Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Untitled-2.jpg

1min390
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH, මෙරට අනාගත සංගීත තරු කිරුළු පළඳවන ‘Shakthi Crown’ වැඩසටහනේ නිල දුරකථන සේවා සහකරු බවට පත් වී සිටී. මෙරට තරුණ පරපුරේ හැකියාවන් වැඩිදියුණු කරමින් ඔවුන්ට ජාත්‍යන්තර තලයට පිවිසීමට අත්වැලක් වීම සඳහා දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම හවුල්කාරීත්වයට එළඹීමට HUTCH කටයුතු කළේ ය.     HUTCH සමාගමේ […]

Chavakachcheri-1-LBN.jpeg

1min360
සෙලාන් පැහැසර වැඩසටහන හරහා සිය ගමනේ තවත් මං සළකුණක් සටහන් කරමින් සෙලාන් බැංකුව සිය 36 වැනි සංවත්සරය සමරනු ලැබීය. තරුණ සිත්සතන් පෝෂණය කිරීම සහ ඉගෙනීමේ සංස්කෘතියක් සවිබල ගැන්වීම සඳහා වන සිය අඛණ්ඩ කැපවීමෙහි වැදගත් පියවරක් සනිටුහන් කරමින්, සෙලාන් බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා තෝරාගත් පුස්තකාල අවශ්‍යතාව සහිත පාසල් අතුරින්  2024 මාර්තු 25 වැනි දින පාසල් […]

Peoples-Award-2024-LBN.jpg

1min290
සෙලින්කෝ ලයිෆ් සමාගම 2024 වර්ෂයේදී අඛණ්ඩව 18 වැනි වසරට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ජීවිත රක්ෂණ සමාගම ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පිරිනමන ‘ස්ලිම් කැන්ටාර්’ (SLIM – KANTAR) ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලබා ඇත. සෙලින්කෝ ලයිෆ් හි ජනප්‍රියත්වය මෙසේ යළි සනාථ වූයේ, අඛණ්ඩ ව 20 වන වසර සඳහා සමාගමේ වෙළඳපොළ නායකත්වය තහවුරු කරන 2023 මූල්‍ය ප්‍රතිඵල […]

Home-Financing-PR-02.jpg

1min280
අමානා බැංකුව සිය මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියට සමගාමීව මේ වනවිට සුවිශේෂී නිවාස මූල්‍ය පහසුකමක් හඳුන්වා දී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ, එම පහසුකමට අදාළ මුදල නියමිත කාලයට පෙර ආපසු ගෙවා අවසන් කිරීමේදී ඒ සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීම ය. මෙය ශ්‍රී ලංකාවේ නිවාස මූල්‍ය පහසුකම් සම්ප්‍රදායේ පෙරළියක් ඇතිකරනු ඇත.     ගනුදෙනුකරුවන්ට මුල්තැන දෙමින්, ඔවුන්ට […]

DFCC-Image.jpg

1min370
DFCC Pinnacle Junior පසුගියදා Gateway College විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද Gateway National interschool Robotics Championship සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළේ ය. මෙම තරගයට දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර පාසල් 25 ක කණ්ඩායම් සහභාගී විය. මෙය රොබෝ තාක්ෂණය සම්බන්ධයෙන් මෙරට පාසල් සිසු සිසුවියන් අතර පවතින උනන්දුව වර්ධනය වෙමින් පවතින බවට මනා […]

Bi-facial-solar-modules-installed-at-Khavda-LBN.jpg

1min350
2050 වසර වන විට  ශ්‍රී  ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 100%ක් පුනර්ජනනීය බලශක්තිය හරහා සපුරාලීම පිළිබඳ වන අනාගත අභිලාෂයන්  සාක්ෂාත් කිරීම සඳහා දායකත්වය සැපයීමේ අපේක්ෂාවෙන් දියත් කරන අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ යෝජිත  මන්නාරම ව්‍යාපෘතිය මෙරට බලශක්ති ක්ෂේත්‍රය තුළ ධනාත්මක වෙනසක් සිදු කරනු ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේදී පාරිසරික තිරසාරභාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර ඒ […]

Image-1-LBN-3.jpg

1min910
Hemas Consumer Brands හි සමාජීය වගකීම් සහිත කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමය වන Fems, ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක තුවා සඳහා තිබෙන මුළු ඉල්ලුමෙන් 92%ක ප්‍රමාණයක් සපුරාලනු ලබන මෙරට ප්‍රධාන සනීපාරක්ෂක තුවා නිෂ්පාදක සන්නාම ත්‍රිත්වයෙන් එකක් වේ. Fems සිය නවීනතම නිෂ්පාදනාගාරය පිහිටුවීම වෙනුවෙන් සැලකිය යුතු ආයෝජනයක් සිදුකර ඇති අතර නිෂ්පාදනවල ගුණාත්මක බව වෙනුවෙන් ආනයනය කරන ලද උසස් අමු […]

Awesome-avurudu-1.jpg

1min600
උදාවන සිංහල – දමිළ අලූත් අවුරුද්දේ සිය පාරිභෝගික සතුට වෙනුවෙන් සුවිසල් ප‍්‍රතිලාභ ලබා දීමේ අරමුණින් ‘සැම්සුන් Awesome අවුරුදු’ පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දීමට සැම්සුන් ශ‍්‍රී ලංකා කටයුතු කර ඇත. 2024 මාර්තු 17 වනදා සිට අපේ‍්‍රල් 30 වනදා දක්වා ක‍්‍රියාත්මක වන මෙම සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ සැම්සුන් බලයලත් නියෝජිතයින්ගෙන් හෝ අන්තර්ජාලයෙන් Galaxy ජංගම දුරකතන හෝ ටැබ් […]

Cinnamon-Life-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන Cinnamon Life හි වර්ග අඩි මිලියන 4.5 ක දැවැන්ත වපසරියකින් යුත් අසමසම වූ මහල් 30ක විසල් ගොඩනැගිලි සංකීර්ණය, ප්‍රමුඛ පෙළේ සමාගම් හි කාර්යාල අවකාශයන් සඳහා පිළිගත් ස්ථානයක වටිනාකම එක් කර දෙමින් ව්‍යාපාර නව මානයකට ඔසවා තැබීමට සුදානමින් සිටී.     Cinnamon Life ගොඩනැගිලි සංකීර්ණය, කොළඹ වාණිජ නගරය කේන්ද්‍ර කර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව