Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

01-Image-LBN.jpg

1min280
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් වන First Capital Holdings PLC (සමූහය), 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මාස හය සඳහා විශිෂ්ට කාර්යසාධනයක් වාර්තා කර තිබේ. එම කාලපරිච්ඡේදය සඳහා සමාගමේ බදු පසු ලාභය රුපියල් බිලියන 3.43 ක් වූ අතර, එය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයේදී වාර්තා වූ […]

Image-LBN.jpg

1min160
මෙරට  විශාලතම මෙන්ම වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය ‘හෙළකුරු’ විසින් හඳුන්වාදුන් විප්ලවීය ප්‍රවාහන සේවා වේදිකාව වන ‘HelaGo’ සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණු බව පසුගියදා නිවේදනය කළේය. දේශීයව සවිබල ගන්වන සාධාරණ මෙන්ම  විනිවිදභාවයෙන් යුත් ප්‍රවාහන වටපිටාවක් ඒකාබද්ධව ඉදිරියට ගෙන යාම මෙම සහයෝගීතාවයේ ප්‍රධාන අරමුණ වේ. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් (DPMC) […]

Three-Sinha-Industries-LBN.jpg

1min150
මෙරට ඉදි කිරීම්, ඉංජිනේරුකරණ සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල ප්‍රමුඛයකු වන Three Sinha Industries පෞද්ගලික සමාගම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සම්මාන තුනක් දිනා ගත්තේය. Three Sinha Industries සමාගමට කර්මාන්ත / නිෂ්පාදන අංශයේ (මහා පරිමාණ) දෙවන ස්ථානය දිනා ගැනීමට හැකි විය. කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර […]

WEDAGEDARA-LBN.jpg

1min270
Wedagedara Producers පෞද්ගලික සමාගම සිය නිෂ්පාදන මිල දී ගන්නා පාරිභෝගිකයන්ට නොමිලයේ වෛද්‍ය උපදෙස් දීමේ වැඩසටහනක් දියත් කර තිබේ. ආයුර්වේද හා ශාක සාර නිෂ්පාදන භාවිතය පිළිබඳව පාරිභෝගිකයන්ට නිසි මාර්ගෝපදේශනයක් සැපැයීම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. පාරිභෝගිකයන්ට මෙම සේවාව යටතේ සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලැබේ. ඔවුන්ගේ අවශ්‍යතාව නිසි ලෙස හඳුනා ගන්නා රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරු කණ්ඩායමක් […]

Image-01-1.jpg

1min230
‘ඇගේ දෑසින්’ නම් වූ මෙම සුවිශේෂී වැඩසටහන, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (SGBV) පිළිබඳ දැනුවත් කිරීම සඳහා පෙර කවදාවත් නොවූ ලෙස මෙවර නාට්‍යානුසාරයෙන් රඟ දැක්වේ. කොළඹ, ශ්‍රී ලංකාව, 2025 දෙසැම්බර් 03: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ක්‍රියාකාරීත්වයේ දින 16 යනු සෑම වසරකම නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා […]

ILMA-S-LBN.jpg

1min420
මෙරට මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතියට විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරන ආචාර්ය එස්. එෆ්. ඉල්මා ඔස්මාන් සේඩාර් මහත්මිය ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබුවාය. Women Legends Awards සම්මාන උළෙලේදී මනෝ විද්‍යා හා උපදේශන විශිෂ්ටත්වය සඳහා වන Legendary Woman of the Year 2025 සම්මානය, Iconic Awards 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම මනෝ විද්‍යා උපදේශකවරිය සඳහා වන […]

Huawei-logo.jpg

1min220
පසුගියදා දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දරුණු ගං වතුර හා නායයාම්වලින් පීඩාවට පත් මහජනතාව නැවත සම්බන්ධ කිරීම සඳහා රාජ්‍ය ආයතන සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාවේ ජාතික විදුලි සංදේශ ක්‍රියාකරුවන් යුහුසුළුව කටයුතු කරමින් සිටියි. මේ වන විට මෙම ව්‍යවසනය හේතුවෙන් ජීවිත 334ක් අහිමිව ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 400කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන් වී ඇති බවට තොරතුරු […]

Image-1-HNB-partners-with-Damro-for-Solar-Loan-solutions-LBN.jpg

1min250
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශ්වසනීය බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සූර්ය බලශක්ති විසඳුම් සපයන කීර්තිමත් සමාගමක් වන දම්රෝ සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ වැඩි පිරිසකට සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීමට හැකි වන පරිදි පහසු හා දැරිය හැකි ණය විසඳුම් ලබා දීමයි. මෙම හවුල්කාරීත්වය යටතේ දම්රෝ වෙතින් සූර්ය බලශක්ති පද්ධති මිලදී […]

JAAF-Logo.png

1min230
පසුගියදා මුලු දිවයිනටම බලපෑ අයහපත් කාලතුණික තත්වය හමුවේ විපතට පත් වූ ජනතාව සඳහා කඩිනම් සහන සලසමින් ඔවුන් යථා තත්වයට පත් කිරීම සඳහා මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය මනා සම්බන්ධීකරණයක් තුළින් සිය දායකත්වය දැක්වූ බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිවේදනය කර සිටී. ජලගැලීම් සහ නාය යෑම් ඇතුළුව සියලු ප්‍රවේශ මාර්ග බිඳවැටුණු බව වාර්තා වූ දිස්ත්‍රික්කයන්හි සේවය කල තම […]

Image-2025-11.-LBN-1.jpg

1min270
සේවා විශිෂ්ටත්වය හඳුනාගනිමින් සහ එය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා දිරිගන්වමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් ‘Unstoppable Together’ යන තේමා පාඨය යටතේ, 2024 වාර්ෂික සම්මාන උළෙල, සිය අලෙවි වෘත්තිකයන්ගේ සුවිශේෂී දක්ෂතා සහ ජයග්‍රහණ සඳහා සම්මාන සහ සහතිකපත් ප්‍රධානය කරමින් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රධානියා ලෙස ඉහළම පිළිගැනීමකට පත්ව සිටින SLICGL හි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව