Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMAGE-01-9-LBN.jpg

1min210
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි සාමාජික සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී, පසුගියදා පැවති TAGS Awards 2025 (Transparency, Accountability, Governance and Sustainability) හිදී සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට සමත් විය. ආයතනික යහපාලනය, විනිවිදභාවය සහ ආයතනික වාර්තාකරණයේදී ඉහළම ප්‍රමිතීන් අනුගමනය කිරීම වෙනුවෙන් සම්මාන පිරිනමන මෙම සම්මාන උළෙලේ 60 වන සංවත්සරය මෙවර යෙදී තිබිණි. දියමන්ති ජුබිලිය සැමරූ […]

IMAGE-8-LBN.jpeg

1min230
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන Janashakthi Life හි වාර්ෂික විකුණුම් සම්මාන උළෙලේ 2026 අදියර පසුගියදා Cinnamon Life, City of Dreams හිදී පැවැත්විණි. එහිදී දිවයින පුරා විසිරී සිටින Janashakthi Life විකුණුම් බලකායේ විශිෂ්ටයන් රැසකගේ දක්ෂතා ඇගයීමට ලක් විය. කාර්ය මණ්ඩලයේ විශිෂ්ටත්වය හා කැපවීම මෙන්ම Janashakthi Life සමාගමේ දියුණුවට ඔවුන් දක්වන දායකත්වය අගයමින් මෙහිදී […]

NCE-Export-Awards-LBN.jpg

1min210
Ceylon Cold Stores PLC සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන සන්නාමයක් ලෙස සිය අනන්‍යතාවය යළිත් තහවුරු කරමින්, 2025 වසරේ පැවැති ‘National Chamber of Exporters of Sri Lanka සම්මාන උළෙලේ දී confectionery නිෂ්පාදන අංශයේ (මහා පරිමාණ කාණ්ඩය) රන් සම්මානය දිනා ගැනීමට  සමත්විය. 2026 පෙබරවාරි 13 වන දින පැවැති මෙම සම්මාන උළෙලේදී, 2024/25 මූල්‍ය වර්ෂය තුළ සමාගම දැක්වූ […]

Capture-21.jpg

1min120
කොළඹ “Port City” වරාය නගරයේ සුවිශේෂී marina and waterfront නේවාසික සංවර්ධන ව්‍යාපෘති අතර ඓතිහාසික මං සළකුණක් සනිටුහන් කරමින්, ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (පුද්.) සමාගම විසින්, CHEC Port City Colombo (පුද්.) සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කරන්නට යෙදිණි. කොළඹ වරාය නගර සංකීර්ණය තුළ මේ වන විට පවතින එකම marina and waterfront නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය ලෙසට හැඳින්විය හැකි […]

The-BLAC-1-LBN.jpg

1min280
සොබාදහමෙන් ආභාසය ලැබූ අවන්හල් සංකල්පයක් ලෙස ආරම්භ වූ The BLAC ජාලයේ දෙවැනි අවන්හල පසුගියදා කොළඹ 03 බගතලේ පාරේදී විවෘත විය. The BLAC අවන්ලේ සුවිශේෂීත්වය වන්නේ එය පරිසරයට සමීප අත්දැකීමක් පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීමයි. ඒ නිසාම The BLAC මේ වන විට පාරිභෝගිකයන් අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. එබැවින් තවත් බොහෝ දෙනෙකුට මේ සුවිශේෂී බව අත්විඳීමට අවස්ථාව […]

JAAF-Logo.png

1min300
පසුගිය වසර පහළොවක කාලය තුළ, විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ කාර්මික වර්ධනය උදෙසා වෙළෙඳ ප්‍රතිපත්තියක් කෙතරම් ප්‍රබල මෙවලමක් විය හැකිද යන්න පෙන්වා දෙන ප්‍රමුඛ උදාහරණයක් ලෙස වියට්නාමය ඉස්මතු පෙන්වා දිය හැක. මෙම පරිවර්තනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs), අපනයන කේන්ද්‍රීය නිෂ්පාදනය සහ ගෝලීය අගය දාමයන්ට සාර්ථකව ඒකාබද්ධ වීම යන කරුණු කෙරෙහි වියට්නාමය දක්වා […]

HNB-Acting-CEO-Damith-Pallewatte-1.jpg

1min150
රටේ පවතින දැඩි ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, HNB 2026 වසරේ පළමු කාර්තුවේදී රු. බිලියන 9.95ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කිරීමට සමත්ව ඇති අතර විචක්ෂණශීලීව ශේෂ පත්‍රය වර්ධනය කිරීම සහ වත්කම්වල ගුණාත්මකභාවය අඛණ්ඩව ඉහළ නංවා ගැනීමට හැකිවීම මෙම සාර්ථකත්වයට හේතු විය. මේ අතර, HNB සමූහයේ සමස්ත කාර්යසාධනය ද ස්ථාවර මට්ටමක පැවති අතර, පළමු කාර්තුවේදී බදු […]

Photo-Caption-02-LBN.jpeg

1min340
–සංචාරක කලාපයක් වන අම්බුළුවාව තුළ ප්‍රථම වරට වෙසක් කලාපයක් නම් කරයි– තිස්වසරක් සපිරි අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණ පරිශ්‍රය තුල මෙවර වෙසක් පුන් පොහොය දිනය නිමිති කර ගනිමින් මැයි මස 29, 30, 31 තෙදින පුරා සුවිශේෂී වෙසක් කලාපයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, දිවයින පුරා විසිරී සිටින නිර්මාණකරුවන්ට සිය පහන්කූඩු නිර්මාණ ඉදිරිපත් කිරීමේ […]

Capture-20.jpg

1min350
Mahindra Ideal Finance Limited (MIFL), 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වසර සඳහා සිය ඉතිහාසයේ සාර්ථකම හා ඉහළම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත්ව ඇත. එහිදී සමාගමේ ලාභදායිත්වය, ණය ලබා දීමේ ප්‍රමාණය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව යන අංශවල කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කිරීමට සමාගම සමත්ව තිබේ. අදාල කාල පරිච්ඡේදයේදී MIFL රු. මිලියන 818 ක බදු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව