ward Place හි මහල් 37 කින් යුතුව ඉදිවන Prime Grand ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු, ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද #RestartSL ක්‍රියාපටිපාටියට […]

HUAWEI-MID-YEAR--1280x682.jpg

1min730
ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයන් වන Huawei විසින් දේශීය පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට සහන සැපයීමේ අරමුණ ඇතුව පසු ගිය කාලය පුරාවට විවිධ සහන වැඩසටහන් රැසක් ඉදිරිපත් කෙරිණි. එහි තවත් එක අදියරක් ලෙස පාරිභෝගිකයාට උසස් තාක්ෂණික අත්දැකීමක් ළඟා කරලීමේ අරමුණ ඇතුව  ජුනි මස පළමු වනදා සිට ජූලි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන ‘’Huawei Service […]

vibre-group-calls-1280x982.jpg

1min860
වයිබර් පාරිභෝගිකයන්ට තම කාර්යාලයීය සගයින්, මිතුරන් හෝ පවුලේ සාමාජිකයින් 20 දෙනෙකු දක්වා පිරිසක් සමඟ වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ පහසුකම උදාවේ. සිය නවතම සමූහ වීඩියෝ ඇමතුම් සේවාව (Group Video Calls) ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට වයිබර් පසුගියදා පියවර ගත්තේය. මෙම නව සේවාව හරහා එකවර පුද්ගලයින් 20 දෙනෙකු දක්වා පිරිසකට එක් වයිබර් වීඩියෝ ඇමතුමකට සම්බන්ධ විය හැකි අතර ඒ […]

Astra-2.jpg

1min1450
වර්තමානයේදී සෞඛ්‍ය සම්පන්න හා සමබර ආහාර වේලක් යනු ඉතා ජනප්‍රිය කරුණකි. අප සැවොම සෞඛ්‍යසම්පන්න පරිවෘත්තියක් (metabolism)  හා ප්‍රතිශක්තිය (immunity) පවත්වාගැනීම පිළිබඳ අලුත්ම තොරතුරු සොයමින් සිටින බැවින් නිවැරදි පෝෂ්‍ය පදාර්ථ ආහාර වේලට ඇතුළත් කර ගැනීමේ දැනුවත්භාවය මේ දිනවල උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත. එවැනි එක් පෝෂණ සම්පතක් වන්නේ මාගරින් හා මේද තැවරුම්ය. කෙසේ වෙතත් වසර ගණනාවක් […]

Oxypura-001.jpg

1min1260
මුළු මහත් ලෝකයම කෝවිඞ් 19 වසංගතයට නතු වූ බැවින් විවිධ වූ නව ජීවන චර්යාවන්ට හුරු වීමට ලෝකයේ සියලූම රටවල පුරවැසියන්ට සිදු විය. සියලූ දෙනාට හුරු වීමට සිදු වූ මේ නව සාමාන්‍ය තත්වය තුළ කරළියට පැමිනි උපාංගයන් අතර මුව ආවරණයන්ට හිමි වුයේ ප‍්‍රමුඛතම ස්ථානයකි. කෝවිඞ් 19 වසංගතය පැතිර යත්ම මුව ආවරණ පැළඳීම සඳහා සමාජය තුළ යම් […]

Image-01.jpg

1min550
දැනට පවතින කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානම හේතුවෙන් ඉතිහාසයේ පළමු වරට හයිබි‍්‍රඞ් හා online තාක්ෂණය භාවිතා කරමින් සමාජ දුරස්ථකරණය පවත්වා ගනිමින් පැවැත්වූ 2020 වාර්ෂික මහා සමුළුව ශ්‍රී ලංකාවේ වඩාත් නවෝපාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී සාර්ථකව අවසන් කළේය. මයික්‍රොසොෆ්ට් කණ්ඩායම් හරහා කොටස්හිමියන් සඳහා සමුළුව සජීවී ව විකාශනය  කිරීමට අමතරව 51 වන වාර්ෂික මහා සමුළුව HNB […]

HNB-group.jpg

1min650
බැංකුවේ බදු පසු ලාභය රුපියල් බිලියන 2.6කි තැන්පතු රුපියල් බිලියන 31කින් වර්ධනය වී රුපියල් බිලියන 841ක් බවට පත් වෙයි මහ බැංකුවේ මාර්ගෝපදේශයන්ට අනුකූලව සහන ක‍්‍රියාමාර්ග රැසක් ආරම්භ කරයි හැටන් නැෂනල් බැංකුව 2020 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 2.6ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර ඒ අනුව එය 2019 පළමු කාර්තුවට වඩා රුපියල් […]

Ariya.jpg

1min1990
ආරිය කිරි නිෂ්පාදන පුද්ගලික ආයතනය, සුප්‍රසිද්ධ ප්‍රවීණ මාධ්‍යවේදියකු සහ ව්‍යවසායකයකු වන දේශමාන්‍ය දේශබන්දු ආරියසිරි විතානගේ මහතා සහ දේශමාන්‍ය දේශබන්දු ඩී.එල්.වීරසූරිය මහතා විසින් ආරම්භ කරන ලද කිරි නිෂ්පාදන ආයතනයක් වන අතර එමගින් ශ්‍රී ලංකා පාරිභෝගිකයාට ඉහළම සහ ගුණාත්මක කිරි හඳුන්වා දෙන ලදී. මෙම යොදය සහිත කිරිපිටි ආනයනය කරනු ලබන්නේ කිරි කර්මාන්තයේ වසර 40 කට වැඩි පළපුරුද්දක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව