Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

1-New-Anthoneys-award-at-Soy-Connext-LBN.jpg

1min320
ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන නිව් ඇන්තනීස් සමූහය සිය පරිසර ආරක්ෂණ වැඩපිළිවෙළ සහ තිරසර න්‍යායපත්‍රය වෙනුවෙන් ගෝලීය එක්සත් ජනපද සෝයි සමුළුව වන Soy Connext හිදී ඇගයුමට පාත්‍රවිය. මෙම සමුළුව 2024 අගෝස්තු 19 සිට 21 දක්වා එක්සත් ජනපදයේ සැන්ෆ්‍රැන්සිස්කෝහිදී පැවැත්වුණි. අමෙරිකානු එක්සත් ජනපද සෝයා බෝංචි කවුන්සිලය මගින් සංවිධානය කරන ලද මෙවර Soy Connext සමුළුව […]

Image-02-2.jpg

1min290
ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පලිබෝධ කළමනාකරණ සමාගමක් වන සුරේන් කුක් ඒජන්සීස් (පුද්) සමාගම පසුගියදා ඉන්දියාවේ මුම්බායිහිදී නිමාව දුටු 2024 FAOPMA සමුලුවේදී සුවිශේෂී සම්මාන දෙකක් තමන් සතු කර ගැනීමට සමත් විය. එහිදී සුරේන් කුක් ඒජන්සීස් විසින් දිනා ගනු ලැබුවේ BASF විසින් අනුග්‍රහය දක්වන ලද  ‘වසරේ පලිබෝධ කළමනාකරු සම්මානය හා Ensystex විසින් අනුග්‍රහය දක්වන ලද තිරසාර […]

Image-01-LBN-3.jpg

1min260
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය සතු ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා තරුණ සංවර්ධනය සහ ව්‍යවසායකත්වය පුහුණුව වෙනුවෙන් රජයේ ලියාපදිංචි සමාජ සේවා සංවිධානයක් වන සස්නක සංසද පදනම සමග එක් වූ බව පසුගියදා නිවේදනය කළේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම HNB ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී  සිදු වූ අතර ඒ සඳහා HNB හි වැඩ බලන […]

3-2-LBN.jpeg

1min290
John Keells Properties සමාගම, සිය දේපළ වෙළඳාම් සංවර්ධනයේ පෙරළිකාර ව්‍යාපෘතියක් වන ජා-ඇළ පිහිටි නවීනතම VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා 2024 අගෝස්තු මස 26 වැනි දින මුල්ගල් තබමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේය. මෙම අවස්ථාව සඳහා John Keells Properties සමාගමේ ප්‍රධානීන් වන දේපල අංශයේ සභාපති නයන මාවිල්මඩ, දේපල අංශයේ අංශ ප්‍රධානී ඉනෝක පෙරේරා, මූල්‍ය කටයුතු ප්‍රධානී රවී […]

Yohan-Lawrence.jpg

1min310
කාර්මික නිෂ්පාදනයන්හිදී යොදා ගන්නා ජල පහසුකම් වෙනුවෙන් ජල ගාස්තු අඩු කරන ලෙස පසුගියදා ශ්‍රී ලංකා කර්මාන්තකරුවන් විසින් රජයෙන් ඉල්ලා සිටින ලදී. මෙම කර්මාන්තකරුවන්ගේ එකතුව සඳහා ඒකාබද්ධ ඇඟලුම් සංගමය (JAAF), ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL), ශ්‍රී ලංකාවේ යුරෝපා වාණිජ මණ්ඩලය (ECCSL), ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය (EASL), ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ […]

IMG_9425-LBN.jpeg

1min410
ඇල්සයිමර් රෝගය සහ අනෙකුත් ආකාරයේ ඩිමෙන්ශියා තත්ත්වයන් වයස් මට්ටම වැඩිවීමත් සමග බහුලව වර්ධනය වේ. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ වර්ෂ 2050 වන විට මිලියන භාගයකට ආසන්න ජනතාවක් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත. ලෝක ඇල්සයිමර් මාසය වන සැප්තැම්බර් මාසයේ සහ ලබන සැප්තැම්බර් 21 වන දිනට […]

Image.jpeg

1min150
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් මෙන්ම මහජන බැංකුවට අනුබද්ධ සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ලෙස සංජීව බණ්ඩාරනායක මහතා පත්කර තිබේ. 2024 අගෝස්තු 06 වන දින සිට මෙම පත්වීම වලංගු වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියද හිමි වී ඇත.     වසර […]

Samsung_LOGO-1.jpg

1min250
පාරිභෝගික විදුලි උපකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන සැම්සුන් ශ්‍රී ලංකා, පාරිභෝගිකයින් වෙනුවෙන් වන කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිය රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ සඳහා වසර 20ක වගකීමක් ලබා දීමට කටයුතු කර ඇත. ඒ අනුව සැම්සුන් රෙදි සෝදන යන්ත්‍රයන්හි ඩිජිටල් ඉන්වර්ටර් මෝටරය සඳහා මෙන්ම ශීතකරණයන්හි ඩිජිටල් ඉන්වර්ටර් කොම්ප්‍රෙෂර් සඳහා වසර 20ක වගකීමක් ලබා දෙනු ඇත. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව