Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Rakuten-Viber-1.jpg

1min570
වයිබර් වැනි ආරක්ෂිත ඇප් හරහා දත්ත සුරක්ෂිත භාවය තහවුරු කරගන්න 2020 ජුනි 19: කොවිඩ්-19 වසංගතයේ පැතිර යාමත් සමඟ අපි බොහෝ දෙනෙක් නව සාමාන්‍යය පිළිගනිමින් සෞඛ්‍යාරක්ෂාව පතා නිවසෙහි ම වැඩි කාලයක් ගත කිරීමට හුරු වී සිටින්නෙමු. එවැනි පසුබිමකදී අපගේ අන්තර්ජාල භාවිතාව ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයකි. ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙන ආකාරයට මේ කාල සීමාවේදී අපගේ අන්තර්ජාල භාවිතාව […]

LBN-5.jpg

1min630
(Best Sub- Custodian) බැංකුව ලෙස HNB සම්මාන ලබයි දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී අවසන් වූ 2020 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම විශිෂ්ටතම වත්කම් භාරකාරත්ව (Best Sub-Custodian) බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව (HNB) සම්මානයට පාත‍්‍ර විය. 2018 පෙර බහුජාතික බැංකු විසින් ආධිපත්‍ය පැතිර වූ කාණ්ඩයක HNB ජයග‍්‍රාහකයින් ලෙස මෙම සම්මානයට පාත‍්‍ර වූයේ […]

Ashok-Pathirage-2.jpg

1min1250
සොෆ්ට්ලොජික් කැපිටල් සමාගමෙහි වත්කම් කළමනාකරණ ආයතනය වන සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් (Softlogic Invest), සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවෙන් (SEC) බලපත‍්‍රය ලබා ගැනීමෙන් පසු මෑතකදී Softlogic Equity Fund සහ Softlogic Money Market Fund නමින් ඒකක භාර අරමුදල් දෙකක් ආරම්භ කර ඇත. මසකට රුපියල් 5000/- ක අවම ආයෝජනයක් සමඟ මෙම ආයෝජන ක‍්‍රම දෙක  ඕනෑම පුද්ගලයෙකුට ආරම්භ කළ හැකිය. ශ්‍රී ලාංකේය […]

Alethea-Premises.jpg

1min1120
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රජය විසින් නිරෝධායන නීති පැනවීමත් සමග මතුවූ අභියෝගාත්මක තත්ත්වය හමුවේ විෂය නිර්දේශ මත පදනම්ව අධ්‍යාපනය ලබා දෙන ශ්‍රී ලංකාවේ බොහෝ රජයේ සහ පෞද්ගලික පාසල්වල අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වගෙන යාමේ ගැටලුකාරී තත්ත්වයන් පැන නැගිණි. එකී අභියෝග මධ්‍යයේ වුවද, Alethea School සහ Alethea International school, ඉගැන්වීම් හා ඉගෙනුම් ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඒ […]

samaposha.jpg

1min860
‘සමපෝෂ දිනන දරුවෝ’ ඩිජිටල් තාක්ෂණයෙන් නිවසටම… මාස දෙකකට වැඩි කාලයක් පුරා නිවසේ කාලය ගතකරන කුඩා දරුදැරියන්ගේ දැනුම සහ පෝෂණය අරමුණු ‍කරගනිමින්, ඔවුන්ගේ ආදරය දිනාගත් ‘සමපෝෂ දිනන දරුවෝ’ වැඩසටහන ඩිජිටල් අවකාශය හරහා එළිදැක්වීමට CBL සමපෝෂ මේ වන විට පියවර ගෙන තිබේ. ගුණයෙන් හා පෝෂණයෙන් පිරුණු පරපුරක් බිහිකිරීමට කැපවුණු ‘CBL සමපෝෂ’ සෑමවිටම මෙරට ළමා පරපුරේ අභිවෘද්ධිය තම […]

hutch2.jpg

1min890
ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච් ටෙලිකොමියුනිකේෂන්, ජනප්‍රියcliQ appයෙදවුම තවදුරටත් වැඩි දියුණු කර යළි දියත් කර තිබේ. අංක078 සහ 072 හිමි හච් ග්‍රාහකයින් හට දැන් දැවැන්ත හා සමීප හච් 4Gජාලය තුළ අසීමිත අන්තර්ජාල අත්දැකීම රිසි සේ විඳ ගැනීමේ අවස්ථාව එමගින්පුළුල් වී තිබේ. හච් Cliq3Gයෙදවුම 2017 වසරේ පටන් ශ්‍රී ලංකාවෙහි […]

ZEISS-OPMI-Lumera-700.jpg

1min990
දේශීය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට නවීන තාක්‍ෂණය හඳුන්වා දීමේ කාර්යය නිරන්තරයෙන් ඉටු කරන ඩීමෝ හි වෛද්‍ය ඉංජිනේරු කණ්ඩායම විසින් කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අක්ෂි ප්‍රතිකාර තවදුරටත් වැඩි දියුණු කිරීමේ අරමුණින් ජාත්‍යන්තර තත්ත්වයේ ZEISS OPMI Lumera 700 ශල්‍ය අන්වීක්ෂයක් එම රෝහලේ ස්ථාපනය කිරීම පසුගියදා  සාර්ථකව නිම කරන ලදී. ZEISS OPMI Lumera 700, අක්ෂි වෛද්‍ය අංශයේ හැකියාවන් වැඩි දියුණු කිරීම […]

Team-Airtel-COVID19-1.jpg

1min460
රජයේ සහ මහජන සෞඛ්‍ය නිළධාරීන්ගේ ප‍්‍රයත්නයට සහාය වෙමින් ‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ හරහා එක් රැස් කර ගත් මුදල් ජාතික COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට පසුගියදා පරිත්‍යාග කළේය. ‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ යනු එයාර්ටෙල් කාර්ය මණ්ඩලය ස්වේච්ඡුාවෙන් මුදල් පරිත්‍යාග කරන වැඩසටහනකි. ඉන්දියාව සහ කෙන්යාව වැනි රටවල ද COVID-19 එරෙහි සටනේදී එයාර්ටෙල් සමාගම ගෝලීය වශයෙන් මේ […]

TFHASL.jpg

1min1010
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මුල්‍ය සමාගම් 41 ක එකතුවකින් සැදුම්ලත් ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා (FHA) පසුගියදා සිදු වුණු, ශ්‍රී ලංකා ස්වයං රැකියා ත්‍රී රෝද රථ සංගමයේ සභාපති, සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය තරයේ හෙළා දකියි. සුනිල් ජයවර්ධන මහතාගේ මෙම ඝාතනය වංචනික මුල්‍ය ආයතන විසින් අනුගමනය කරනු ලබන සදාචාර විරෝධී ක්‍රියාවන්ට උදාහරණයක් වන අතර, සිද්ධියට […]

SLT-3.jpg

1min720
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමූහය විසින් 2020 මාර්තු මස 31 වැනිදායින් අවසන් වූ මාස 3 සඳහා වන මූල්‍ය ප‍්‍රගතිය ප‍්‍රකාශයට පත්කොට ඇත. මෙම වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 22.1 ක ආදායමක් වාර්තා වූ අතර එය 2019 වසරේ වාර්තා කළ රුපියල් බිලියන 21.3 ක ආදායම හා සැසඳීමේදී 3.8% ක ඉහළ වර්ධනයකි. මෙහෙයුම් වියදම් මෙන්ම ප‍්‍රාග්ධන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව