ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 3, 2020
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, සිය ගනුදෙනුකරුවන් සඳහා විශිෂ්ටතම පාරිභෝගික අත්දැකීමක් ලබා දීම පිණිස පසුගියදා www.singer.lk නවතම වෙබ් අඩවිය දියත් කළේය. ස්වකීය පාරිභෝගිකයින් හට වඩාත් පහසු කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ සිංගර් සතු කැපවීම මෙම වෙබ් අඩවිය දියත් කිරීම මගින් යළිත් වරක් පාරිභෝගිකයින් අතරෙහි ප්‍රචලිත විණි. පාරිභෝගිකයින්ට උසස්ම ආකාරයේ සේවා අත්දැකීමක් ලබා දීමේ […]












