Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SLT-Telecom-logo-LBN.jpeg

1min2180
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සිය ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන් වෙනුවෙන් ‘One Shot ULTRA’ නමින් සුවිශේෂී පැකේජයක් හඳුන්වා දී තිබේ. ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සමග ඕනෑම කාර්යයක් සඳහා නොනවතින ඩේටා ලබාදෙන මෙම පැකේජය පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් වනු ඇත. විශේෂයෙන්ම SLT-MOBITEL ජාලයේ ක්‍රියාකාරීත්වය සහ වේගය නිසා තමන්ට රිසි සේ අන්තර්ජාලය භාවිතා කිරීමට පාරිභෝගිකයන්ට […]

Sanjeewanie-Ayurveda.jpeg

1min2680
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන සංජීවනී ආයුර්වේද සමාගම Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ හොඳම රසායන හා වාජීකරණ ඖෂධ නිෂ්පාදකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ සම්මාන උළෙල ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණු අතර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එච්. එම්. ඩී. එස්. සඳකැලුම් මහතා වෙත සම්මානය පිරිනැමිණි.     හෙළඋඩකන්ද හෙළ වෙද  […]

Her-March-LBN.jpeg

1min290
හේමාස් රෝහල් ජාලය විසින් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන්  ‘HER MARCH’ නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළ අතර,  එම වැඩසටහන් මාලාවට කාන්තා සුවතාව සහ රෝගාබාධ වළක්වා ගැනීමේ වැදගත්කම පිළිබඳ විවිධ සාකච්ඡා සහ ක්‍රියාමාර්ග අන්තර්ගත විය.  ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා කැප වෙමින්, ඒ ඒ රෝගීන්ගේ අවශ්‍යතාවලට සරිලන සේවාවක් […]

Receving-Award-LBN.jpg

1min240
2024 මාර්තු – ලොව විශාලතම ස්වාධීන පොදු – පෝෂක සේවා සපයන්නා වන X-Press Feeders පසුගියදා පැවැත්වුණු 2024 කොළඹ වරාය සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවැනි වරටත් විශිෂ්ටතම පෝෂක සේවා සපයන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. නාවුක කර්මාන්තය තුළ නවෝත්පාදන සේවාවන් දියත් කිරීමේ විශිෂ්ටත්වය හා උසස් සේවාවක් ලබා දීම වෙනුවෙන් X-Press Feeders හි කැපවීම එම සම්මානය තුළින් […]

Select-1-LBN.jpg

1min400
Ceylon Cold Stores (Elephant House), United States Agency for International Development (USAID), සහ Viridis Recycling යන ආයතන එක් ව, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එක් රැස් කිරීමේ  නිරත ව සිටින කාන්තාවන්  ආර්ථිකය ශක්තිමත් කිරීමට  දක්වන දායකත්වය මෙන්ම  එම කාන්තාවන් විසින් මෙරට පරිසරය  වෙනුවෙන්  සිදු කරනු ලබන සේවාව ඇගයීම වෙනුවෙන් සැමරුම්  වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. මඩකලපුව සෙල්වනායගම් අනුස්මරණ […]

Sarvodhaya.jpg

1min410
සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම (Sarvodaya Development Finance – SDF) යනු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටින මූල්‍ය සමාගමකි. එම කර්මාන්තයට අවශ්‍ය සහය ලබාදෙමින්, එහි සංවර්ධනය හා තිරසාරත්වය සහතික කිරීම සඳහා සමාගම දීර්ඝ කාලයක පටන් කටයුතු කරමින් සිටී.     මේ වනවිට සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම මෙරට කෘෂිකර්මාන්තය වෙනුවෙන් ලබා දී ඇති මූල්‍ය […]

VP-RBM.jpg

1min260
දැනුම හා මගපෙන්වීම ඔස්සේ නව පරපුර අතර ව්‍යවසායකත්වය ඉහල නැංවීමේ අරමුණින් EntreMindz තුන්වැනි අදියර සඳහාත් අමානා බැංකුව සිය අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළේ ය. මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ UTO EduConsult විසිනි. මෙම හවුල්කාරීත්වය ඔස්සේ නව පරපුර තුළ යොවුන් වියේ සිටම ව්‍යවසායකත්ව ආකල්ප ඇතිකරවීම සහ නවෝත්පාදනය තුළින් රටේ ආර්ථික වර්ධනයට උරදීම අමානා බැංකුවේ අරමුණ වේ.   […]

DigiZone-at-Wellawatte-LBN.jpg

1min350
තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් බැංකුකරණය හඳුන්වාදීමට සහ එහි පහසුව සහ ක්‍රියාකාරීත්වය අත්විඳීම සඳහා නිර්මාණය කරන ලද පළමු DigiZone අවකාශය කොමර්ෂල් බැංකුව විසින් විවෘත කර ඇත. වැල්ලවත්තෙහි, ගාලු පාරේ, අංක 343 දරණ ස්ථානයේ පිහිටි කොමර්ෂල් බැංකු ශාඛාවෙහි ක්‍රියාත්මක වන DigiZone අවකාශය ගණුදෙනුකරුවන්ට ඩිජිටල් බැංකුකරණය හා සමීප වීමටත් අවශ්‍ය නම් බැංකුවේ ඩිජිටල් සහකාරවරුන්ගේ සහාය ඇතිව ප්‍රායෝගික අත්දැකීමක් ලබා […]

lochana-LBN.jpg

1min320
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන Summer season සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාරගැනීම දැන් සිදු කෙරේ. අප්‍රේල් මස 20 වැනිදා සිට 28 දක්වා නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම ශූරතාවලිය ජාතික ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් ද වේ.     විවෘත, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, ඒකාබද්ධ වයස් කාණ්ඩ සහ පළඟ වශයෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව