Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Webp.net-resizeimage-9.jpg

1min520
  DTW International පුද්ගලික සමාගම, UPL සහ Clarke යන සමාගම් සමග එක්වී Natular DT මදුරු කීට නාශක නිෂ්පාදනය ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ. ඩෙංගු සහ කියුලෙක්ස් මදුරුවන් නිසා බෝවන රෝග වර්ග මර්දනය කිරීමට අත්වැලක් වීමේ අරමුණින් Natular DT නිෂ්පාදනය කර ඇත. වැහි පීලි, වැසි ජලය එකතු වන ටැංකි, අලංකාරය සඳහා ඉදිකර ඇති පොකුණු සහ වෙනත් […]

Webp.net-resizeimage-8.jpg

1min300
  ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE සිමෙන්ති, ඉදිකිරීම් සමාගම් වලට සහ කොන්ත්‍රාත්කරුවන්ට අත්වැලක් වීම සඳහා නව අගය එකතු කළ සේවාවන් රැසක් මේ වනවිට හඳුන්වා දී තිබේ. COVID-19 රෝග වසංගත රෝග ව්‍යාප්තිය නිසා අර්බුදයට ලක් වූ ව්‍යාපාර කටයුතු නැවත නගාසිටුවීමට මෙම පාර්ශ්වයන්ට අත්වැලක් වීම මෙහි අරමුණ වී ඇත. “අපගේ දූරදර්ශී දැක්ම […]

Webp.net-resizeimage-7.jpg

1min400
  patpat.lk වෙබ් අඩවිය සහ ඒ හරහා පිරිනමන සේවාවන් වැඩිදියුණු කිරීමත් සමග එය මේ වනවිට මෙරට එදිනෙදා ජීවන රටාවන්ට අදාළ “ශ්‍රී ලංකාවේ ලොකුම online search එක” බවට පත්වී තිබේ. පාරිභෝගිකයන්ට දැන් එම වෙබ් අඩවිය ඔස්සේ රථවාහන, වෙළඳපොළ, දේපළ, අධ්‍යාපන සහ විවේක යන ප්‍රධාන කාණ්ඩ 5 යන යටතේ දැන්වීම් පළකිරීම හා පරීක්ෂා කිරීම සිදුකළ හැකි අතර, […]

Webp.net-resizeimage-6.jpg

1min2420
  පරම්පරා ගණනාවක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගත් එලිෆන්ට් හවුස් සන්නාමය රැගත් සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම, පසුගියදා සිය ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය තුළ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්විය. ඒ, මෙතෙක් වර්ල්ඩ්වයිඩ් එන්ටර්ප්‍රයිසස් පුද්ගලික සමාගම නම් වූ සිය උප කොන්ත්‍රාත් සමාගම සතුව තිබූ කොටගල පිහිටි පානීය ජල නිෂ්පාදනාගාරය තම සමාගම යටතට ගැනීමත් සමඟිනි. දිවයින පුරා පාරිභෝගික විශ්වාසය […]

sltviber.jpg

1min750
  Rakuten Viber, SLT-MOBITEL Mobile සමඟ අත්වැල් බැඳගනිමින් පාරිභෝගිකයින් හට ඔවුන් කොතැනක සිටියත් සබඳතාවය පවත්වා ගැනීමට උපකාරීවන ‘Viber Free’ ඩේටා පැකේජ පහසුකම පිරිනමයි. SLT-MOBITEL Mobile ජනප්‍රිය ඩේටා සැලසුම් හරහා Viber භාවිතයේදී  ජංගම දුරකථන පාරිභෝගිකයින්ට අසීමිත ඩේටා පහසුකම් භුක්ති විඳීමට මෙම ඒකාබද්ද උත්සාහය තුළින් හැකිවේ. SLT-MOBITEL Mobile ජංගම පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පාරිභෝගිකයින්ට දැන් නොමිලේ […]

Webp.net-resizeimage-5.jpg

1min470
        ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පොල්තෙල් සන්නාමය වන N-Joy, නවීනතම නිෂ්පාදන ක‍්‍රියාවලියක් වන Fresh Dry Technology (FDT) අනුගමනය කරමින් පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ගෝලීය ප‍්‍රමිතීන් ද සහතික කරමිනි. ආහාර සුරක්ෂිතතා ප‍්‍රමිතීන්හි ගෝලීය භාවිතයන් වෙත දැඩි ලෙස අනුගත වෙමින් නිෂ්පාදන ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීය කරන සහ අමුද්‍රව්‍ය සමඟ මානව සම්පත ස්පර්ෂ වීම අවම […]

Webp.net-resizeimage-4.jpg

2min660
  අසීමිත අත්දැකීම් සහිත ලෝකයකට අපව ගෙන යන ප‍්‍රධානතම දොරටුවක් ලෙස අපගේ ස්මාර්ට් ජංගම දුරකතන හ`ඳුන්වාදීම නිවැරදිය. එය එසේ වුවද අසීමිත බව නිසාම smartphone භාවිතයේදී තම දරුවන්ට හානිකර විය හැකි අන්තර්ගතයන්ගෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීමට දෙමව්පියන් සැලකිලිමත් විය යුතු අතර ඔවුන් එවන් දේ වෙත පිවිසීම වැළැක්වීම අත්‍යාවශ්‍ය වේ. දෙමව්පියන් විසින් තම දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකතන […]

Webp.net-resizeimage-3.jpg

1min560
  ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස් විසින් සිය මගීන්ට 2022 වසරේදී අමතක නොවන ගමන් අත්දැකීමක් ලබාදීම සඳහා ආරම්භ කර තිබෙන නව ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ශ‍්‍රී ලාංකිකයින්ට ඇමරිකානු ඩොලර් 290 කින් ආරම්භ වන ඉකොනොමි පන්තියේ ගාස්තු සහ ඇමරිකානු ඩොලර් 645 කින් ආරම්භ වන ව්‍යාපාරික පන්තියේ ගාස්තු වලින් සමන්විත විශේෂ ගමන් ගාස්තු මාලාවක් විවිධ ජනප‍්‍රිය […]

Webp.net-resizeimage-2.jpg

1min350
      ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම ‘CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී’ (CA Sri Lanka Annual Reports Awards – 2020/21)  තවත් ගෞරවනීය සම්මානයක් දිනාගැනීමට පසුගියදා සමත්විය. එනම් පීපල්ස් ලීසිං සමාගම එම සම්මාන උළෙලෙහි 2020/21 වසර සඳහා Finance Companies and Leasing Companies […]

Webp.net-resizeimage.jpg

1min580
      2019 සහ 2020 වසර තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 220 දෙනෙකුගේ කැපවීම සහ වෙහෙස මහන්සිය හා ඔවුන්ගේ ජයග්‍රහණ අගය කරමින් SLIIT හි ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ඒකකය විසින් 2021 වසර සඳහා වර්ණ රාත්‍රියක් පසුගියදා පවත්වන ලදී. සෞඛ්‍ය සහ පූර්ව ආරක්‍ෂිත හේතුන් මත මෙම උත්සවය සැසි දෙකකින් සංවිධානය කරනු ලැබිණි. එහි පළමු සැසිවාරය සඳහා ප්‍රධාන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව