Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

HDM_8108-LBN.jpg

1min140
2024 SLIM Brand විශිෂ්ටතා සම්මාන උළෙලේ, ලෝකඩ නිල අනුග්‍රාහකත්වය ලබා දෙමින්, සිය අලෙවිකරණ විශිෂ්ටත්වය රටටම ප්‍රදර්ශනය කිරීම සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් අපගේ අරමුණයි. අලෙවිකරණය පිළිබඳ ජාතික මට්ටමේ ආයතනයක් වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධාන කරන SLIM Brands විශිෂ්ටතා සම්මාන උළෙල, කාගේත් අවදානය දිනූ, දිවයිනේ අලෙවිකරණ ජයග්‍රහණයන් සඳහා ඇගයුම් පිරිනමන සුවිශේෂී වැඩසටහනක් වන අතර […]

Image-LBN-2.jpg

1min420
Baby Cheramy විසින් කාන්තාවන් සඳහා ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රමුඛතම රෝහල වන කාසල් වීදියේ රෝහලෙහි ආරම්භ කරන ලද සිය ව්‍යාපෘතියෙහි පළමු අදියරේ කටයුතු සාර්ථකව අවසන් කරන ලදී. රෝහල වෙත පැමිණෙන දෙමාපියන්ට වඩාත් සුවපහසු සහ ප්‍රසන්න අත්දැකීමක් පිරිනැමීමේ අරමුණින්  ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය ඔස්සේ රෝහල් පරිශ්‍රය තුළ සවිස්තරාත්මක තොරතුරු සහිත සංඥා පුවරු සවි කිරීම වෙනුවෙන් අවශ්‍ය […]

Kancheeban-LBN.jpeg

5min440
වර්තමාන ලෝකය තුළ විදේශීය උසස්  අධ්‍යාපනය වෙත ඇති උනන්දුව ඉතා විශාලය. එයට සාපේක්ෂකව අධ්‍යාපන උපදේශන සේවා සහ එයට සම්බන්ධ වෙළෙඳ පොළ ඉතා තරඟකාරී එකක් වී ඇත. Trinity International ආයතනය දශකයක කාලයක සිට ලබාගත් අත්දැකීම් සහ සේවාව තුළින් තවදුරටත් වඩාත් ඵලදායි අවස්ථාවන් ලබාදීමට සූදානමින් සිටී. Trinity International ආයතනය විදේශයන්හි උසස් අධ්‍යාපනය සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තරව ඉහළ තරඟකාරී අධ්‍යාපන අවස්ථා සඳහා විශ්වාසදායක ආයතනයක් ලෙස නමක්  […]

Amana.jpg

1min400
Fitch Ratings Sri Lanka විසින් 2024 සිදුකරන ලද නවතම සමාලෝචනයට අනුව අමානා බැංකුවේ දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් BB+(lka) මට්ටමේ සිට ආයෝජන තලයේ ශ්‍රේණියක් වන ‘BBB-(lka) (Stable Outlook සහිතව) දක්වා උසස් කර තිබේ. මේ සම්බන්ධයෙන් Fitch Ratings මගින් නිකුත් කරන ලද නිවේදනයෙහි දැක්වෙන්නේ, වඩාත් ඉහළ ශ්‍රේණි හිමි ආයතනවලට සාපේක්ෂව තම මූල්‍ය දර්ශක අඛණ්ඩව වර්ධනය කරගැනීමට අමානා බැංකුව […]

JAAF-Logo.png

1min410
ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලූම් කර්මාන්තය නියෝජනය කරනු ලබන ප‍්‍රධානතම සංගමය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය JAAF ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අභිනවයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සිය හෘදයාංගම සුබ පැතුම් එක් කර සිටී. රටේ නායකත්වයේ පරිවර්තනීය වෙනසක් ඇතිව තිබෙන මේ අවස්ථාවේදී රටේ අපනයන මූලික කරගනිමින් […]

4U5A0726-LBN.jpg

1min530
බිරියානි යනු හුදෙක් ආහාරයක්ම පමනක් නොව, ඉන්දියාවේත් ශ්‍රී ලංකාවෙත් හදවත් එකිනෙකට යා කරන්නක් ද විය. ඒ නිසා Indian Affair හි අප කිසි දිනක අපගේ බිරියානි තවත් එක් ආහාර වර්ගයක් ලෙස පමණක් සැලකුවේ නැත. කෙසේ නමුත් අපගේ බිරියානි වල තමන් අපේක්ෂා කරන නැවුම් බව නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා එල්ල කරන විට අපට දැනුණේ අපගේ වෑයම අසාර්ථක […]

Capture-3.jpg

1min250
ශූරතාවලිය සැප්තැම්බර් 28 ඇරැඹේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සංවිධායකත්වයෙන් සහ කලාපීය සංවර්ධන කමිටුවේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වෙන වයස් කාණ්ඩ ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා මේ වනවිට වාර්තාගත අයැදුම්පත් දහසකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර, තවදුරටත් අයැදුම්පත් එවීමට අවසන් දිනය මෙම මස 25 වැනිදා පස්වරු 3.00 දක්වා දීර්ඝ කර තිබේ.     මේ මස 28 වැනිදා සිට […]

02-1.jpg

1min390
විලාසිතා නිර්මාණකරණයේ ජයග්‍රහණ ඇගයෙන සිංගර් ෆැෂන් ඇකඩමියේ වාර්ෂික සම්මාන උළෙල මෑතකදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) අති සාර්ථක ලෙස පැවැත්විණි. විලාසිතා නිර්මාණකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, විලාසිතා නිර්මාණය පිළිබඳ ඩිප්ලෝමාව, එම්බ්‍රොයිඩර් පිළිබඳ ඩිප්ලෝමාව සහ විද්‍යානුකූලව ඇඳුම් මැසීමේ ඩිප්ලෝමාව සම්පූර්ණ කරන ලද සිසුන්ව ඇගයීමට ලක් කිරීම මෙහිදී සිදු විය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සිංගර් ශ්‍රී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව