Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

New-CMTA-logo-hi-res.png

1min570
      රජය විසින් යෝජනා කර ඇති නවතම බදු සංශෝධනයන් හමුවේ රථ වාහන අලෙවි සහ අලෙවියෙන් පසු සේවා ක්ෂේත්‍රයේ  දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වීම පිළිබඳව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) දැඩි කනස්සල්ල පළ කරයි.  රජය විසින් 2020 වසරේ මාර්තු මාසයේ දී සියලු ම වර්ගයේ වාහන (යතුරු පැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ හා වාණිජ පරමාර්ථයන් […]

1-LBN.jpg

1min860
      මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන, ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල සිසුන් 1,800කට වැඩි පිරිසකට ප‍්‍රතිලාභ ලබා දීමට අධ්‍යාපන සම්මන්ත‍්‍රණ හතක් පැවැත්වීම සඳහා ‘සෙලින්කෝ ලයිෆ්’ විසින් අරමුදල් සපයා ඇත. මෙම සම්මන්ත‍්‍රණ අරලගංවිල, ගලෙන්බිඳුණුවැව, කන්තලේ, මාතලේ, කුරුණෑගල, නාත්තන්ඩිය සහ කිරිබත්ගොඩ යන ප‍්‍රදේශවලදී පැවැත්වුණු අතර, විභාගයට ප‍්‍රථම තවත් […]

Picture1-LBN.jpg

1min650
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL විසින් පවත්වන ලද Laptop Fiesta වැඩසටහනේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය. දීර්ඝ කාලයක් පුරා SLT-MOBITEL සේවාවන් භාවිතා කරමින්, අඛණ්ඩව බිල්පත් ගෙවීම හා රීලෝඩ් කිරීම සිදුකළ ස්ථාවර හා ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන්ට මෙම තරගයට ඇතුළු වීමට අවස්ථාව ලැබිණි. ඒ අතරින් ජයග්‍රහණය […]

The-Clogard-Mobile-Dental-Clinic-at-Usagala-Gamunu-Mahavidyalaya-Meegalewa-1-LBN.jpg

1min580
      ශ්‍රී ලංකාවේ වඩාත් ම විශ්වසනීය මුඛ සත්කාරක සන්නාමයක් වන ක්ලෝගාඩ් විසින්, මෙරට දරුවන් තුළ යහපත් මුඛ සෞඛ්‍යයක්  ප්‍රවර්ධනය කිරීම සඳහා සිය ජංගම දන්ත සායන වැඩසටහන යළි සක්‍රීය කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව දියත් කෙරෙන මෙම  දන්ත සායන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව මගින් දිවයින පුරා පාසල් සිසු සිසුවියන්ගේ දන්ත පරීක්ෂාව සහ දත් […]

DSC_2331-LBN.jpg

1min430
      අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් 20 සිට නොවැම්බර් 30 දක්වා  මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අලෙවිකරණ දැනුමෙන් හා කුසලතාවයන්ගෙන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් දියත් කර ඇති ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM විසින් 2022 වසර සඳහා SME Development Awards (SMEDA) සම්මාන උළෙල සඳහා 2022 ඔක්තෝබර් 20 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා […]

Throwers-Championships-2022-Logo.jpeg

1min1230
      පළමුවරට සංවිධානය කෙරෙන SportUnleash Throwers ශූරතා තරගාවලිය නොවැම්බර් 12වැනිදා පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා කොළඹ 7 ටොරින්ටන් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජාත්‍යන්තර මට්ටමේ තරග අත්දැකීමක් ගෙනෙන මෙම ශූරතාවලියට ජවන හා පිටිය තරග ක්‍රීඩා ඉසව් කිහිපයක්ම ඇතුළත් ය. ඒ අනුව, යගුලිය විසිකිරීම, කවපෙත්ත විසිකිරීම සහ හෙල්ල විසිකිරීම යන තරග අංශ ඔස්සේ […]

1.jpg

1min540
      සියැට් කැළණි සමාගම විසින් දේශීයව නිෂ්පාදනය කරන සියැට් රේඩියල් ටයර පරාසය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා එම ටයර් ප‍්‍රමාණ 6 ක් මෑතකදී තරඟකාරී සන්නාමවල ටයර්වල කාර්යසාධනය සමග සැසඳීමට දැඩි පරීක්ෂාවකට ලක් කරන ලදී. මෙම මෙහෙවර ඉටු කිරීම සඳහා ‘සියැට්’ විසින් ඉන්දියාවේ ජාතික මෝටර් රථ පරීක්‍ෂණ, පර්යේෂණ සහ යටිතල සංවර්ධන පහසුකම් ව්‍යාපෘතිය (NATRIP) […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව