Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Anton.jpg

1min440
    ඇන්ටන් ආමර් uPVC සෙවිලි තහඩු, “හරිත ගොඩනැගිලි කවුන්සිලය වෙතින් පිරිනමන “හරිත ලේබල් සහතිකය සහ “ISO 9001:2015” ජාත්‍යන්තර තත්ත්ව සහතිකය හිමිකරගැනීමට සමත් විය. “ඇන්ටන් ආමර් සෙවිලි තහඩු එහි වටිනාකම සහ ගුණාත්මකභාවය නිසා අවස්ථා කිහිපයකදීම පැසසුමට ලක්වූ අතර ශ්‍රී ලංකාවේ සෙවිලි කර්මාන්ත අංශයේ හරිත ලේබල් සහතිකයෙන් පිදුම් ලැබූ පළමු සන්නාමයද විය. මේ පිළිබඳව අදහස් දක්වමින් […]

seylan_accelerate-3.jpg

1min570
  2022 මාර්තු 10, කොළඹ: සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, වෘත්තිකයන්ට සිය ජීවන රටා වැඩිදියුණු කරගැනීමට අත්වැලක් වීම සඳහා ‘සෙලාන් ඇක්සලරේට්’ (‘Seylan Accelerate’) නමින් සුවිශේෂී විසඳුමක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. කොවිඩ්-19 හේතුවෙන් පසුගිය කාලය තුළ බොහෝ දෙනෙකුගේ ජීවන රටාවට එල්ලවූයේ දැඩි බලපෑමකි. එවැනි පසුබිමක් හමුවේ, ජීවන රටා වැඩිදියුණු කරගැනීමට උපකාරීවන මූල්‍යමය […]

Webp.net-resizeimage-12.jpg

1min1120
        යම් උසස් අධ්‍යාපන පාඨමාලාවකින් සිද්ධාන්ත හෙවත් පොතේ දැනුමෙන් එහා ගිය ප‍්‍රායෝගික දැනුමක් ලැබේ නම් එම අධ්‍යාපනය වඩාත් සාර්ථක වන අතර නූතන තරගකාරී ලොවට වැදගත් වේ. දිනෙන් දින වෙනස් වෙන අභියෝග පිරුණු ව්‍යාපාර පරිසරයේ සාර්ථකත්වය හඹා යන වෘත්තිකයන්ට අලෙවිකරණය හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ප‍්‍රායෝගිකත්වය මුසු වෘත්තීයවේදී පසුබිමක් තුළ ඉගැන්වෙන පශ්චාත් උපාධි ඩිප්ලෝමා […]

Webp.net-resizeimage-11.jpg

1min1500
        ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් දිවයින පුරා ගම් නගර සිසාරා විසිර සිටින ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයන් සොයා යමින් අලෙවිකරණ දැනුමෙන් සවිබල ගැන්වීම උදෙසා ක‍්‍රියාත්මක කරනු ලබන “ගමට මාකටින්” පුහුණු වැඩමුළු මාලාව හා සමගාමීව SLIM ව්‍යාපාර සංවර්ධන විශේෂඥ කමිටුවේ (MDEC) ප‍්‍රධානත්වයෙන්, ස්වයං රැකියා හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සවිබලගැන්වීමේ පුහුණු වැඩසටහනක් 2022 පෙබරවාරි […]

VTA-donation-2.jpg

1min690
        වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) විසින් පවත්වාගෙන යනු ලබන ඇගළුම් නිර්මාණ තාක්ෂණික ශිල්පී (NVQ 4 වන මට්ටම) පාඨමාලා සඳහා සහය දැක්වීමට කොමර්ෂල් බැංකුව මෑතකදී නව පරිගණක, UPS ඒකක සහ ස්පීකර්ස් වැනි උපාංග පරිත්‍යාග කරන ලදී. මෙම පාඨමාලා දිස්ත‍්‍රික්ක 12 ක, මධ්‍යස්ථාන 15 ක පැවැත්වෙන අතර මේ වන විට ආධුනිකයන් 300 දෙනෙකු එම […]

Webp.net-resizeimage-10.jpg

1min480
        අම්පාර දිස්ත‍්‍රික්කයේ සමන්තුරෙයි ව්‍යාපාරික ප‍්‍රජාව වෙනුවෙන් බැංකු පහසුකම් තවත් ශක්තිමත් කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය සමන්තුරෙයි පාරිභෝගික ඒකකය අංක 69, හාජිරා පාර, සමන්තුරෙයි යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව නිවහනකට පසුගියදා ගෙන යන ලදී. සෑම සතියේ දිනකම පෙ.ව. 9 සිට පස්වරු 3 […]

Lanwa-Sanstha-Cement-Opening-Image2-2.jpg

1min1200
        නවීන තාක්ෂණයෙන් සපිරි ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ කර්මාන්තශාලාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් හම්බන්තොට මිරිජ්ජවිලදී විවෘත කෙරිණි. අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ, වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, නිවාස කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ, තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා […]

DFCC-Bank-CIMA-Gold-Corporate-Partner-for-3rd-Consecutive-Year-3.jpg

1min480
        DFCC බැංකුව අඛණ්ඩව තුන් වන වරටත් ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (Chartered Institute of Management Accountants of Sri Lanka – CIMA) ආයතනික හවුල්කාරීත්ව වැඩසටහන (Corporate Partnership Programme) යටතේ ‘Gold Partner’ ලෙස එම ආයතනය සමග අත්වැල් බැඳගෙන තිබේ. ආයතනික හවුල්කාරීත්ව වැඩසටහන යනු ශ්‍රී ලංකාවේ කළමනාකරණ ගණකාධිකාරී වෘත්තියෙහි අභිවෘද්ධිය වෙනුවෙන් සාර්ථක ලෙස […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව