Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

ISOCELL-HP2.jpg

1min450
      Samsung Electronics විසින් මෙගා පික්සල් 200ක ISOCELL HP2 image sensor ය පසුගියදා හඳුන්වා දෙන ලදී. වැඩි දියුණු කළ තාක්ෂණය සමඟින් හෙට දවසේ ප‍්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකතනයන් තුළින් ආකර්ෂණීය ඡුායාරූප ලබා ගැනීමේ සුවිශේෂී හැකියාව මේ තුළින් පාරිභෝගිකයා වෙත උදා කර දීමට Samsung කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Samsung Electronics හි Sensor […]

Picture1-LBN.jpg

1min340
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 75 වන නිදහස් සංවත්සරය වෙනුවෙන් පවත්වන 2023 නිදහස් පාපැදි සවාරියට අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටී. ජනාධිපති ලේකම් කාර්යාලය, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම සිව්දින තරගයට, දිවයිනේ ප්‍රමුඛතම පාපැදි ශූරයන් ඇතුළුව […]

4-2-LBN.jpeg

1min330
      තායි ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා තායිලන්ත ව්‍යාපාර කවුන්සිලය සහ ඉරාන තානාපති කාර්යාලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් පසුගියදා කොළඹ වරාය නගරයේ ආයෝජන අවස්ථා අධ්‍යයනය කිරීමේ අරමුණෙන් සාකච්ඡා වට කිහිපයක සහ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. තායි ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති අක්‍රම් සරූෆ්, ශ්‍රී ලංකා තායිලන්ත ව්‍යාපාර කවුන්සිලයේ හිටපු […]

images.png

1min750
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, රටේ 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයන්ට 75GB YouTube ඩේටා නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇත. තම පාරිභෝගිකයන්ට විවිධ වාසි සහ දීමනා පිරිනැමීමට SLT-MOBITEL සෑම විටම කටයුතු කරන අතර, මෙම YouTube ඩේටා දීමනාව එහි තවත් පියවරකි. තම සේවාවන් කෙරෙහි විශ්වාසය තබන පාරිභෝගිකයන් අගය […]

Image-1-Official-Jersey-Handover-LBN.jpg

1min450
      දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings 2023 වසරේ පෙබරවාරි මාසයේ දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ (ICC) කාන්තා T-20 ලෝක කුසලානයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලූම් අනුග‍්‍රාහක ලෙස එක්වෙමින් කාන්තාවන් සවිබල ගන්වයි. 2007-2008 වසරේ සිට MAS විසින් SLC සමඟ විශ්වාසනීය සබඳතාවක් ගොඩනඟා ගනිමින් ජාතික කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන්ගේ […]

1-Rolf-and-Jason-LBN.jpg

1min530
      බවර් සමාගමට අනුබද්ධිතව පවත්වාගෙන යනු ලබන අවසරලත් ඉගෙනුම් මධ්‍යස්ථානයක්වන Swiss Hotel Management Academy (SHMA), සත්කාර සේවා ක්ෂේත්‍රය තුළ තරුණ පරම්පරාවේ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් පසුගියදා නෙස්ලේ ලංකා සමාගම සමඟ විශේෂ ගිවිසුමකට එළඹුණි.  SHMA යනු ලොව පැරණිතම සහ ප්‍රමුඛතම හෝටල් කළමනාකරණ විශ්ව විද්‍යාලයක්වන École hôtelière de Lausanne මගින් පිරිනමන EHL වෘත්තීය ඩිප්ලෝමා පාඨමාලාවට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව