Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

dp-kids.jpg

1min1550
ළමුන් අතර අධ්‍යාපන විශිෂ්ඨත්වයට සහාය ලබාදීමක් වශයෙන් මානවහිතවාදීයෙකු වන ධම්මික පෙරේරා මහතා විසින් ‘ධම්මික හා ප‍්‍රසිලා පෙරේරා පදනම’ හරහා DP Kids නම් අලූත්ම ආකාරයේ මූලාරම්භයක් දියත් කරනු ලැබීය. එකී මූලාරම්භය, එම මහතාගේ පුරෝගාමීත්වයෙන් පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් සැකසු DP Education හා DP Digital University මාර්ගගත වේදිකාවන්ගේ ව්‍යාප්තියේ තවත් කොටසකි. DP […]

KV-1-1280x1369.jpg

1min1630
අන්තර්ජාලගත ඉගෙනුම් සහ ඉගැන්වීම් ක‍්‍රමවේදය ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ සීඝ‍්‍රයෙන් ජනප‍්‍රිය වන කාලයක තවත් ජාතික මෙහෙවරකට දායකත්වය එක් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් විසින්  “SLT eSiphala” අන්තර්ජාලගත අධ්‍යාපනික අවකාශය නිර්මාණයකොට තිබේ. ශ්‍රී ලාංකීය ගුරු සිසු දෙපාර්ශ්වය අතර  ඩිජිටල් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කෙරෙන  “SLT eSiphala” අන්තර්ජාල අවකාශය තුලදී ගුරුවරයෙකුට එක් පාඩම් වාරයකදී 20,000 කට අධික සිසු […]

OceanLanka.jpg

1min750
  ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා සමාගම, සිය අභිමානවත් වෘත්තීය ගමන් මගෙහි 25 වැනි සංවත්සරය සමරයි. අඛණ්ඩ 25 වසරක් පුරා ශ්‍රී ලාංකීය ඇඟළුම් ක්ෂේත්‍රයේ විශාලතම මෙන්ම, ප්‍රමුඛතම සමාගම බවට පත් වීමට සහ ජාත්‍යන්තර වශයෙන් තරගකාරී සමාගමක් ලෙසින් ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමටත් ඕෂන් ලංකා සමාගම වෙත හැකිව තිබීම හේතුවෙන් මෙම සංවත්සරය, සමාගම මහත් අභිමානයෙන් […]

Image-01-38.jpg

1min920
  වමේ සිට: බ‍්‍රවුන්ස් කෘෂි අංශයේ මෙහෙයුම් සේවා කළමනාකාර, ඇන්ටන් පෙරේරා, බ‍්‍රවුන්ස් කෘෂි අංශයේ ව්‍යාපාර ප‍්‍රවර්ධන කළමනාකාර, චානක චන්ද්‍රසේකර, බ‍්‍රවුන්ස් කෘෂි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, නියාස් අහමඞ්, බ‍්‍රවුන්ස් කෘෂි අංශයේ සාමාන්‍යාධිකාරී, සංජය නිශ්ශංක, HNB හි පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම, HNB හි ලීසිං පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාර, නිලූක අමරසිංහ, HNB හි ලීසිං පිළිබඳ සහකාර කළමනාකාර, රොෂාන් […]

Wikum-Galange-CEO-2.png

1min8420
  චීනයේ මව් සමාගමේ නිෂ්පාදනය කරනු ලබන ලීමා GT 1000 ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය ශ්‍රී ලංකාවට පළමුවරට හදුන්වා දුන් මාර්ක්ස්පෙන් සමුහයේ ඇරෝ ලංකා ට්‍රේඩින් පුද්ගලික සමාගම, ශ්‍රී ලාංකික වී ගොවියාටත් සහල් නිෂ්පාදනයේ යෙදෙන පිරිසටත් තම කාලය ශ්‍රමය ඉතිරි කර උපරිම ආදායමක් උපයා ගැනීම සදහා වැඩි දියුණු කරන ලද ලීමා GT 1000 ස්වයංක්‍රීය වී කොටන යන්ත්‍රය […]

Union-Assurance-0.jpg

1min1660
  ප‍්‍රමුඛ පෙළේ ජීවිත රක්ෂණය පිළිබඳ විසඳුම් ලබා දෙන විශේෂඥ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් කුඩා අවධියේ සිට විශ්වවිද්‍යාලය දක්වා අඛණ්ඩව අධ්‍යාපනය හැදෑරීම සහතික කිරීම සඳහා ‘සිසුමග+’ නමින් විශේෂයෙන් නිර්මාණය කළ අද්විතීය අධ්‍යාපනික සුරක්ෂා සැලසුමක් හඳුන්වා දී ඇත. ‘සිසුමග+’ යනු තම දරුවාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ  ඕනෑම තෘතීයික අධ්‍යාපන කටයුතුවලට යන වියදම් කළමනාකරණය කිරීමට කැමති දෙමාපියන්ට අත්වැලක් […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min620
e-learning වේදිකා, රැස්වීම් සහ සජීවී අන්තර්ජාල විකාශයන් ආදී කටයුතුවලට වැඩි වශයෙන් යොමු වීම හේතුවෙන් ඉහළ යන ඬේටා භාවිතයට ප‍්‍රතිචාරයක් ලෙස ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම නිවසේ සිට රාජකාරී සහ ඉගෙනීම් කටයුතුවල නිරත වන සිය පරිශීලකයින්ට සහාය වීම සඳහා නවතම පැකේජයක් හඳුන්වා දී ඇත. ජීවිතය ක‍්‍රමයෙන් යතා තත්වයට පත් […]

RDB-Oracle.jpg

1min2480
මෙරට 100% ක්ම රාජ්‍ය අංශය සතු එකම සංවර්ධන බැංකුව වන ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) Oracle Cloud Infrastructure සමඟ එක් වී ඇති අතර මෙමඟින් බැංකුවේ ඩිජිටල් ගමන දිවයින පුරා වේගවත් කිරීමටත් ශ්‍රී ලංකාවේ මධ්‍යම හා අඩු අදායම් ලබන කොටස් නියෝජනය කරන සිය ගනුදෙනුකාර පදනමට නව්‍ය සහ සරල මූල්‍ය විසඳුම් ලබා දීමටත් බැංකුවට හැකියාව ලැබේ. බැංකුවේ ඩිජිටල් […]

sunshine.jpg

1min810
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම් සමූහයේ පාරිභෝගික අංශය විසින් රුපියල් බිලියන 1.7කට ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ රසකැවිලි සමාගමක් වන ඬේන්ටී සමාගම අත්පත් කර ගනිමින් ඬේන්ටී, මයිලේඩි සහ බෙන්සන්ස් ඇතුළු ප‍්‍රසිද්ධ වෙළෙඳ නාම කිහිපයක් සිය සමාගම් සමූහයට එක් කරගෙන ඇත. සිය තේ සන්නාමය අංක 1 ස්ථානයේ රඳවා ගනිමින් සන්ෂයින් මෙම පියවර ගනු ලබන්නේ තේ වලින් ඔබ්බට ගොස් ශ්‍රී […]

Image-01-37.jpg

1min560
පෙර නොවූ විරූ අභියෝග මධ්‍යයේ සිය ඔරොත්තු දීමේ හැකියාව විදහා දක්වමින් හේලීස් සමූහය 2019 වසරේ පළමු කාර්තුව සඳහා වාර්තා කළ රුපියල් මිලියන 285.26ක ලාභය හා සසඳන විට 2020 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 1.17ක පෙර බදු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇත. මෙම මූල්‍ය සාර්ථකත්වය මඟින් සමූහයේ අපනයන අරමුණු කරගත් ව්‍යාපාරවල කාර්යසාධනය සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව