Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Bricks-LBN.jpg

1min340
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL පසුගියදා මෙරට ප්‍රමුඛතම සුඛෝපභෝගී නිවාස සංකීර්ණ සහ වාණිජ ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක්වන Bricks Developers (පුද්.) සමාගම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මෙම ගිවිසුම යටතේ කොළඹ 03 ප්‍රදේශයේ ඉදිවන ‘Thurstan 42 Colombo 03’ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයට අධිවේගී Fibre සම්බන්ධතා පහසුකම් සැපයීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත.     SLT […]

Image-01.jpg

1min890
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL හි නව ඩිජිටල් විසඳුම් සම්පාදක අංශයවන SLT Digital Services, දරුවන් පාසල් පැමිණීම පිළිබඳව දෙමාපියන්ට දැනුම් දෙන සුවිශේෂී ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා පියවර ගනු ලැබීය. මෙය තම පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන (ESG) ප්‍රයත්න යටතේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය දිරිගැන්වීම සඳහා SLT Digital […]

EK-lounge-at-BIA-LBN.jpg

1min240
ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස්, පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාවේ 76වන නිදහස් දිනය සැමරීම උදෙසා සිය ගුවන් මගීන්ට සූපශාස්ත්‍ර උපහාරයක් ලබා දීමට කටයුතු යොදා ඇත. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටි එමිරේට්ස් මගී විවේකාගාරය අලංකාර කර මෙම උත්සවය සමරනු ලබයි. මෙහිදී පළමු සහ ව්‍යාපාරික පන්තියේ මගීන්ට සම්ප්‍රදායික උත්සව රසකැවිලි සහ උණුසුම් දේශීය ආහාර […]

GBCSL-Awards-2023-LBN.jpg

1min210
ගොඩනැගිලිවල පරිසර හිතකාමී බව අගයන ශ්‍රී ලංකාවේ ඉහළම සම්මානය වන හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) විසින් ප්‍රදානය කරන ප්ලැටිනම් වර්ගීකරණය ලබා ගැනීමට කොමර්ෂල් බැංකුවේ යාපනය ශාඛාව පසුගියදා සමත්ව තිබේ. 2023 GBCSL සම්මාන උළෙලේ දී මෙම ගෞරව සම්මානය පිරිනමන ලද අතර, කොමර්ෂල් බැංකුවට කවුන්සිලයේ 2023 හරිත ව්‍යාපාර නායකත්ව සම්මානය සඳහා බැංකු අංශයේ විශේෂ ගෞරවනීය සඳහන ද ලැබුණි. […]

Gibu-Profile-LBN.jpg

2min540
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වන ලද පරිශීලක සමුළුව තුළින් දේශීය පාරිභෝගිකයින්ගේ තිරසර වර්ධනය සඳහා බලවත්, නම්‍යශීලී සහ පෞද්ගලිකත්ව-කේන්ද්‍රීය මෙවලම් සැපයීම කෙරෙහි දක්වන කැපවීම තහවුරු කරයි. 2024 ජනවාරි, ශ්‍රී ලංකාව: ඉන්දියාවේ ආරම්භකරන ලද ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක්වන Zoho Corporation, සිය ව්‍යාපාරික යෙදවුම් 55 කට අධික සංඛ්‍යාවක් ඔස්සේ ලොව පුරා ග්‍රාහකයන් මිලියන 100 සීමාව පසුකිරීමට සමත් […]

Litro-Chairman-Muditha-Peiris.jpg

1min160
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම LP ගෑස් සපයන්නා වන ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඞ් විසින් එහි ප‍්‍රමුඛතම කොටස් හිමිකරු වන ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා ශ‍්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයට රු. බිලියන 3ක් (මිලියන 3,000*) ලාභාංශ වශයෙන් ලබා දී තිබේ. මෙම ලාභාංශ 2023 ඔක්තෝම්බර් මාසයේදී රුපියල් බිලියන 1.5 ක් සහ 2024 ජනවාරි 26 දින තවත් රු. බිලියන 1.5 ක් […]

Upahara-Image-Sinhala.jpeg

1min770
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL රාජ්‍ය අංශයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් රට වෙනුවෙන් ඉටුකරන අමිල මෙහෙවරට පිදුණු ගෞරවනීය ‘උපහාර’ පැකේජය 2008 වසරේ ආරම්භකර මේ වනවිට වසර 15 ක් සම්පූර්ණ වී තිබේ. ඒ නිමිත්තෙන්, නවතම පැකේජ දෙකක් SLT-MOBITEL ‘උපහාර’ යටතේ හදුන්වා දී ඇති අතර මෙම පැකේජ ප්‍රතිලාභ රැසක් සමගින් අතිශය සහනදායී ගාස්තු යටතේ ලබාගත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව