Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Skills-for-Jobs_Image-LBN.jpg

1min750
      වැඩසටහන යටතේ නොමිලේ පාඨමාලා 350 ක්, නව Career Essentials සහතික 6 ක් සහ LinkedIn Learning ශිෂ්‍යත්ව 50,000 ක් මේ දක්වා ශ්‍රී ලංකාවේ Skills for Jobs වැඩසටහන සමග සම්බන්ධ වූ පිරිස 101,000 ඉක්මවයි Microsoft සහ LinkedIn එක්ව ක්‍රියාත්මක කරන Skills for Jobs වැඩසටහනේ මීළඟ අදියර ආරම්භ කිරීමට දෙපාර්ශ්වය මේ වනවිට සැලසුම් කර ඇත. […]

Picture1-LBN.jpg

1min450
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL ලබාදෙන mGuide සේවාව ලබාගැනීමේ අවස්ථාව දැන් Hutch පාරිභෝගිකයන්ටද හිමි වී තිබේ. මේ සඳහා වන ගිවිසුමට SLT-MOBITEL සහ Hutch විසින් පසුගියදා අත්සන් තබන ලදි. mGuide යනු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික ස්ථාන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගත් සුවිශේෂී, නිර්මාණශීලී සේවාවකි. හඬ සේවාවක් ලෙස […]

Airtel-CEO-and-BOI-Chairman-LBN.jpg

1min420
      මෙරට වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම විදුලි සංදේශ සේවා ජාල සහ තොරතුරු තාක්ෂණ පද්ධති පුළුල් කිරීමට හා ප‍්‍රශස්ත කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් සහ ජාතික විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා වන විදේශ මුදල් ආයෝජන ඍජුවම මෙහෙයවනු ලබන තවත් සන්ධිස්ථානමය ගිවිසුමකට ශ්‍රී […]

PLC-ESQR-Award-LBN.jpg

1min430
      ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ ^European Society Quality Research – ESQR& මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයීම සඳහා  පිරිනමන  “විශිෂ්ට භාවිතයන් 2022” ^Best Practices 2022& සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. 2022 දෙසැම්බර් මස 11 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවැති සම්මාන […]

JAAF-Logo.png

1min580
      ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සිය සාමාජිකයන් අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ මහ බැංකු නීතිවලට දැඩි ලෙස අනුකූල වන බව තහවුරු කරන අතර ඇඟලූම් ක්ෂේත‍්‍රය සිය අපනයන ආදායම සම්පූර්ණයෙන් ශ‍්‍රී ලංකාවට ගෙන එන බව නැවත අවධාරණය කරයි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දෙසැම්බර් 08 වැනි දින […]

PLC-Senehas-Minors-FD-Launch-LBN.jpg

1min550
      පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන (භඊත්‍ෂ) ක්ෂේත්‍රයේ ප්‍රථමවරට දරුවන් සඳහා “සෙනෙහස්” නමින් ළමා ස්ථාවර තැන්පතු ක්‍රමයක් හඳුන්වා දී ඇත. මෙම සෙනෙහස් ළමා ස්ථාවර තැන්පතු ක්‍රමය මූල්‍ය ක්ෂේත්‍රයට නිල වශයෙන් හඳුන්වාදීමේ උත්සවය පීපල්ස් ලීසිං සමාගමේ ගරු සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා සහ එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී/ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව