Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

PR-IMAGE-LBN.jpg

1min420
ඓතිහාසික සහයෝගීතාවයකට එළැඹී AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව ඔවුනගේ නිත්‍ය බැංකු රක්ෂණ හවුල්කාරීත්වය නිල වශයෙන් දියත් කරමින්, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මූල්‍ය සුරක්ෂිතතාවය සහ අසමසම සේවාවන්හි නව යුගයක් සනිටුහන් කරන ලදී.  ආයතන දෙකේම සම්භාවනීය අමුත්තන්, ගෞරවනීය ගනුදෙනුකරුවන් මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති (BOI) සහ පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවේ සභාපති (Port City Economic Commission), ශ්‍රී ලංකා රක්ෂණ […]

SANASA-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ ආයතනයක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රක්ෂණ කටයුතු පුළුල් හා කාර්යක්ෂමව සැපයීමේ අරමුණින් මැයි 08 වන දින රාගල නගරයේ නව පරිශ්‍රයකට ප්‍රවිෂ්ඨ විය. අංක 30, උඩුපුස්සැල්ලාව පාර, හල්ග්‍රන්ඔය, රාගල ලිපිනයේ පිහිටි මෙම නවතම ශාඛාව විවෘත කිරීමේ උත්සවයට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මානව සම්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි නිලන්ත පියසේන මහතා ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ […]

Siddhaushadha-LBN.jpg

1min440
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන සිද්ධෞෂධ පෞද්ගලික සමාගම Golden Inmediens Awards 2023 සම්මාන උළෙලේදී වසරේ හොඳම ආයුර්වේද සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර එම සමාගමේ නිෂ්පාදනයක් වන නීල්‍යාදී තෛලය වසරේ ජනප්‍රියම හිසෙහි ගල්වන තෙල් වර්ගය ලෙස සම්මාන ලැබුවේය. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඒ. ඒ. හර්ෂුල චතුරංග විජේසුන්දර මහතා වෙත සම්මාන පිරිනමන ලදී‍. Golden Inmediens […]

Eco-Ceylon-Global-LBN.jpg

1min310
මෙරට කීර්තිමත් ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන Eco Ceylon Global පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන Eco Balm Golden Inmediens Awards 2023 සම්මාන උළෙලේදී වසරේ වඩාත් ජනප්‍රිය වේදනා නාශක ආලේපනය ලෙස සම්මානයට පාත්‍ර විය. සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂිකා යමුනා කාලියදාස මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී.‍ කොන්දේ වේදනාව, මාංශපේශි කැක්කුම, කරකැවිල්ල, සෙම්ප්‍රතිශ්‍යාව, උළුක්කු, කැක්කුම, හිසරදය, කිවිසුම් යාම සහ […]

Most-Loved-Service-Brands-2024-LBN.jpg

1min390
2024 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරය දිනාගත් බැංකු සන්නාමය ලෙසත් සමස්ත සේවා අංශයේ ජනාදරය දිනාගත් සන්නාමය අතරින් දෙවන ස්ථානය ලබාගත් සන්නාමය ලෙසත් කොමර්ෂල් බැංකුව නම් වී ඇත. මෙම ගෞරව නාමයන් පිරිනැමුණේ මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සඟරාවක් වන LMD හි පර්යේෂණ සහකරු වන PepperCube විසින් සිදුකළ මාර්ගගත සමීක්ෂණයක ප්‍රතිඵල පදනම් කරමිනි.     බස්නාහිර, දකුණ, මධ්‍යම, […]

SLT-Telecom-logo-LBN.jpeg

1min380
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය නව පාරිසරික, සමාජයීය සහ ආයතනික යහපාලන තේමාවවන ‘Co-Connection’ පසුගියදා නිල වශයෙන් හඳුන්වා දුන්නේ ය. මෙය මානව ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවන අයහපත් බලපෑම් අවම කිරීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයන් මැනැවින් සංකේතවත් කරන්නකි. තිරසර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා SLT-MOBITEL මගින් ඉටුකරනු ලබන තීරණාත්මක කාර්යභාරය ‘Co-Connection’ මගින් මැනවින් නිරූපණය […]

Image-1-LBN.jpg

1min460
KOICA Career Guidance Platform ව්‍යාපෘතිය, අභ්‍යාසලාභීන් සහ වෘත්තිකයන්ට අත්‍යවශ්‍ය රැකියා සහ ආයතන පිලිබඳ තොරතුරු මෙන්ම රැකියා සොයාදීමට සහාය වෙමින් මහඟු මෙහෙවරක් සිදුකරයි. පාර්ශවකරුවන් යාවත්කාලීන කිරීමේ අරමුණින් සහ ඔවුන් වෙනුවෙන් සිදුකරන අඛණ්ඩ සේවාව ඉස්මතු කිරීමේ පියවරක් ලෙස නවතම Content Development Workshop හඳුන්වා දීමට ඔවුන් පියවර ගෙන ඇත. KOICA’s Career Guidance Platform හි මූලික අරමුණ වනුයේ පුහුණුවන්නන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව