Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

NCHS-10th-Anniversary-LBN.jpg

1min450
ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් හැදෑරීමේ අවස්ථාව ලබා දීමේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන සැපයුම්කරුවකු වන නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS) පසුගියදා සිය 10 වන සංවත්සරය සමරනු ලැබීය. 1945 වසරේදී ආරම්භ කළ නවලෝක සමූහ ව්‍යාපාරයට අයත්  NCHS අධ්‍යාපන පරතරය අවම කරමින් ඔබේ ළඟටම උසස් අධ්‍යාපන පහසුකම් ගෙන ඒමේ අරමුණින් යුතුව ආරම්භ කරනු ලැබීය.   […]

IMAGE-LBN.jpg

1min240
ජනශක්ති ලයිෆ්, සිය විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද සම්මාන උළෙල මෙවර තායිලන්තයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. සේවකයින් ආයතනය වෙනුවෙන් කරන අසීමිත කැපකිරීමට අරුතක් එක් කිරීම වෙනුවෙන් මෙලෙස විදෙස් සංචාර පිරිනැමීම සමාගමේ දීර්ඝකාලීන සිරිතකි. මෙම උළෙල මගින් සේවක අභිප්‍රේරණය මෙන්ම විශිෂ්ටත්වය සඳහා ඔවුන් තුළ වූ කැපවීමද මනාව විදහා දක්වයි. 2024 ඔක්තෝම්බර් 4 වන දින […]

2-2-LBN.jpg

1min390
ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට තම කාබන් විමෝචනය අවම කිරීමේ විසඳුම් සඳහා GreenFix සහාය හිමිවේ. ශ්‍රී ලංකාව, ගෝලීය තිරසර සංචාරක ක්ෂේත්‍රයේ ඉහළට ගෙන ඒ්ම සදහා කාබන් විමෝචන අවම කිරීමේ විසදුම් හඳුන්වාදෙයි. කොළඹ, ශ්‍රී ලංකාව, (දිනය) – GreenFix Consultancy පුද්ගලික සමාගම, කාබන් විමෝචනය අවම කිරීම සඳහා තිරසාර උපායමාර්ග හා විසඳුම් සංවර්ධනය කිරීමත්, ශ්‍රී ලංකාවේ පාරිසරික තිරසාරත්වය ප්‍රවර්ධනය […]

Image-ARC-Award-LBN.jpg

1min220
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා පැවති 38 වැනි වාර්ෂික ජාත්‍යන්තර ARC සම්මාන උළෙලේදී (Annual International ARC Awards) රන් සම්මානයක් සහ ගෞරව සහතිකයක් සමගින් ගෝලීය ඇගයීමකට ලක් විය. ලොව දැවැන්තම වාර්ෂික වාර්තා සම්මාන උළෙල ලෙස සැලකෙන ARC සම්මාන උළෙලේදී ලොව පුරා සමාගම් හා ආයතන විසින් ප්‍රකාශයට පත්කරන ලද විශිෂ්ටතම වාර්ෂික වාර්තා මෙලෙස […]

LMD-anniversary-awards-2024-LBN.jpg

1min220
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD විසින් සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම ආයතන 25න් එකක් ලෙස ගෞරවයට පාත්‍ර කර ඇත. පසුගිය දශක තුනක කාලය පුරාවට LMD හි විවිධ වූ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වල දී ඉහළම ශ්‍රේණි ලබාගත් සමාගම් අතර සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව සිටි අතර එය අගයමින් සඟරාවේ ආකර්ෂණීය 30 වැනි සංවත්සර උළෙලේ දී මෙම […]

SITHARA-LBN.jpg

1min260
මුද්‍රණ තීන්ත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Sithara Limited ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමට සංවිධානය කළ Achievers Awards 2024 සම්මාන උළෙලේදී මහා පරිමාණ අංශයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. මූල්‍ය, නිෂ්පාදනය, මානව සම්පත් කළමනාකරණය, බෙදා හැරීම, නිෂ්පාදන සංවර්ධනය, පර්යේෂණ සහ සංවර්ධන වැනි සෑම අංශයක්ම ආවරණය වන නිර්ණායක පදනම් කර ගනිමින් සම්මානලාභීන් තෝරා ගෙන […]

H2H-on-ComBank-Digital-LBN.jpg

1min410
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා ආයතන වෙනුවෙන් හඳුන්වා දී ඇති අති නවීන පැකේජය ‘කොම්බෑන්ක් ඩිජිටල් ව්‍යාපාර විසඳුම්’ (ComBank Digital Enterprise Solutions) පැකේජය තුළට එක්වූ නවතම සේවාවක් ලෙස කොමර්ෂල් බැංකුව විසින් “Host-to-Host” (H2H) ගෙවීම් සේවා දියත් කරන බව නිවේදනය ඇත. H2H සේවාව ආයතනික ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර සම්පත් කළමණාකරණ (ERP) පද්ධති සමඟ සෘජුව ම සම්බන්ධ වන ස්වයංක්‍රීය […]

Softlogic-Life-Tharushi-Karanarathna.jpg

1min170
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, ජාතියක් ආදරය කරන ශ්‍රී ලාංකේය ඔලිම්පික් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න වෙත 2028 ඔලිම්පික් තරඟාවලිය දක්වා සිය රැකවරණය ලබා දීමට කටයුතු කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. මෙම අනුග්‍රාහකත්වය තුලින් මෙරට ක්‍රීඩාව හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ සෞඛ්‍යය හා උනන්තිය වෙනුවෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් දක්වන කැපවීම යළිත් ප්‍රදර්ශනය කිරීමටද […]

Hemas-Hospitals.png

1min310
වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් වන Mediclinic ආයතනය දැන් MyClinic by Hemas Hospitals ලෙස නම් කර තිබේ. මෙය කලක පටන් හේමාස් රෝහල් ජාලය සමග ඇතිකරගත් හවුල්කාරීත්වයක් යටතේ ක්‍රියාත්මක විය. රෝගීන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන සුහදශීලී සේවාවක් ලබාදීම සඳහා හේමාස් රෝහල් ජාලය දරන උත්සාහයෙහි තවත් පියවරක් වශයෙන් මෙම නම් වෙනස් කිරීම සිදුකරන ලදි.   […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව